Wednesday , September 30 2020
Breaking News

The Strain [S01 : E03] | වැටහීම… [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The Strain
ඔන්න එහෙනම් 3 වෙනි කොටසත් අරගෙන ආවා ඉක්මනටම. දැන් ඔයගොල්ලන්ට තේරුම් ගිහින් ඇතිනේ කතාවේ වෙන්නේ මොකක්ද කියලා. Bram stoker ගේ Dracula නවකතාව හා සමාන සිදුවීම් මෙම කතාවේ ඇතුලත් කියලා මට නම් හිතෙන්නේ.

අද කතාවෙන් තමා හුගක් දුරට එෆ්ටයි, නෝරාටයි මේ වෙන දේවල් ගැන වැටහීමක් ගන්න ලැබෙන්නේ. ඒවගේම සටන ආරම්භ වෙන්නෙත් අද ඉදන්. එහෙනම් කට්ටිය බලලා අදහසක් දා ගෙනම යන්නකෝ…

The Strain (2014) on IMDb

 

 

165 MB කොපිය මෙතනින් බාගන්න

a35bb76ae08f86f432f1a207262530c3cbe0fa63

287 MB කොපිය මෙතනින් බාගන්න

1fd9ba5c570a6ab831ff9b0ce884bd4b32acc54b

1.2 GB කොපිය මෙතනින් බාගන්න

6a12a9c31f180521d29dfba0d5d102e2a742c49e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

God of War (2017) aka Dang kou feng yun Sinhala Subtitles | යුද්ධයේ දෙවියන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම? ඔන්න ආයෙමත් ටික දොහකට පස්සෙ ආවා සිනමා පටයකට උපසිරසියක් අරගෙන. එහෙමනම් බලමු මේ …

Leave a Reply

Your email address will not be published.

35 comments

  1. thx brooo

  2. ei saho( E01,E02) page weda nehe plz do something

  3. පලවෙනි කොටස් දෙකේ ලින්ක් වැඩ කරන්නේ නැනේ.

  4. Thankx macho

  5. උපසිරසියට බොහොම ස්තූතියි

  6. thnx sahooooooooooo

  7. I.W.M.S Ilangakoon

    උපසිරැසියට තුති…… 🙂

  8. thanks bro..

  9. ස්තුතියි මචන්
    එළ මචෝ

  10. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    පට්ටම කතාවක්නේ. ඔහොම යං

  11. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  12. බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. stefan krishadh

    maxxxxa story thanx bro

  14. පට්ට මචන්…..ජය වේවා…..!!!

  15. sabata bohoma thuthi…jata wewa sadun saho….

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  17. “චූටී මල්ලි”

    එලස් කොල්ලෝ
    සබට තුති
    ඔබට ජය….

  18. Niyamai Sadun Sahoo……
    Ilaga Eka 1k Ikmanima Gemu…
    Subata Thuthi….
    Jaya Wewa…. 🙂 😛

  19. bohoma stuti saho… .


  20. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  21. Sandun Dulanjana

    Arrow, TP ඉවර වුනයින් පස්සෙ මුකුත් parallel බැලුවේ නෑ. මේක නම් පට්ට කතාවක් වගේ. බාන්න දානවා …

  22. Ela kolla..
    Bami..

  23. Thanx bro..

  24. Niyamai.elazz…

  25. Oya gammenma ilaga ekath demu saho..

  26. Patta kathawa bro..
    Thanks

  27. Ikmanta dunnata thanx

  28. enakan unne.tanks

  29. mekanam supirima kathavak thanks bro…

  30. Thank you R hithuwata wada meka pattai 😀

  31. thanks bro..

error: Alert: Content is protected !!