2018 මැයි මස 4 වැනිදා නිකුත් වුන කොටස් 8 කින් යුක්ත වුන ඩෙන්මාර්ක භාෂාවෙන් දිවගිය මේ ටෙලි කතා මාලාවේ අවසාන කොටසත් එක්කයි එහෙනම් මේ මම ඔබ හමුවන්නේ. මගේ බලාපොරොත්තු වුනේ කොහොම හරි දවස් 8 ක් ඇතුලත කොටස් 8 අවසාන කරන්න නමුත් මමවත් නොහිතුව විදිහට ඔන්න එහෙනම් කතාව විකාශය වෙලා දවස් 4 ක් ඇතුලත ඔබට සම්පුර්ණ කතා සමයම අරගෙන එන්නට මට හැකි වුනා. මුලින්ම ස්තුති කරන්න ඕන මුල් කොටසේ ඉදලම වචනයකින් හරි කියල මාව දිරිපත් කල පිරිසට. බොහොම බොහොම දෙනෙක් උපසිරස අරගෙන යනවා හැරෙන්න කමෙන්ට් කල හැකි බවවත් නොදන්නවා ඇති. අනික දැන් වැරදි ලෙස කෙමෙන්ට් කලොත් වෙබ් අඩවියෙන් ඉවත් කරන බව දන්නා නිසා උපසිරසක් පල කල පසු ඇවිත් හැකි තාක් අඩුම රේටින් එකක් ලබා දී සතුටු වෙන අදමයන් පිරිසක් ඉන්නා තැනක ඔබ ඇත්තටම අපිට වටිනවා.
මුල් කොටසේ ඉදල බොහොම දේ සිද්ධ වෙනවා මේ කතා මාලාව ඇතුලේ, කඩා හැලෙන්න නියමිත වැස්සක් නිසාවෙන් තමුන්ගේ පවුල බංකර් එකක් දමා පිටත් වන ෆ්රෙඩ්රික් ඇන්ඩර්සන් හිතන්නට නැතුව ඇති සුළු මොහොතකින් තමුන්ගේ බිරිද ඒ වැස්සටම අසුවී ජිවිතයෙන් සමුගනිවී කියල. කොහොම නමුත් අවසාන මොහොතේ පියාට වුන පොරොන්දුවක් නිසාවෙන් සිමෝනා වසර 6 ක කාලයක් බංකර් එක තුල තමුන්ගේ මල්ලිවත් බලාගෙන කාලය ගත කළා. නමුත් කෑම අවසාන වේගන එන මොහොතක එලියට යන ඇය ව දකින දිවි බේරාගත් පිරිසක් ඔවුන්ගේ බංකර් එක තුලට ඇතුල් වන්නේ කෑම හොයාගෙන… නමුත් අවසානයේ ඔවුන් හට කෑම සොයාගත හැකි තැනක් වෙත රැගෙන යන්නම් යැයි පොරොන්දු වෙන සිමෝනා සහ රස්මුස්, මාර්ටින්, පැට්රික්, බියට්‍රිස්, ලේයා සහ ජින් ඇතුළු පිරිසත් එක්ක එකාසු වෙනවා. තවත් බංකර් එකක් වෙත සාර්ථකව ගමන් ගන්නා ඔවුන් එහි දී තමුන්ගේ පියා ස්වීඩනයට ගිය බව දැනගෙන ඒ වෙත යන්නට පිටත් වෙනවා. අවසානයේ කණ්ඩායමත් ඔවුන් සමඟ මේ චාරිකාව සඳහා එක්කාසු වනවා.
