Tuesday , November 24 2020
Breaking News

The Shannara Chronicles [S01:E09] with Sinhala Subtitles | අවසාන පත්‍රය. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 12 votes.
Please wait...

The-Shannara-Chronicles-TV-2ඔන්න එහෙනම් අරගෙන ආවා නවවැනි කොටහ..හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු නේද අද මොකද වෙන්නේ කියලා..අදනම් ඇම්බර්ලි විල් ඉරේට්‍රියා බ්ලඩ්ෆයර් හොයාගන්නවා.ඒවගේම මාලිගාවේ බැන්ඩන් පිස්සු නටනවා.අලුතින් පත්වුණ රජතුමාව බලයෙන් පහ කරන්නත් කුමන්ත්‍රණයක් යනවා.අන්තිමේ කොහොමහරි එල්ක්‍රිස්හි අවසන් පත්‍රයත් බිම වැටෙනවා.ඒ කියන්නේ ඩගඩා මෝර් මුළුමනින්ම නිදහස් වෙනවා දහස් ගණනක යක්ෂ සේනාවකුත් සමග.එහෙමනම් කට්ටිය බලලම රසවිදින්නකෝ.බාගෙන යන ගමන් මාවත් අමතක නොකර පොඩ්ඩක් සලකලා යන්න ඕනේ..ලබන සතියේ කොටහෙන් හමුවෙමු.

The Shannara Chronicles on IMDb

 

 

 

357 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

A6EF938A5C133E42DD9571EC8C1DF90BE07820CF
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episode                         All Episodes                        Next Episode >>

Check Also

One Night in Bangkok (2020) Sinhala Subtitles | පියෙකුගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්… සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම.. චිත්‍රපටයේ ලිපිය පටන් ගන්න ඉස්සෙල්ලා මගේ 50 …

Leave a Reply

Your email address will not be published.

53 comments

  1. Thank You

  2. Thnkz bro

  3. Ashan Pramuditha

    Thanks brother…

  4. උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා…!!!!

  5. එලම සහෝ..ජය වේවා…

  6. thanks saho…..

  7. ස්තූතියි…

  8. සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..

  9. Thanks Bro !!!

  10. Manura Sathsarindu

    thnx saho sub ekata ela..

  11. Saho S01:E10 ඉක්මනට දෙන්නකෝ..

  12. බොහොම ස්තූතියි
    සිංහල උපසිරැසියට!!!

  13. pattai machan……………..elaaaaaaaaaa

  14. Udara Damith B\K

    ……………….
    බොහොම ස්තූතියි……..
    ………………

  15. thanx bro

  16. විමුක්ති සත්සර

    සබට තුති.
    keep up
    good luck!!!!

  17. niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. thnx yaluwa…

  19. thnx saho sub 1te 😀

  20. thanks appa anakan blan hitiye.me kohoma hari x files tv serius aktath sub 2nna blannako aiye godak loku pinak aiye. !!!

  21. ty my bro….

  22. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට!!!

  23. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴

  24. supiri supiri supiri machan… elaz.. thnx for sub

  25. ithuru tikath dendoooo

  26. @[1: ]@@[1:[0:1: නියමයි.දැන් සබ් දෙයි කියලා බලන් හිටියේ.පුලුවන්ම් 150mb කොපියත් දාන්නකො,ගොඩාක් ස්තුතියි ]

  27. sub walata bohoma thnks mcn.dugatama sub demu.jaya wewa.

  28. ෙබාෙහාම ස්තූතියි ජය!

  29. බොහොම ස්තූතියි!!!

  30. thanks bro

  31. Thanks brother……..jayawewa……!

  32. Iwasillak nethuwa hitiye.. Thank lot bro..go ahead

  33. Thanks for the sub

  34. thank you

  35. thanx sho….. budu saranai….

  36. බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  37. onna mamath gatta enakan balagena hitiyeee

  38. kalindu rukshan

    අනිවා අපි බලන් ඉන්නවා thnzzz

  39. thanks broo

  40. ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..

  41. hawasa indalama meka uploard karanakal balagena hitiye. thanks a lot.

  42. Thank you !!!!!!!!!!!

  43. Thnx machan!!

  44. shalinda gamage

    thanks bro jaya wewa

  45. thanks saho sub eakata ..
    100 th ikmanatama aran eanna.
    jaya wewa.

  46. anuradha rathnasiri

    thanks

  47. thanks bro, keep it up!!

error: Alert: Content is protected !!