Thursday , October 22 2020
Breaking News

The Spirit (2008)

Rating: 7.9/10. From 7 votes.
Please wait...


මේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන. මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම් එකක් කියල. (මේකට ආස අයත් ඉන්න පුලුවන්) වෙනමම විදියක අධ්‍යක්ෂනයක් තමයි මෙහි තියෙන්නෙ. මේක සුපිරි වීරයෙක්ගෙ කතාවක්. වෙඩි වදින්නෙ එහෙම නැති, ලේසියෙන් මැරෙන්නෙ එහෙම නැති පොරක්. කතාවෙ බොහොම අදුරු දර්ශණ තල තමයි තියෙන්නෙ. මට නම් මේක කොහොමවත් හිතට අල්ලල ගියේ නෑ. කතාවෙත් ඇති වැඩක් නෑ කියලයි මට නම් දැනුනෙ. ඔයාලට බලන්න වෙන ෆිල්ම් එකක් නැතිම උනොත් විතරක් මේක බලන්න කියල තමයි කියන්න වෙන්නෙ.

ප:ලි- මම මෙහෙම කිව්වට මේක හොද ෆිල්ම් එකක් කියන කට්ටියත් ඉන්න පුලුවන්. ඒත් මම මේ කිව්වෙ බොහේ දෙනාගෙ මතයන් මගේ මතයට සමාන වෙයි කියල හිතල. මොකද මේක හොද නිර්මාණයක රසය අපිට ලබා දෙනේ නෑ මම දැක්ක විදියට.

Check Also

Love and Monsters (2020) Sinhala Subtitles | විපරිත රාක්ෂයන් අතරින් ආදරය සොයා [සිංහල උපසිරසි සමඟ]

ආයූබෝවේවා බයිස්කෝප්වාසි හැමෝටම, මේ අවුරුද්දේ නිකුත් උන තවත් අළුත්ම, සුපිරිම චිත්‍රපටයක් තමයි අද අරගෙන ආවේ. …

Leave a Reply

Your email address will not be published.

5 comments

  1. sho sub file eka ne ne


  2. නියමයි
    😛
    තුති……. 🙂

  3. Shashi Fernando

    itin banna epa kiyalane eya dala tiyenne, akai link eka natte. 😛

  4. කො මේක බාන්න තෑනක් නෑ නෙ

  5. mamanam baluwe ne

error: Alert: Content is protected !!