Wednesday , October 28 2020
Breaking News

The Walking Dead [S06 : E15] with Sinhala Subtitles | අවසානයට පෙර ඩැරල් ඩික්සන්? [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 4 votes.
Please wait...

The-Walking-Dead-S6P22

ඔන්න එහෙනම් අන්තිම කොටසට කලින් කොටස, ඒ කියන්නේ තව එක කොටසකින් මේ කතා මාලාවේ මේ කතා සමය නිමා වෙනවා, තවම නිමාව ගැනනම් දන්නේ නෑ, එක දෙයක් කියන්නම් ලබන සුමානේ කතාව සුපිරියක් වෙනවා, ඒ පැය එකහමාරක කතාංගයක් විකාශනය වීම සහ නව සතුරා ගැන දැකගන්න ලැබීමත් අද කවුද මැරුණේ කියල දැනගන්න ලැබීමත් ඔය එකී මෙකි නොකී හැම දේම චුට්ටක් බලන්න ඕන නම් ලබන සුමානේ වෙනකම් ඉවසන්න වෙනව, එහෙමත් අමාරුයිනම් පහල තියනව වීඩියෝ කැල්ලක් ඒක බලන්න, එකේ පාර හරහා දල තියන මිනිය කාගේද කියලත් අදුරගන්න බලන්න, ඉතිං ගියසුමානේ දකින්න ඇතිනේ ඩොක්ටර් මැරෙනව, සිතල විදියට පටන් ගත්ත කතාවේ අවසානය උණුසුම් වේගෙන එනව් දැන් ඔන්න, අද මහා ව්‍යසනයක පෙරනිමිති පෙන්නුම් කරනව, වැඩි කතා නැතුව ඔයාලට බලන්න ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් පේනවනේ මාතෘකාව,  ජය වේවා! 😀

ලබන සුමානේ මොනව වෙයිද දැනගන්න  : 6 Episode 16 Promo

The Walking Dead (2010) on IMDb

 

 

250 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න

E978A4E04DCB8A705282ADA4CE6FF1A82D0664E2

335 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න

2B870D3363499200FF814702B4CB1D35FFE414B6
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                           Next Episode >>

Check Also

The X-Files [S09 : E03] Sinhala Subtitle | කවුරුන්ද සැබෑ යක්ෂයා? [සිංහල උපසිරැසි සමඟ]

The X-Files කතමාලාවෙ නවවෙනි කථා සමයේ තෙවන කතාංගයයි මේ. කලින් කතාංග දෙකට සම්බන්ධයක් නම් නෑ. …

Leave a Reply

Your email address will not be published.

25 comments

  1. බොහෝම ස්තූතියි උපසිරැසියට

  2. thanks bro..

  3. බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  5. ELA BRO.
    TNX 4 SUB !!!

  6. උපසිරැසියට ස්තූතියි!!!!!!!!!!

  7. niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. thx sahoo

  9. නලින් පෙරේරා

    ස්තූතියි වේවා විමා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  10. හත්වලාමේ ලේ පාර ස්ක්‍රීන් එකට වැදුන එක නං සිරාවටම තියනවා..ඒත් රොසිටා කෙල්ල ලග හිටිය නිසා කවුද දන්නේ 😉 බොහොම ස්තුතියි විමා සහෝ .. ජය වේවා !!

  11. elama elama elama tama vimaaaaaaaaaaaaaa………

  12. Thanks
    Kathawa balana ayawa oya widihata baya karana eka hoda na neda…….

  13. thanks saho,onna bewa

  14. thanks vimo sub ekata. eka kynnath amathaka una

  15. video eke inna marunu kena kawuda ?
    daryl marilada?
    ikmanata kiynna naththn mn marewi…

  16. ඩැරල් මැරුෙනාත් කතාව බලන්නෙ නෑ බං.. උෟට වෙඩි තිබ්බ විතරයි හාට් ඒකත් හිරවුනා… සබට තුති.. ජය වේවා…!!

  17. එළම සහෝ නියමයි.

  18. janaka Sanjeewa

    නියමයි …වීමා සහෝ අදනම් කලින්ම දීල තියෙනවා. මේක දෙනකම්ම තමයි බලාගෙන හිටියේ . ඔයාගේ මහන්සිය ගොඩක් අගයකරනවා. ඔබට ජය..

  19. එල සහෝ
    ස්තූතී සබට

  20. Thanx Saho ikmantama dunnata. jayawewa..

  21. udeesha bandara

    ela bro thanks

error: Alert: Content is protected !!