Saturday , September 26 2020
Breaking News

The Valley of Gwangi (1969) | ගුවන්ජි නිම්න භූමිය [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

valley-of-the-gwangiඔන්න යාලුවනේ මම මගේ 44 වෙනි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, මේක IMDb වල ලකුණු 6.1 ක් ගන්න සමත් උන චිත්‍රපටයක්, අපි කුඩා කල පළමු වරට ඩයිනෝසිරයන් දුටුවේ JURASSIC PARK (1993) චිත්‍රපටයෙන් උනත් එයට ගොඩක් කලින් සිටම චිත්‍රපටවලට මෙම සත්වයින් යොදගෙන තිබෙනවා, ඒ කියන්නේ ඔවුන් ගැන එකලත් හොඳ දැන සිටීමක් තිබී තිබෙනවා. අපි එකල කියන්න පුරුදු වී සිටියා ”ජුරාසිප්පෝ” කියල මුන්ට, හොඳයි එහෙමනම් මේකේ කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්.

කතාව පටන් ගනිද්දී යම් පුද්ගලයෙක් සොයන අතර ඔහු යම් සත්වයෙක් මල්ලක දාගෙන ආපසු බොහොම අමාරුවෙන් ආවත් ඔහුට මිනිසුන් හමුවෙනවාත් සමඟම මිය යනවා, එම සත්වයා මොකෙක්ද? ඔය අතර කඳුකරයේ මහාචාර්ය වරයෙක් යම් පරීක්ෂණයක් කරනවා මින් වසර මිලියණ 50කට කලින් වඳවී ගිය ”ඉඔහිපිස්” නමින් හඳුන්වන කුඩා අශ්ව විශේෂයක් ගැන, කොහොමහරි අර කලින් ගෙනත් තිබෙන්නේ එසේ වඳවී ගියා යැයි සිතූ කුඩා අශ්වයෙක්, මේක කොහොමහරි මහාචාර්ය වරයා දැනගෙන එම සතා ගෙනා පෙදෙසට යන්න තමයි උත්සහ කරන්නේ බොහොම අමාරුවෙන් ඒ පෙදෙසත් දැනගෙන ඔහු ගියත් එම සත්වයින් විතරද එහි ඉන්නේ? නැත මාංශ භක්ෂක, මෙන්ම ශාක භක්ෂක විශාල සත්වයින් මෙහි ඉන්නවා, ඒ වගේම ඉගිල්ලෙන කුරුල්ලොත්, මොවුන් මෙතරම් කලක් ලොවෙන් සැඟවී සිටියේ කෙසේද? මේ ප්‍රදේශයට ගිය මෙයාලට මොන වගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියා ඔබත් දැන ගන්න කැමතිනම් මෙය රැගෙන බලන්න. මම හැකි විටෙක මෙවැනි තව කතා රැගෙන එන්නම්, ඔබගේ වටිනා අදහස් පහලින් ලියා යන්න, ජයවේවා.

බයිස්කෝප් සිංහලෙන් වෙතින් දිමුතු සහෝට සුභ උපන්දිනයකට ආසිරි !

The Valley of Gwangi (1969) on IMDb

 

 

30da0d705d1705e4c774c855d966f1249a5b0ce2
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිමුතු තරංග ඉලුක්කුඹුර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Dolly Kitty Aur Woh Chamakte Sitare (2020) Sinhala Subtitles | තටු සිඳුණු කිරිල්ලියෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

පූසි “සිංදුවක් කියන්නකෝ” ඔහු මත්බර හඬින් ඉල්ලුවා. “කාටේ නහින් කටටෙ යෙ දින් යේ රාත් කෙහ්නි …

Leave a Reply

Your email address will not be published.

44 comments

  1. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  2. Thanks man meka hoya hoya hitiye

  3. ශාන් විමුක්ති [විමා]

    උපසිරසට බොහොම ස්තුතියි දිමුතු සහෝ
    දැන් ඉතින් වයස කීයෙයි 😀

  4. එල මචො , සුබ උපන් දිනක් වේවා!

