You dont have javascript enabled! Please enable it!
Wednesday , August 5 2020
Breaking News

The Shannara Chronicles [S01:E04] with Sinhala Subtitles | එල්ක්‍රිස්ගේ පරීක්ෂණය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 14 votes.
Please wait...

The Shannara Chronicles TV-1

හොදයි එහෙනම් ඔන්න හතරවැනි කොටසත් අරගෙන ආවා.මේකටත් imdb අගය 9.2ක් ලැබිලා තියෙනවා. මේකත් ඉරිදාම දෙන්න කියලා හිතුවත් පොඩි වැඩක් නිසා දෙන්න බැරිවුනා. හොදයි එහෙනම් දැන් එකම දවසේ කොටස් 4ක් ආව නිසා මෙහෙම දඩබඩ ගාලා දුන්නට පස්වැනි කොටහ බලන්නනම් කට්ටියට අමාරුවෙන් හරි මේ මාසේ අන්තිම සතිය වෙනකම් ඉන්න වෙනවා. අහ්හ් එහෙනම් බලමු අද මොකෝ වෙන්නේ කියලා.

ඔන්න ඉතින් අද ඇම්බර්ලි අර පරීක්ෂණය සමත් වෙනවා. හැබැයි ඒ පරීක්ෂණයෙන් සමත්වෙලා ආවට පස්සේ ඇම්බර්ලි වෙනස් වෙලා. විල්ව ගානකටවත් ගන්නේ නැහැ. විල්ටත් මේ ගැන තේරෙනවා. ඉතින් මාලිගාවේ ඉන්න යක්ෂයා උද්‍යාන බාරකරුවත් මරලා දානවා. මේ අතරේ ඉරේට්‍රියා මාලිගාවට රිංගනවා එල්ෆ්ස්ටෝන් හොරකම් කරන්න. අනේ ඉතින් විල් මේ පාරත් ඉරේට්‍රියාගේ මායම්වලට අහුවෙනවා. ඉරේට්‍රියා එල්ෆ්ස්ටෝන් හොරකම් කරගෙන පැනලා යද්දී ඇම්බර්ලි දකිනවා.

ඉතින් ඉරේට්‍රියා ඇම්බර්ලිව මරන්න උතසහ කරනවා. ඉරේට්‍රියා කිව්වට ඉරේට්‍රියාම නෙවේ. ආ අර බැන්ඩන් හාදයාගේ පිහිටෙන් ඇලනොන් හොයාගන්නවා කවුද තෝරාගත් අයව මැරුවේ කියලා. ඉතින් ඔවුන් දැනගන්නව මේක කලේ හැඩය වෙනස් කරන යක්ෂයෙක් කියලා. මේකෙනම් කියන්නේ චේන්ජලින්ග් කියලා නමක්. ඉතින් අද බලන්නකෝ මේ යක්ෂයව අල්ලගන්න පුළුවන් වෙයිද කියලා.

එහෙනම් ඉතින් අපි සමුගන්නවා. බැරිවෙලාවත් හදිසියේ තවත් කොටස් එහෙම පිටවුනොත් ඒවත් හැකි ඉක්මනින් ලබාදෙන්නම්. නැතිනම් ඉතින් ආයේ මාසේ අන්තිමට තමා හමුවෙන්න වෙන්නේ. එහෙනම් කට්ටිය වෙනදා වගේම කොමෙන්ටු දාගෙන යන්නකෝ. අපරාදේ කියන්න බැහැ කලින් කොටස්වලට සැලකිය යුතු කොමෙන්ටු සංඛ්‍යාවක් වැටිලා තිබ්බා. ඉතින් ඒ හැමෝටම ස්තුතියි කියලත් කිව්වා ඔන්න.

The Last Kingdom (2015) on IMDb

 

 

345 MB (WEB-DL.x264)කොපිය මෙතනින් බාගන්න

372FF263D05742DAF1CF45AA0A3A4A75E461BB38
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

Check Also

Sputnik (2020) Sinhala Subtitles | ගගනගාමියෙකුගේ සිරුරේ ජීවත්වෙන පරපෝෂිතයා [සිංහල උපසිරසි]

සුභ දවසක් බයිස්කෝප් රසික රසිකාවියන්ට… ඔන්න එහෙනම් තවත් රුසියානු චිත්‍රපටයකට උපසිරැසි අරන් ආවා.. මේ අවුරුද්දෙ …

Leave a Reply

Your email address will not be published.

