Saturday , January 23 2021
Breaking News

The Walking Dead [S07 : E14] with Sinhala Subtitles | අනිත් පැත්ත! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.6/10. From 59 votes.
Please wait...

අද කොටහනම් වෙනදට වඩා ටිකක් පරක්කු වුනා. කොහොමහරි ඔන්න ඉවරකරලා ගෙනාවා. බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසෙන් ප්‍රධානවම පෙන්නුවේ රාජධානිය සහ ගැලවුම්කරුවන් අතර සිද්ධවුන සිදුවීම්. කොහොමහරි බෙන්ජමින් සහ රිචඩ් දෙන්නම ගියවර කොටසේදී මියයනවා. මොනාද සිද්ධවුනේ කියන එක අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ඔන්න ඉතින් මෙවර කොටස දිග හැරෙන්නේ හිල්ටොප් වටා. හිල්ටොප් වල සිද්ධවෙන දේවල් වලට අමතරව, මතකයිනේ රොසීටයි සාෂයි නීගන්ව මරන්න සැලසුම් කරනවා? ඔන්න මෙවර කොටසින් මේ දෙන්නා මොනවා කරගනීද කියලා බලාගන්න පුළුවන්. එහෙනම් සාෂයි රොසීටයි නීගන්ව මරයිද? ඒ දෙන්නව අහුවෙයිද? නැත්තන් වෙන දෙයක් වෙයිද? “:-) කියලා කතාව බලලාම දැනගන්ටකෝ. අපි ගියා! හැමෝටම ජයවේවා!!

 Marvels Luke Cage (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Check Also

Peaky Blinders [S05 : E04] Sinhala Subtitles | තොණ්ඩුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ පීකි බ්ලයින්ඩර්ස් කතා මාලාවේ පස් වෙනි කතා සමයේ 04 වෙනි කොටසටත් උපසිරැසි ගන්වලා …

Leave a Reply

Your email address will not be published.

38 comments

  1. Thanx bro……

  2. Tnx macho.

  3. Thanks for Sub

  4. Thanks ……………..good luck ………………….

  5. sub elka anne nane bn bn.page not found kiyala anne

  6. උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. charith vishwa

    ela thanks bro….

  8. 15 epiyeth suba ikmanata denna

  9. harshan jayalath

    sub ekatanam thanx kollo godak 15 awa demu neda

  10. api wenuwen me karana kapaweemata oyata godak pin Saho…

  11. උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. බොහෝම ස්තූතියි ඉසුරු. එහෙනම් බලමු නේද කෙල්ලෝ දෙන්න මොනවා කරගනීද කියලා? ජයවේවා

  14. නියමයි..සබ් එකට තැන්ක්ස්…

  15. දිගටම සබ් එක දියන් මචන්. අාසාවෙන්ම බලන සීරීස් එකක්. තෑන්ක්ස්

  16. ස්තූතියි සහෝ…

  17. Parakku unata kohoma hari dammane ekata godak pin machan thanks

  18. Suchithra fernando

    Ikmanat dala… thnx bro

  19. ela bn..isuruwa

  20. Sub ekata thank’s saho. Jayawewaa!

  21. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ

  22. ගොඩාක් ස්තුතියි

  23. Parakku ne bro. Thank you sub ekta. Dugatma krmu

  24. Gathsara Umesh

    Bohoom sthuthiy……..

  25. සබ් එක දානකම්මයි හිටියෙ…. පරක්කු වෙලා හරි සබ් එක ගෙනාවට ගොඩාක් ස්තුතියි…. ජය වේවා.

  26. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  27. Ela bro… heta idala exam. Ada sub atiwa hari netiwa hari balanawa kiayala hitiye…. pin brooo….!

  28. ස්තූතියි ස…. ඉසුරුවෝ 🙂

  29. නියමයි මචන්,
    බොහොම ස්තූතියි

error: Alert: Content is protected !!