Wednesday , September 23 2020
Breaking News

The Walking Dead [S02 : E09] | අනපේක්ශිතයි කරදරයක්… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.7/10. From 7 votes.
Please wait...

walking dead

ආක්‍රමණිකයන් මරා දැමීමෙන් පසු රික්, හර්සල්, ග්ලෙන් පිටත්ව යාමට සූදානම් වෙනවා. නමුත් අනෙක් තුන්දෙනා ඩේව් හා ටෝනිව හොයනවා නගරයෙන් පැනයාගන්න කලින් අල්ලගන්න. ලොරී සොම්බි දෙදෙනෙකුගෙන් ගැලවී ඇගේ ස්වාමියා සොයා යනවා.

රික්, හර්සල් සහ ග්ලෙන් අනපේක්ශිත ලෙස වෙඩි හුවමාරුවකට මැදිවෙනවා. ලෝරි මග හැරිලා කියලා දැනගත්තට පස්සේ ශේන් යනවා ඇයට උදව් කරන්න.

බලමු බාගෙනම ඉතිරිටික කොහොමද කියලා…

The Walking Dead (2010) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

bc37ca0fc094485e9afd9b5c3d46fdd3638f722b
cee0d3b9c1c2d7d1106596cae8d5ff64dd51ba49
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Temple Grandin (2010) Sinhala Subtitles | ටෙම්පල් ග්‍රෑන්ඩන් [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා බයිස්කෝප් වෙබ් අඩවියේ සියලු දෙනාටම, විශේෂයෙන්ම හසන්ත සොයුරාටත් මට මේ අවස්ථාව …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. thanks for sub

  2. sub ekata thanks

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. Udara Damith B\K

    7777777777777777777777
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි
    66666666666666666666

  5. SHASITH SANDARUWAN

    niyamai mcn… digatama demu.

  6. thanks for subtitles.machan tharaha wenna epa.podi adu paduwak pennala dennam.upasiresi pariwarthanaya karanakota eke niyama therumama yodanna epa.gelapena widiyata danna.ex: holly shit-shudda wu asuchi. me wenuata mala keliyayi wage wachanayak demmanam thaththwika wagema winodathmaka wenna thibuna.. kohama unath niyama wedak .good luck.

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි 😀 ජය

  8. brother. kohomahari season 2 eke ithuri episode 4 sinhala sub tikai, season 3 and 4 eke sinhala sub tikath ikmanatama danawanam loku help 1kak plzzzzzzzzzzzzzzzzzzzzzzzzzz… mita kalin episode wala sub tika dunnata godak thanks.

  9. Thank U

  10. ඉතුරු කොටස් වලට සබ් දෙන එක නතර කලාද මචන්???????

  11. සහෝ අනෙ ඉක්මනට සබ් දෙනවනම් ගොඩාක් වටින්වා පුලුවන් තරම් ඉක්මනට අනික් කොටස් ටික ඉක්ම්නට දාන්න ස්තුති 🙂 🙂

  12. sanjaya thisara

    ane sahodaraya ikmanata daanna puluwan unoth godak watinawa.. jaya wewa…. suba pathum

  13. Nishshanka Ruwan

    thanx 🙂

  14. Thnx bro….

  15. Tnx bro…

  16. බොහොම ස්තුතියි…!!! ^_^

  17. බුද්ධිල යසස්

    හප්පේ මේක දකිද්දී හිතට ඇතිවෙච්ච සතුට. ඇත්තම කිව්වොත් කලින් කොටසට සබ් දුන්නේ මම තමයි. ගොඩක් අය දන්නවා මම මැදදි හිර වුණා කියාල. ඒ අස්සේ හිර වෙච්ච මාව ගොඩ ගත්ත අංජන අයියට හදවතින්ම සුභ පතනවා.