  5. Patta ah..
    mama baluwa
    Supiri story eka
    thanks machan sub walata

    • අයියෝ ඊයේ ඔයාගේ උපන් දිනෙත් තිබිලානේ,මේ පැත්තේ එන්නත් බැරි උනා,පරක්කු උනාට කමක් නෑ,සුබ උපන් දිනයක් වේවා~!

  6. oya nam niyamay eka eka jathiye film walata sub denawa suba upan dinayak..

  7. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  8. නලින්

    සුභ උපන්දිනයක් වේවා දිමුතු අයියා

    ජය වේවා

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි දිමුතුවා 😛
    දවසක් පරක්කුයි ඒ වුනාට සුභ උපන්දිනයක් වේවා 😀 😀

  10. කේ.යූ.ජී. උදාර

    මට හිතුණා උපන්දිනේට දිමුතු අලුත් බඩ්ඩක් අරන් එයි කියල………..
    උපන්දිනේට සුබ පතන ගමන් ම සබටත් බොහොම ස්තූතියි ඔන්න.

  11. thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  12. බොහොම ස්තූතියි දිමුතු සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සුබම සුබ උපන්දිනයකට ආසිරි. සියලු සිතුම් පැතුම් ඉටු වේවා!!! ජය෴෴ 😛 😛

  13. Saman Prasad ( Black Cobra )

    Very Happy Birthday… Cake ona…… :D…ela ela. sub ekata thanks…

  14. Parana unata balanna onee kathavak vagee….ehenam ithin onna ba gannavaa…thanks sahoo sub ekata..thavath digatama sub demuu sahoo..jaya wevaa…

  15. දිමුතු තරංග ඉලුක්කුඹුර

    මාහට සුබ පැතූ සහ සුබ පතන සියලු දෙනාටම ස්තුතියි,ජයවේවා.

  16. සුභ උපන් දිනයක් සබ් 1ත් ස්තුතියි

  17. එල එල මචෝ…..
    සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි ‍ස‍හෝ!!!!!!!!!!
    ජය වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  18. මිහාන්

    සුභ උපන්දිනයක් වේවා…..!
    සබට තුති.

  19. සුබ උපන්දිනයක් වේවා සහෝ…මේක නම් බලනවා.සුපිරි පහරක් වගේ.

  20. “චූටී මල්ලි”

    ඇත්තද මේ කියන්නෙ
    අද උපන්දිනේ කියලා?
    එල එල සුභ උපන්දිනයක් දිමුතු හොදේ
    පරන උනාට හොද 1ක් වගෙ
    සබට තුති
    ඔබට ජය….

  21. mudiya / මුදියා

    අඩෙ අප්පා හැපිම හැපි බර්ත් ඩේ වේවා දිමුතුවා.
    පරන වුනත් රජ බඩුවක් වගේ.
    ඔය දීල තියෙන්නෙ රජ උපන් දින තෑග්ගක්.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………..ම ස්තූතියි…!

  22. ela ela ela

  23. එල ෆිල්ම් එකක් වගේ තුති

    සුභ පැතුම්!

  24. niyamayi jayama wewa macho

  25. rusuru | රුසිරු

    බලමු නේ උපන්දිනයට මගෙනුත් සුභ පැතුම්!

  26. suba upandinayak sahota jaya!

  27. happy b day machan
    imdb top 250 parana awath geynna awa watinawa sahenna
    kawuruth denneth na ne paranayi kiyala
    aewage awath dunnoth watinakama thawath wadi wei

    • rusuru | රුසිරු

      අන්න සහෝ ටොප් 250 නොදීපු පරණ සුපිරිම ඒවා තියෙනවා, ඒවා වෙනුවෙනුත් ඔයාගේ කාලය වැය කලොත් ඒක මේ ජිවිත කාලෙටම වැදගත් වෙයි,

      ඒවා ටික දෙමුද බලලා

      ජය!

  28. බොහොම තුති ඒ වගේම සුභ උපන්දිනයක් වේවා!

  29. elakiri bro

  30. ෂා පට්ට ෆිලුමක් වගේ
    ඔන්න බෑවා
    තැන්කූ දිමුතු

  31. wish u happy b day machan tx for subs

error: Alert: Content is protected !!