91 comments

  1. Waradi episode eka subs download wenne e3 eke

  2. Thank You

  3. Episode 3 එකේ සබ් එක එන්නේ බං ඩවුන් කරාම

  4. Sub eka damage kiyala wetenwane E9 and E10

  5. meke dawnload wenne E3 eke subne pl khemada sub baaganne?

  6. mchng meke download wnneh e3 ake sub ekanh plz! brdh. sub eka ganna khomda?

  7. Ep 4 sub 1ka en nane

  8. meke download wenne episode 3 eke sub ekane

  9. lasith sandaruwan

    meke episode eka nane bro

  10. සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ…

  11. බොහෝම ස්තුති…..!!!! සබ් එකට.♡♡♡

  12. තෑන්ක්ස් සහෝ මේ කතාව මරු ජය වේවා

  13. thanks for sub…

  14. Thanks Bro !!!

  15. Shanara eke 5ni kotasa awoooooooo….plz ikmanata sub eka karala denna yalu…

  16. බොහොම තුති!!!

  17. Ei bn Episode Parakku.

  18. kmplayer eka use karana ayata leesiyenma karaganna puluwan !

  19. ai book E5 denta parakku

  20. Suhith Jayasekara

    When will the next episode and sub release machnnz ?

  21. lassana kathawak… anith ewath ikmanta balanna kmathi… thank u sub ekata… anitham eka podak aul.. well done…

  22. ධනුවා

    ඔයා මේකේ සබ පට්ට ඉක්මනට දුන්නා අනිත් හැමෝටම වඩා… ගොඩාක් තැන්ක්ස් බ්‍රෝ… & The X-Files TV Series
    මේකනම් අනිවා ඕන බ්‍රෝ… IMBd Ratings: 9.6
    http://www.imdb.com/title/tt4370492/?ref_=ext_shr_fb_vi_hm_hp#lb-vi3214259481

  23. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!
    ඉතුරු එපිසෝඩ් එකත් ඉක්මනින් ගේන්නකෝ
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .

  24. Achintha Sameera

    තැන්ක්ස් බොක්ක

  25. Ptti sub 1kt thanks saho bt MB ADU dirct link 1k kth dnn pluwn nm el

  26. Udamith Damith (b\k )

    ………..thanks………….

  27. ane meke anith epi tikath dennako. hoda kathawak

  28. me kathawa nam patta macho.sub 1ta thanx.elaga katha tike ikmanta denakan me balan inne 🙂

  29. Dilshan Kainga

    tnx tnx tnx tnx…
    😀

  30. Djz Ishan Mix Brand

    Nice mcn….Fatta Tv tv series eka…Sub walata tnx ah…Elz….
    Nice work

  31. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  32. නියමයි නියමයි සහෝ
    සබ් එකට ගොඩාක් ස්තූතියි
    සුපිරි කතාව
    5වෙනි එපිය එනකන් ඉවසන්න වෙනවා නේ
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!!!

  33. Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  34. Machan la me link eken episode eka download kara gena 150MB balanna dila thiyena Sinhala sub ekata match wenawa. http://www.ddmkv.me/2016/01/the-shannara-chronicles-s01e04-480p-web-dl-150mb.html

    Adds free direct link eka – https://ia601504.us.archive.org/5/items/TSraCls104/TSraCls104.rar

  35. sub eka hadala danne nadda

    • උපසිරසියේ තියෙන එකම අවුල දීලා තිබ්බ කොපියට ඒක නොගැලපුන එක නේද?අපි දැන් දාලා තියෙනවා ඒකට ගැලපෙන කොපියක්.හැකිනම් කරුණාකර එය බාගත කරගන්න.ඒක ලොකු වැඩිනම් මම පහල කොමෙන්ට්වල දාලා තියෙන 150mb webdl කොපිය බාගත කරගන්න කියලා ඉල්ලා සිටිනවා.එසේ නොමැතිනම් ඔබ භාවිතා කරන media player එකෙන් අවශ්‍ය ලෙස ටයිම්ලයින් සකසා ගැනීමේ හැකියාවක්ද පවතිනවා.දැන් මට ආයේ HDTV කොපියක් බාගෙන ඒකට ගැලපෙන්න වෙනම උපසිරසි හදන්න විදිහක් නැහැ.