  18. thanx macho..ai parakku une sub denakan…balan hitiye

  19. tnx machan

  20. “චූටී මල්ලි”

    අනිවා මචන්
    හිර උනු කෙනෙක්ට සප් එකක් දෙන එකනම්
    ඉතාම අගය කරන්න ඔනි වැඩක්
    සිරාවටම ඔය ඩබල මරු
    සබට තුති
    ඔබට ජය…………

    • අංජන ඉෂාන් ක්‍රිෂාජ

      කමෙන්ට් කරන සියලු දෙනාටම ස්තුතිය..

  21. බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. aniwaren thalluwak dennama epey saho..kawuruth kiyannawage oyalanam supiri thamai hode.baiscop ekata jaya wagema suba pathanawa

  23. Thankzz Sahoo Subata….
    Digatama Sub Demu….
    Jaya wewa !!!!! 🙂 🙂

    • Dn Oya dennatada TV S. okkoma krnna wela thiynne….???
      Oya Denna Supirima Supiri….
      Ane Mada Dn Kattiya Wade Patan Gaththata Iwara Karanne na…

      Almost Human & Fargo Iwara Unahama Meka Digatama Demu.. Meke Epi. Gana Wadine…

      Supiri Movies E Atharathura Demu Hode…. 🙂 🙂
      Aith Kiynne, Oya Denna Supiri…
      Digatama Mehema Sub Demu….

      • අංජන ඉෂාන් ක්‍රිෂාජ

        ඇත්තටම අපි මේ ටීවී සීරිස්වලට සබ් දාලා දෙන්නේ හිර වෙච්ච ඒවාට විතරයි. මම මේ සීරිස් එක බලන්නේත් නැහැ. ඒත් දාලා දුන්නේ වැඩේ දිගටම කරගෙන යන්න ඕන නිසයා. කලින් කරපු එක්කෙනා දිගටම සබ් දාවි. කව්රුහරි කාරයබහුල උනොත් අපි පොඩි තල්ලුවක් දෙනවා. මොකද මේ සයිට් එකට ආදරය කරන නිසා.

        ඔයාගේ කමෙන්ට් ගැනත් කියන්න ඕන. අපි සෑහෙන දිරිමත් වෙනවා ඔයාගේ කමෙන්ට් හින්දා. ස්තුතියි.

        • Aniwaryen Aiye.. Oyagollo Karanne Loku Deyak..
          Mama Me Site Ekata Godak Kamathi…
          Special Oya Denna Sub Denna Gaththa Dawase Idan Mara Wadak Karagena Ynwa…
          Mama Aniwaryen Oya Dennage Wade Agaya Karanwa….
          Digatama Apita Mehema Sub Denna….
          Thankzz Again….. B-) B-)

  24. dinidu madushanka

    ela ela saho jaya wewa

  25. pattaaaaaaaaaaaaaaaaa………. niyamaiiiiiii thanxxxxxxxxxxxxxxxx

  26. Niyamai ela saho digatama oni apita…GooD LucK

  27. Thanks Dennatama………..

  28. Thawa Episod Hatharai. Ikmanata Denna. Thank You…

  29. mudiya / මුදියා

    නියමයි නියමයි දෙන්නම.
    8 වෙනි කොටස බැලුව විතරයි මේ දැන්.
    ඔන්න එහෙනම් සබ් එක ගත්තා.
    කොටස් ටික නම් ඔක්කොම බාලයි තියෙන්නෙ.
    ඉතිරි ටිකත් වෙඩි වගේ දෙමු හොඳේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………………..ම ස්තූතියි…!

  30. thankss sub ekata,,,


  31. නියමයි
    😛
    උපසිරැසියට තුති……. 🙂

    ♪♫•*¨*•.¸¸0¸.•*¨*•♫♪

  32. ගොඩක් ස්තුතියි සබ් කරපු ඔය දෙන්නටම 😀 මේන් බානවා ඕං .. ජය !!

  33. sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි සබ් එකට 😀

error: Alert: Content is protected !!