Tuesday , September 22 2020
Breaking News

The Strain [S01 : E05] | පලායන්නන්… [සිංහල උපසිරසි සමඟ]

No votes yet.
Please wait...

The Strain
5 වෙනි කොටසත් මෙන්න ගෙනාවා. පෙර කොටස් වලට අදහස් දක්වමින් මේ කාර්යය කරගෙන යාමට ධෛර්යයක් වුනු සියලු සහෝදරයින්ට ස්තුතිය පුද කරමින් අද කතාව දෙසට හැරෙමු.

ස්ට්‍රෙකින් හා එෆ් මෙම වැම්පයර් වසංගතය පාලනය කිරීමට එකට එක් වි කටයුතු කරනවා. ඒත් එෆ්ට අවශ්‍ය වි තිබෙන්නේ වැම්පයර් දඩයමක් රූගත කර තම ප්‍රධානීන්ට පෙන්වා උදව් ලබා ගැනීමයි. මෙය කොතරම් දුරට සාර්ථක වෙයිද? තව ස්ට්‍රෙකින් තරුණ අවධියේ ජර්මානු හමුදා වධකාගාරයක සිටියදී මෙම වසංගතය ආරම්භ වීම හා එහි ඉතිහාසය පිලිබදව අද කතාවේ විස්තර වීම ආරම්භ වෙනවා. මීයෝ අල්ලන වැසිලිත් අද තම ගවේෂණ අරඹනවා.

එහෙනම් ඊලග කොටසින් හමුවෙමු. ඔබට ජය!

The Strain (2014) on IMDb

 

 

186 MB කොපිය මෙතනින් බාගන්න

5a680f7c4d845c71487130ca65658d3ec745c29d

285 MB කොපිය මෙතනින් බාගන්න

5dbdfc4c2c0401a33e78c7684c49a4ab86f678f7

1.3 GB කොපිය මෙතනින් බාගන්න

3a93621cd093d914ba5b4cd90a59de7278448f41
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සඳුන් ආර් විමලවීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. thx brooo

  2. Thankx macho

  3. උපසිරසියට බොහොම ස්තූතියි

  4. thanx bro !!!!!!!!

  5. සඳුන් ආර් විමලවීර

    සබට ප්‍රතිචාර දක්වපු හැමෝටම තුති …!

  6. thnx sahooooooooo

  7. The.Strain.S01E03.480p.HDTV.x264-mSD

  8. I.W.M.S Ilangakoon

    උපසිරැසියට තුති…… 🙂

  9. niyamai sahoo

  10. Godak ikmanata denawa mare maru thanx

  11. thanks bro..

  12. maru kathawa machan meka thorala sub karata godaaaaaaaaaaak thanks aththatama oyala karana sewayata api godak garu karanawa thanks……..!!!!

  13. kooooooo 6????? ada denawada?

  14. ස්තුතියි මචෝ

  15. Thanks machan.

  16. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    කියලා වැඩක් නෑ. සුපිරි කතාවක්

  17. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  18. නලින්

    ස්තුතියි සදුන් සහෝ!

    ජය වේවා.

  19. Thanks lot for your’s sinhala sub

  20. bohoma stuti saho… .

  21. බොහොම ස්තූතියි සඳුන් සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා වගේ ආ. ජය෴෴ 😛 😛
  22. අම්මා එපියක් බලලා ඉවරවුන ගමන්ම ඊළගඑක එනවනෙ..ජය වේවා සදුන් සහෝ…!

  23. “චූටී මල්ලි”

    එලස් මචෝ
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය……….

  24. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො 😛 ජය

  25. Givantha Arshakularathne

    Thank you.

  26. Niyamai anith tikath ikmanatama ona machan
    🙂


  27. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  28. මේක නම් comment එකක් නොදා යන්න බැරි තරම් වටිනා story එකක්. ඇත්තටම මම බලාගෙන ඉන්නේ මේක බැලුවට පස්සේ අනිත් කොටස එනකන් බලාගෙන.ඇත්තටම වැඩේ නියමයි මේක අපිට ගොඩක්ම වටින්නේ ඔයාගේ sub ඒක තමයි ඉතින් ඔයාට ජයවේවා………..

  29. නියමයි සදුන් සහෝ…
    ඔයා මාර ස්පිඩ් එකකින් සබ් ටික දූන්නා.
    අනිත් එකෙන් පස්සෙ සමගාමිව බලන්න පුලුවන්.
    ඉතුරු ටිකත් එ වගෙම දෙමු.
    තව එකක් දෙන්න බැරිත් නැ. 😉
    ජය වෙවා…

  30. Suppa bro..
    Patta past ekakne..

  31. Niyamai saho…
    Jaya!

  32. Ikmantama dunnata thanx..

error: Alert: Content is protected !!