ඉතින් මේ චාරිකාව ලෙහෙසි පහසු එකක් වුනේ නැහැ.මග තොට දී කුරිරු මිනිසුන් වගේම මහා වැස්සෙනුත් ඔවුන්ට නිරතුරුවම බාධා එල්ල වුන හැටි ඔබට මතක ඇති. හැබැයි මේ සියල්ලටම වඩා කණගාටු දායක වුනේ බියට්‍රිස් සහ ජින් ගේ අභාවය. ඒ විතරක් නෙමෙයි මේ සියලුම විනාශයන් පිටුපස සිටිනා පුද්ගලයා තමුන්ගේ පියා බව දැනගැනීමත් අක්ක මලෝ දෙපලට මරු පහරක් වුනා. නමුත් මේ සියල්ල එක්ක තමුන්ගේ කණ්ඩායම ඇතුලෙත් විවිධ ප්‍රශ්න නිසාවෙන් සිත් තැවුලට පත් වුනත් සිමෝනාට ආදරය සොයාගත හැකි වන්නේ, රස්මුස් ආදරය නැති වීමේ වේදනාවෙන් තමුන්ගේ ජීවිතය නැති කර ගැනීමට සැරසෙන මොහොතක… ඔය පළමු කොටස් හත ගැන පොඩි කතා සාරාංශයක්…
ඉතින් අද කොටස ගැන කියනවා නම්… අද ඔවුන් සුදානම් මකර කටට යන්නට, එහෙමත් නැත්නම් ඇපලෝන් ආයතනය වෙත පිය මනින්නට. ඒ රස්මුස් සැබවින්ම මෙම වෛරසයට ස්වාභාවික ප්‍රතිශක්තිකරණයක් ඇති පුද්ගලයෙකු බව අවබෝධ කරගත් නිසාවෙන්… අද ඔවුනට තමුන්ගේ පියා හමු වෙනවා, තවත් නොසිතු කෙනෙක් හමු වෙනවා… ඒ වගේම බොහොම නොසිතු දෙයක් සිද්ධ වෙනවා වගේම කණ්ඩායම හැඟීමත් තව වැඩි වෙනවා ඒ නිසාවෙන්… මේ සියල්ල එකක් නියම සතුරන් වගේම, ඇයි කලින් වැස්සෙන් ඔවුන්ට ප්‍රශ්නයක් නොවුනේ කියන එකත් දැනගන්නට හැකි වේවි… නමුත් වැඩි දෙයක් කියන්නට සුදානම් නැහැ අද තමයි හොඳම සහ අවසාන කොටස බලන්න ඔබට භාරයි…
එහෙනම් මට අවසරයි සමුගන්නට, නමුත් අවසාන මොහොතේ පුංචි කතා මාලා දෙකක් යෝජනා කරල යන්න ඕන කියල මම හිතුවා, මේ වෙනකොට අපි ඔබ වෙත අලුතෙන් ලබා දෙන්න ගත්ත The Handmaid’s Tale සහ Rome කියන කතා මාලා දෙක ඔබට බලන්න කියල ආරාධනා කරනවා. බොහොම ලොකු රේටින් ප්‍රමාණයක් ලබාගන්නට සමත් වුන මේ කතා දෙකම බොහොම අගනා කතා හැටියටයි මම දකින්නේ, විශේෂයෙන්ම වෙනස් දෙයක්, හොඳ දෙයක් බලන්න කැමති ඔබට බොහොම පෑහෙන කතා දෙකක් වේවි… ඉතින් එහෙනම් මම The Rain තුලින් අදට සමු ගන්නවා, ඊලග කතා සමයක් ගැන නම් තවමත් ආරංචියක් නැහැ ඒක එනකොට බලමුකෝ… එහෙනම් ආයෙත් උපසිරසක් එක්ක දවසක හමුවෙමු එතෙක් ඔබට ජය වේවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
5097 downloads
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
බොහෝම ස්තූතියි මේ සබ් ටිකට සහෝදරයා. ලිපි ටිකත් සුපිරි
Supiri
Thankz Brother
Thank you for the sub
thank you
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
ela
Thanks bro…
thank u saho sub ekata…..lassana kathawak me dan thama iwara une….. thuank u so much…
keep it up bro……
thx mcn sun akt. patta series ak. comedy series akk karanna puluwn nm
සුභ පැතුම් ඔබට අද තමයි බලලා ඉවර උනේ ජය වේවා !
sub tika supiriyata thyenawa.. thnx a lot bro…
Sub walata godaak thanx mchan. den thamai kathaawa balanna patan ganne.
ලිපියත් ගොඩක් හොදයි සහෝදරයා.. ඒක නිසාම පොඩ්ඩක් කොටලා යන්න හිතුනා.සුපිරි කතාවක් මේක.THE100 එකට පස්සෙ බලපු හොදම කතාවක් THE RAIN කියන්නෙ.උපැසිරැසි කරන්න වෙච්ච මහන්සිය ගොඩක් අගෙයි.කියන්න අඩු පාඩු නෑ. තව මේ වගේ දේවල් අරන් එන්න ශක්තිය ලැබෙන්න ඕනෙ.අවසාන වශයෙන් ගොඩක් ස්තූතියි.උබට ජය සහෝදරයා… ❤
Thanx broh
THANX JAYAWEWA
okkoma tika beluwa man.thanks..denmark ekak beluwamai.e oya nisa brother
sub ekata thanks saho. jaya wewa!!
ela
ස්තූතියි සමීර සහෝ.. ගොඩක් මහන්සි වෙලා මේ ටික ඔක්කොම ඉක්මනට දුන්නට… ජය වේවා…!
thanks okkotama thwath karnna ela niyami supirima
thanks bro
ඔන්න අද තමා බාගත කරගත්තේ. අනිවා බැලීමක් තමා. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
elama brother sub set ekata thank u wewa jaya wewa suba wewa budu saranai
ela ela bro.. Jaya Wewaa….!!!
දිගටම සබ් දීලා සීරීස් එකේ පලවෙනි සීසන් එකම දවස් හතරකින්ම ඉවර කලාට බොහොම ස්තූතියි… ❗
ජය වේවා… ❗
supiri bro ! thaks a lot
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
Thanx bro sub ekata
~~~ Jaya Wewa !!! ~~~
thanks for subs…………………
thank you bro
නියමයි….සබ් එකට තැන්ක්ස්….
