Friday , July 1 2022
Breaking News

The Walking Dead [S01 : E03] | ඇවිදින මළ මිනී… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 16 votes.
Please wait...

walking dead

හරි ගිය කොටසෙදි මොකද උනේ? මතක් කරන්න! හරි මතක් උනා. චීන නෑ කොරියන් කොල්ලා රික්ව අර යුද්ධ ටැංකියෙන් බේර ගන්නවා. ඊට පස්සේ බිල්ඩිමේ ඉන්න කට්ටිය හම්බවෙන්න එක්කගෙන යනවා. ඊට පස්සේ මෙයාලා පැනගන්න ක්‍රමයක් හොයනවා. ඒවගේම මර්ල් පොඩි සද්දයක් දානවා. අර කලු ජාතියකට පහර දෙනවා. ඊට පස්සේ රික් මර්ල්ව බටේකට තියලා මාංචු දානවා. ඊලගට උනේ සොම්බි කෙනෙක්ගේ මස් ගාකෙන ගිහිල්ලා ග්ලෙනුයි, රිකුයි වාහන අරගෙන ඇවිල්ලා කට්ටියව දාගෙන නගරෙන් පිටවුන එක. ඒවගේම මර්ල්ව දාලා ගිය බවත් කියන්න ඕන.

ඔන්න ඔතනින් තමා කලින් කොටස නියම මියුසික් එකකුත් එක්ක ඉවරවුනේ. දැන් ඉතින් මේ කොටසෙදි දැන් මේ කොටසෙදි නරගෙන් එළියේ ඉන්න අනිත් කට්ටියව රික් ඇතුලු පිරිසට හම්බවෙනවා. ඒවගේම මර්ල්ගේ මල්ලි ඩාල් එක්ක පොඩි හුටපටයක් ඇති වෙනවා. මේ කොටස ගැන වැඩිය කියන්නේ නෑ. මොකද මේක ගැන වැඩි කිව්වොත් එහෙම බලලා වැඩක් නෑ. හරි එහෙනම්, මේ කොටසත් කට්ටිය බලලම ඉන්නකෝ. එහෙනම් සුභ දවසක්! ඊලඟ කොටසින් නැවත හමුවෙමු.

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

b2c944fde120dfda6283992c5ff4f2f91793287c
0927ea7deec0d199130518b1a3eb368525428aa3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින්ද ප්‍රමෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                        Next Episode >>

Check Also

සුළල් : ද වෝටෙක්ස් [S01 : E08] Sinhala Subtitles | පියාගේ පවු. [සිංහල උපසිරසි සමඟ]

නන්දිනීට කොයම්බතූර්වලදි හැදුනෙ නැති වලිප්පුව ගමට ආවට පස්සෙ ආයෙමත් හැදුනා. නන්දිනී ඒ සඳහා මානසික වෛද්‍යවරයෙක් …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Vishwa sasanka

    Thank you

  2. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  3. Thanx bro……………

  4. Thnks Brother

  5. thank you

  6. Gayan_madushanka_

    Thanks

  7. Udara Damith B\K

    …………………………………………………………………………………………………………………………………………………………………………………………
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    ……………………………………………………
    ……………………………………………………………………………………………………………………………………..

  8. bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!

  9. THANKS LOT SAHO!!!

  10. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  11. thakz macho anith ewath ikmnta demu/jaya wewa

  12. Patttaa tnkkk
    u sahoo

  13. බොහොම ස්තූතියි නවින්ද සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  14. ela ela mchooooooooo

  15. thanks malli, good luck

  16. NADEESHA RAMYASHAN

    niyamai.saho ohomayan davasta 1 gane demu.great work.

  17. “චූටී මල්ලි”

    අනික්වටත් දෙමු ඉක්මනටම
    සබට තුති
    ඔබට ජය……

  18. ubanam pattai bn.. uba me karagena yana yede niyamai… loku udauwak karanne… thanks

  19. thanks…. ilaga ekath ikmanata denna….
    good luck….

  20. thnks a lot sahoooo

  21. Thisara Neo (තිසර නියෝ)

    නියමයි…….
    කදිම කතා මාලාවක්නේ….. 🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙂 🙂

  22. Tharindu Udayanga Perera

    Fatta machann..meka kotasath denakanmai hitiyee…thanks machann…

  23. ELA ELA MCN IKMANATA SUB TIKA DENNA. . NIYAMAI,,,,,

  24. බොහොම ස්තුතියි…!!! ^_^

  25. dinidu madushanka

    ela ela saho digatama demu jaya wewa

  26. උපසිරැසි දෙනකම් බලාගෙන හිටියෙ..
    උපසිරැසි දුන්නට ගොඩක් ස්තූතියි..!!!!

  27. අද රෑ බලන්ටත් දීලා. හෙට රෑටත් ඕන ඕං ඈ. එල. ජයවේවා! අද කලිම්ම නේහ්!

  28. niyamai ikamanatama danawana thaz…..ela

  29. niyamai saho..

  30. නලින්

    ස්තුතියි සහෝ

    ජය වේවා!

  31. හර්ෂ ලහිරු

    එලකිරි සහො 😛
    අනිත් 3ත් ඔය ගැම්මටම දීලා දාමු 😀 ජය

  32. නියමයි දැන්ම බලනවා ..ගොඩක් ස්තුතියි දවසට එක ගානේ දෙනවට 😀 ෆට්ට කතාවක් !!

  33. niyamai..dawasata eka gane denawa ne..thnkss..

  34. Menna TV series.. loku aduwakata thibbe meke sub nomathikama thama.. great work bro.. keep it up…

error: Alert: Content is protected !!