  36. kiyanna wachana naha machan.. supiri,,, fatta.. maxxa… thnx machan sub ekata.. kathawanam fatta fata fata..

  37. Sub Title Eka set wenne na timing upset 150mb file ekatath waradie
    correction eka danne naddda

  38. ධනුවා

    meka nam supiri tv series ekak thanks bro….!

  39. Thanks saho…….jayawewa……!

  40. සුජිත්

    මචන් සබ් ෆයිල් එකට match වෙන video ෆයිල් එක නෙවේ මචෝ තියෙන්නේ,,
    ෆික්ස් කරලා දීපන්කෝ……
    අපි බලන්නේ ෆෝන් එකෙන්….
    PC, එකේ හරියට වැඩද කියලා නම් දන්නේ නෑ,,,

  41. Thanks machan!

  42. anjana munasinghe

    machoo sub eka wada naaaaa

  43. patta pata pata uba atharin nethuwma eka husmta sub denwna mchn
    onna sub eka gaththa mchn
    thnx a lot mchn

  44. Kulanjana Maduranga

    niayamai…denakm unne.menna gatta.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  45. මොකක්ද බන් මේ සබ් එක .කඩාගෙන යනවනේ .පටන් ගන්නකොට මියුසික් යනකොටත් සබ් එක යනවා.අනේ මචෝ හදලා දෙන්නකෝ ලොකු උදව්වක්

  46. niyamama kathawak.thanks sub eka dunnata.

  47. Niyamai…thanks sub tika ikmnta dunnta…

  48. Sub aka awul wela thibunata awulak na English sub aka bagena edit parak da gaththa.sub akata thanks

  49. Sub akata thanks mtc,puwan ikmanata sub ake awula hadapan.

  50. Tnx brooo Ekmanta sub denawata………

  51. Ela machan.supiri kathawak meka

  52. Kanchana Indunil

    Thanks machooo…elakiri…anith episode ekath apu gaman sub eka denna…Jaya wewa…

  53. බොහොම ස්තූති

  54. විනාඩියක් විතර මිසින්ග් අපි බලන කොපි එකේ මචං… ඒකට හරියන්න පොඩ්ඩක් එඩිට් කරල දෙන්න පුළුවන් නම් පට්ටයි බන්…

  55. Kalana Winchester

    ela MACHOOOOOOOOO……… DIGATAMA DEMU ME WAGE……………

  56. Dannuwata sthuthi.mama welawak labuna gaman balannam….

  57. කතාවනම් නියමයි මචෝ…එත් පොඩ්ඩක් sub එක අවුල් වෙලා මචන් ටිකක් බලන්න පුලුවන් කමක් තියනවනම් හොදයි
    බොහොම ස්තූති sub එකට

  58. සබ් එක ගැලපෙන්නෙ නැනෙ

  59. මෙකෙ සබ් අවුල් නෙ බන්

  60. සුපිරි මචෝ සුපිරිම සුපිරි බන් මේක….. මචං මේ 4 වෙනි එකේ Sub ටිකක් අවුල් වෙලා වගේනෙ බන්…. ටිකක් ආයෙ Check කරන්න පුළුවන්ද?

  61. Ado ahema karanda epa bn 5 dipan ikmanata

  62. ithuru tikath awa gamanma sub oni broooooooo

  63. ස්තුතියි සහො සබ් එකට..
    මෙක නන් පට්ට කත්වක් බන්…
    ජය වෙවා…

  64. බලාගෙන ඉන්නවා ඉතිරි කොටස් ඉක්මණට එනකල්… ජය.

  65. සත්‍යජිත්

    Thanks bro

error: Alert: Content is protected !!