සුපිරි වේගෙන් නේ සබ් එක දුන්නේ…
කට්ටිය එකතු වෙලාවත් මෙච්චර ඉක්මනට සබ් එක දෙන්නේ නැ Season එකකට…
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!
ස්තූතියි සහෝ ඉක්මනට දුන්නට එකපාරම බලල ඉවර කරන්න සේරටම සබ් දෙනකන් බලන් හිටියෙ ❤️
Tnx brooo!
ජාති බ්‍රෝ…….
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි – දෙවි පිහිටයි..!
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
මේකට මෙච්චර ඉක්මනින් සබ් දුන්නට උඹට ගොඩක් පිං මචො…පුළුවන්නම් මේකටත් සබ් දෙන්නකො සහෝ…Manhunt(Unabomber) (2017) TV Mini-Series එකක්….
Thanks saho..
නියමයි සහෝ.බොහොම ස්තූතියි
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Tnx bn good work
Thanks bro
සිංහල උපසිරැසියට ස්තූතියි
බොහොම ස්තූති අයියේ උපසිරසට..කතා දෙකක් නෑ තනි කෙනෙක් උපසිරස කරලා වේගයෙන්ම උපසිරස කරපු කතා මාලාව මේක තමා. නැවත් වතාවක් බොහොම ස්තූති අයියේ කතා මලාවට නියමෙටම උපසිරස ලබා දුන්නට. තවත් කතා මාලාවකින් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
Rome කියන ටිවි සිරියස් එකට ඔක්කම සබ් ටික ඉක්මනින් දෙන්නකියන්නකො මෙ වගේ , මම එක පලවෙනි session එකම ගත්ත බ්ලුරේ.
oya nam supiri porak bro…… sub ekak karala labena aathmeeya sathuta kochcharada kiyala peenawa dawas 4n okkoma sub dunna eken…ela sahooo…..obata jaya…..
Ela Ela BOKKA*** well done.
Kiynn wchna nee ayyee.
Oyanm suppaa…
Bhooom sthuuthiyi..
The Sinner ptan gmud ayye…aa
Patta wedak..sab ikmanata dunnata thx
ඉකමනට සබ් ටික දුන්නට ස්තූතියි සහෝ…….
සමීර සහෝ, ඔබේ කාරුණික අවධානය මේ වෙතත්
The Sinner යොමුවේවායි! මා පතනවා!!
මම හිතන්නේ බයිස්කෝප් අඩවියේ වේගවත්ම සහ වඩාත් වෙනස් උසස් නිර්මාණයන් අපවෙත අරන් එන සුපිරිම උප සිරැසිකරුවා කවුද ඇහුවොත් භය නැතිව කිව්වැකි ඒ “සමීර කරුණාරත්න” සහෘදයා
අපේ අවංක භක්ත්‍යාදරය ස්තුතිය ඔබට!!!
Ekanam sira kathawa..
උප සිරැසිවලට බෝම ස්තූතියි..
(ඔවු ඔවු. එකින් එකට කමෙන් කලේ නෑ බ්‍රෝ)
ජය වේවා.
තවත් සුපිරි සීරියස් එකකින් විජහට හම්බෙමු..
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
ජය
Elama bro, ඉක්මනින් sub දුන්නට thanks bro
ඉකමනට සබ් ටික දුන්නට තෑන්ස් අයියේ.
Handmade එකත් නියමයි. ඒකත් බලන ගමන් ඉන්නේ.
ස්තුතියි……..
අර ක්‍රිකට් සිරියස් එකත් මරු… එක නම් ගොඩක් අසාවෙන් බැලුවෙ
Great job bro ✌️
The.Rain.SEASON.01.S01.COMPLETE.DUAL-AUDIO.DAN-ENG.720p.10bit.WEBRip.2CH.x265.HEVC-PSA ඔන්න මෙක එහෙම්ම ඩව්න්ලොර්ඩ් දානව මේ විදිහට ඔක්කම ටික ඩව්න්ලොර්ඩ් කරද්දි සතුටක්. ස්තුතියි ගොඩක් .ඔයා දෙන කෙටිකතා නම් බොහො දුරට බලනව. Dark එකත් මන් ගත්ත psa heve rip වලින්ම
හොද කෙටිකතාතිබුනොත් දෙන්න උපරිම කොටස් 10ඇති එතකොට තමා හොද. … ඔයාගෙ බලන ටයිප් එකයි… මගෙ එකයි Same…. මෙතෙක් දුන්න එවත් එක්ක බලද්දි
Ela puluvnnm beter cal saul s2 dnvd? Godk stuti
superb macho
Rome කියන ටිවි සිරියස් එකට ඔක්කම සබ් ටික ඉක්මනින් දෙන්නකො මෙ වගේ… මම එක පලවෙනි session එකම ගත්ත බ්ලුරේ
ela