Tuesday , December 1 2020
Breaking News

The Walking Dead [S05 : E14] |පාරාදීසයේ බිද වැටීමේ ඇරඹුම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 4 votes.
Please wait...

The Walking Dead SE5-1

පොරොන්දු වුන විදිහටම ඔන්න අපේ විමාගේ වැඩේ මට බාරගන්න වුනා. අද ඉදන් ඉතින් ඉතිරි කොටස් කීපය මට කරන්න වෙයි වගේ.

හරි එහෙමනම්, කට්ටිය දකින්න ඇතිනේ ගිය සුමානේ වෙච්ච දේවල්, සාදය අතරෙ රික් පොඩි කුමන්ත්‍රණයක් දියත් කරනවා.. ඒක පොඩි එකෙක්ට මාට්ටු වෙනව, කොහොමහරි පොඩි එකාව බයකරල ශේප් කරගත්ත කියමුකෝ, ඒත් ඒ පොඩි එකා කාගෙද කියල දන්නවනේ? ඒ අතරවාරයේදී ඩැරල්ට රාජකාරියක් පැවරෙනවා, ඒ ඖතෙන් කට්ටියව බඳව ගන්න එක, ඒ වෙනුවෙන් එයාට බයික් එකක් ලැබෙන්නයි යනේ, පොර කොහොමත් බයික් වලට ආස නිසා වැඩේ බාරගනිවිද බලමුකෝ, කොහොම උනත් දැන් කතාව ටිකක් උණුසුම් වේගෙන එන්නෙ… බලමු අද මොනා වෙයිද කියල.

 

The Walking Dead (2010) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න

1939AD4ACAE44E15DCA8B7713896BA074FEA432F

348 MB කොපිය මෙතනින් බාගන්න

BFAAFC8B5DE47652BCFFA802F0C2CB1EF19DB7BA

402 MB කොපිය මෙතනින් බාගන්න

DE8D9A5E469BAD2A0EE16636C5FE5A7BB9AD11C3
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Aakashaganga II (2019) Sinhala Subtitles | පළිගැනීමේ වෛර ගින්නෙන් පෙලෙන යක්ෂණිය [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා.! ඔබ සියලු දෙනාටම, අදත් සුපුරුදු පරිදි බයිස්කෝප් අඩවියට ගොඩවෙන්නේ මලයාලම් සිනමා රසිකයින්ට …

Leave a Reply

Your email address will not be published.

42 comments

  1. Thanxxxxxxxxxx bro…….

  2. අඩෝ කිනා වැඩේ නම් එල… ඒත් සබ් එකේ දිගටම උඹේ නම තියෙනව බං… ටිකක් කරදරයි වගේ බං… පුලුවන්නම් ඒක අයින් කරලා ඉස්සරහට සබ් දාපන්… මං කිව්ව එක උඹට තේරෙනව ඇති කියලා හිතෙනව… ඖලක් නෑනේ

  3. බොහෝම ස්තූතියි උපසිරැසියට

  4. උපසිරැසියට බොහොම ස්තුතියි සහො

  5. බොහෝම ස්තූතියි උපසිරැසියට

  6. Sajith Akalanka

    Thanks…

  7. SHASITH SANDARUWAN

    niyamai saho… digatama demu…..

  8. thanks machan.

  9. Torrents are not available and its shit to search hash :3

  10. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  11. ayyyoooo walking dead ekakavath utorrent download eka veda karanne nehe.

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  13. tanks saho….

  14. එල ඈ..
    කිව්වත් වගේ කිනා වැඩෙට බැහැලා තියෙන්නේ.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  15. bohoma sthuthi upasirasiyata.jaya wewa !

  16. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. tnkz bro sub ekata

  18. එල සහො දිගටම කරගෙන යමු

  19. niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  20. ela ela shao ohoma yan… elama

  21. හම්මේ මේක එනකන් පුදුම නොඉවසිල්ලකින් හිටියෙ… ස්තූතියි…

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  23. ele x265 is the best

  24. ගොඩක් ස්තුතියි කිනෝ මෙන්න සබ ගත්තා 😀

  25. සබ් එකට බොහෝම ස්තූතියි!

  26. Thanks Bro…. Elakiri

  27. thanks bro!

  28. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි කිනෝ සුපිරියටම එරිලා ඉන්න වෙලාවෙ මේක අරන් ආවට
    ඉතුරු දෙකත් මෙහෙමම දෙමු, ජය 😀

  29. wedi wage porakne macho thanks

  30. අදිත ප්‍රවීන්

    නියමයි කිනා අයියේ !
    ඔන්න බානවා .
    දිගටම දෙමු එහෙනම් .

  31. thanks machan sub ekata

  32. අම්පාර මල්ලි

    තෑන්ක් යු සහො..ඔහොම යන්

  33. Thank you sooo much bro.!
    sub eka denkan angili ganan kara kara hitiye.! 😀
    wadi wadiyen sub karanna waram labewa.! (y)

  34. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ahh, mama kalinma comment ekak daalaa…
    aaye daanna one na..

  35. බොහොම ස්තුතියි

error: Alert: Content is protected !!