You dont have javascript enabled! Please enable it!
Saturday , July 11 2020
Breaking News

The Strain [S03 : E08] with Sinhala Subtitles | හැල හැප්පිලි [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

The Strain S3-2

මෙන්න ගෙනාව 8 වෙනි කොටසත්. මේකෙදි නම් ගොඩක් දේවල් වෙනවා. අනික තමයි කියන්න පුළුවන් ඊලග අලුත් කතා සමය සුපිරියටම තියෙයි කියල. සමහර තැන් තියනවා තේරුම් ගන්න අමාරු උන. මම ඒවාට ගැලපෙන විදිහට දැම්ම වචන .අදහස් දක්වපු හැමෝටම ස්තුතියි කලින් කොටස් වලට. මේකත් බලලම ඉන්නකෝ. එහෙනම් ජය.

The Strain on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Strain.S03E08.720p.WEB-DL.x264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විරාජ් දර්ශන (විරා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

    <<Previous Episode                     All Episodes                     Next Episode>>

Check Also

Snowpiercer (2020-) [S01 : E08] Sinhala Subtitles | බලාධිකාරය කවුරුන් සතු වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… පෙර කොටසෙදි ටේල් එකෙන් හොරෙන් එලියට ආව ජොසීව මෙලනි අල්ලගන්නවා. ඒ වගේම එයාට …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Thnxxxxxxxxxxxx

  2. ඉක්මනට SUB දෙන්ඩ ඊලග එපිසෝඩ් වලත්

  3. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. බොහොම ස්තුතියි සහෝ…….නියමයි….. 😀

  5. ස්තූතියි සබ් එකට!!!!!!!!!

  6. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. තැන්ක්ස් මචෝ සබට…

  8. thanks machan

  9. මැක්සා මචෝ
    ස්තූතියි

  10. තෑන්ක්ස් බ්‍රෝ එලම….

  11. සබ් එකට තුති සහෝ
    #ජය

  12. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  13. Práðèép Üðäýàñgå

    සුපිරි …
    තැන්ක්ස් මචං සබට….

error: Alert: Content is protected !!