Friday , October 23 2020
Breaking News

The Son of Bigfoot (2017) Sinhala Subtitles | බිග්ෆුට්ගේ පුතණුවන්..! [චිත්‍රපටය සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.0/10. From 54 votes.
Please wait...

ටඩා…………හායි යාලුවනේ, පසියා නැවතත් කරළියට.ඉතින් කොහොමද ඔයාලට? මම කොහොමද කියලනම් අහන්න එපා? ඒ මොකද දන්නවද එහෙම කිව්වේ මම. මමත් ඔයාලත් ආසම නැති ලෙඩක් හැදිලා තියෙන්නෙ මට. “හෙම්බිරිස්සාව” හපෝ වචනේ කියන කොටත් ඇඟ සීතල වෙනවා. අනේ දෙවියනේ.! හතුරෙක්ටවත් මේ ලෙඩේ නම් හැදෙන්න එපා.කොහොම කොහොම හරි, නිවාඩුවක් දාලා ගෙදර ඉන්න එකේ… හැදුවා සබක් නිකන් ඉන්න එකේ…! තෝරගත්ත ෆිලුම තමයි. The Son of Bigfoot (බිග්ෆුට්ගේ පුතණුවන්..!). චිත්‍රපටය කාර්ටූන් හෙවත් ඇනිමේශන් එකක්. කතාවට බහිමු.!

“හායි මගේ නම ඇඩම්. මට අවුරුදු 13යි. මම තාම ඉස්කෝලෙ යනවා. මම පොඩි කාලෙදිම මගේ තාත්තා මැරුණා. එහෙම තමයි හැබැයි අම්මා නම් කිව්වේ. ඒත් මට තාත්තා ඉන්නව කියල හැඟිමක් ඇතිවෙන්නේ. කොහොම හරි දවසක් මම ගෙදර ඉන්න කොට මට අමුතුම දෙයක් වෙනවා. අම්මා දවසක් මගේ කොණ්ඩේ කැපුව, ඒත් ඊටපස්සේ දවසේ බලද්දී මෙන්න කොණ්ඩේ තිබ්බා වගේම ආයෙත් වැවිලා.මට හිතාගන්නවත් බැරි වුණා. ඒක තමයි මට මුලින් අමුතු දෙයක් වුණේ. ඊටපස්සේ ටිකෙන් ටික මගේ කකුළ් ලොකු වෙලා, මට අමුතු විදියට අහෙන්න පටන් අරන් ඒවගේ ගොඩක් දේවල් වුණා. මම මේක ගැන කාටවත් කිව්වේ නෑ. ඒත් දවසක් මට කුස්සියේ තිබිලා ලියුම් වගයක් හම්බවෙනවා. ඒ ලියුම් කගෙද දන්නවද? ඒ ලියුම් ලියලා එවලා තියෙන්නේ මගේ තාත්තා. මට හිතා ගන්නවත් බෑ. මම ඒ ලිපිනය ඔස්සේ ගියාම මට මගේ තාත්තව හොයාගන්න පුළුවන් වුණේ මිනිස්සු කවුරුවත් නැති කැළයකින්. එයා බිග්ෆුට් කෙනෙක් (බිග්ෆුට් යනු ශරීරය පුරා රෝම වැවී ඇතී ජීවින් කොට්ඨාසයකි). මට හරිම සතුටුයි මගේ තාත්තව මට දකින්න පුළුවන් වුණු එක ගැන…..”

මේ තමයි ඇඩම්ගේ කතාව ඊටපස්සේ එයාගේ තාත්තට බිග්ෆුට් කෙනෙක් වුණේ කොහොමද? කවුද එහෙම කළේ? කොහොමද ඒක වුණේ? ඇඩමුත් බිග්ෆුට් කෙනෙක්ද? ඔය ඔක්කොම ප්‍රශ්නවලට උත්තර චිත්‍රපටය නරඹලා වටහාගන්න. හරිද? ඕක තමයි කතාවේ වෙන්නේ.

IMDb Rate – 6.1/10
Genre – Animation, Comedy, Family
Directors – Jeremy Degruson, Ben Stassen
Runtime – 1h 32min
Released Date – 16 August 2017

පවුලේ සැමට එකට ඉඳන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. පොඩි ළමයින්ට නම් ගොඩක් හොඳයි. ලස්සන කතාවක් රූපරාමු ලස්සනට වර්ණවත් කරල තියෙනවා. මේක මගේ පළවෙනි ඇනිමේශන් ෆිලුම. හිතනවා හොඳ තියෙයි කියලා. නැවතත් හම්බවෙන්නම් තවත් ලස්සන චිත්‍රපටයකට උපසිරසකුත් හදාගෙන.

ඔබ සැමට බුදු සරණයි..!

ගිහින් එන්නම්…!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

DC Showcase: Jonah Hex (2010), Sgt. Rock (2019), Death (2019), Adam Strange (2020) Sinhala Subtitles | ඩීසි සිනමා විශ්වයෙ කෙටි-චිත්‍රපට එකතුවක් [සිංහල උපසිරැසි සමඟ]

2010 වසරේ ඉදන් DC ආයතනය යටතේ DC Showcase නමින් පටන් ගත්ත කෙටි ඇනිමේෂන් චිත්‍රපට නිකුත් …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. chinthaka.max4

    thankx machan

  2. ස්තූතියි උපසිරැසියට ජයවේවා

  3. thanks mallii

  4. Thanks Bro

  5. thanks machan

  6. Auravishwajith22

    ගොඩාක් ස්තුතියි සහෝ

  7. Thanks !!!!!!!!!!!

  8. superlahiru5678

    Sub ekata thanx bro

  9. thnkz bro nice work

  10. sithuminashehan

    meke film eka biscopedownloads.com eke nane…. ganne kohomada

  11. Thankzzzz bro

  12. the son of bigfoot(2017) සබ්ටයිටල් වැඩ කරනනනෙ නෑ. මේක විතරයි වැඩ නැත්තෙ. මොකද්ද කරන්න ඕනෙ.කරැණාකර පිළිතුරක් ලබා දෙන්න

  13. film eke link ekak nane baiscope eke

  14. meka bluray ekata update karanna

  15. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි..

  16. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  17. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  18. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  19. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  20. sub ekata thanks saho.. jaya wewa!!

  21. bohoma sthuthi sahooo . jaya,,,

  22. චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……..

  23. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  24. elama saho thanks

  25. Thanks bro sub ekata…

  26. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. උපසිරැයට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  28. ස්තූතියි 😉

  29. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  30. Gathsara Umesh Kumara

    Bhoom sthuuthiyi…
    Animation nm aniwaa blnawaa

  31. sub avatar thanks

  32. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

error: Alert: Content is protected !!