Friday , September 25 2020
Breaking News

The Walking Dead [S08 : 15] Sinhala Subtitles | අවසානයක ඇරඹුම! [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.8/10. From 46 votes.
Please wait...

ඔන්න එහෙනම් වොකින් ඩේඩ් අරගෙන ආව. අටවෙනි සීසන් එකේ පාලොස්වැනි එපිසෝඩ් එක එක.. මේ කතාංගයෙන් මේ සීසන් එක ඉවර වෙනවා. 😀 ආයේ 2018 වසරේ අග භාගයේදී සීසන් 9 සමගින් මුණගැහෙන්න කැමැත්තක් තිබ්බත් වැඩි විස්වාසයක් නැහැ ඊළඟ කතා සමය අරගෙන එන්න ඉඩ ලැබෙයිද කියල. මේ අවුරුද්දේ අන්තිම කාලේ උපසිරසිකරණයෙන් ඈත් වෙන්න තමා හිතාගෙන ඉන්නේ නම්. බලමු ඉතිං කොහොම උනත්. මේ වෙනකම් මාත් එක්ක රැඳී හිටිය හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. සීසන් 8 එකේ එපිසෝඩ් 14 ඒ කියන්නේ ගිය සුමානේ කතාංගය වෙනකම් මම කරපු උපසිරසි සියල්ලම සඳහා එක දිගට අදහස් දක්වපු කිහිප දෙනෙක් ඉන්නව ඒ අයට විශේෂයෙන්ම බොහොම ස්තුතියි. ඒ වගේම කියන්න ඕන මේ කතා සමය පටන්ගන්නකොට කිව්වේ මට කරන්න වෙන්නේ නැහැ කියල දිගටම නමුත් ඔන්න සමීර කරුණාරත්න චාමර සම්පත් සහ සුධීර මාලන් තුන්දෙනාගේ උදව් ඇතුව අද අවසාන කතාංගය අරගෙන එනවා. ලබන කතා සමය නම් ඉතිං ඕන්න සුවර්ම නැහැ. අලුත් කෙනෙක් හොයාගන්න වෙයි වගේ මේ යන තත්වේ අනුව නම්. එහෙනම් මතක් කරගමු සීසන් 8 එක පුරාවට මොකෝ උනේ කියල ටිකක්.

කථාව පටන්ගන්නේ. රික් නිගන්ට එරෙහිව නැවත සංවිධානාත්මකව නැගී සිටීමත් එක්ක. ඒ සඳහා මැගී ප්‍රමුඛ හිල්ටොප්. එසිකිල් රජුගේ කින්ඩම් සහ රික්ගේ ඇලෙක්සැන්ඩ්‍රියාව එකතු වෙනවා. ඒ වගේම ආයුධ දීලා කුනුගොඩක ඉන්න ජනතාවකුත් එක්කාසුකරගන්නවා රික්. කොහොමහරි හැම දේම සැලසුමට අනුව ක්‍රියාත්මක වෙනවා. ඊට පස්සේ එක පාරටම වැඩේ ටිකක් එහෙ මෙහෙ වෙලා කට්ටියගෙම සැලසුම අපහු එයාලටම හැරෙන්න ගන්නවා. ඉතිං ඒ අතරේ කණ්ඩායමේ ලඟම අය දෙතුන් දෙනෙක් අහිමි වෙනවා. රික් සහ නිගන් කණ්ඩායම් දෙකෙන් දෙපැත්තටම සම සම වශයෙන් හානි වෙච්ච කතා සමයක් තමා ගෙවුනේ. තවම හරියටම කියන්න බැහැ දරුණුම හානිය කාට වෙයිද ? සීසන් 9 වලින් කතාව සමාප්ත වෙයිද ? ඉතිං එහෙමනම් පමාවට සමාව ඉල්ලමින් මම සමුගන්නවා. සැමටම ජය හා සතුට.. 😀

ප.ලි : ඉවරයි කියල කිව්වට ඉවරටම ඉවර නෑ තව කොටසක් තියෙනවයි කියන්නේ 😛 කලින් තිබ්බේ එපි 15 කියල මං                    වරද්දගෙන. ලබන සුමානෙත් එපියක් එනෝ. 

 


 

 

 

 We do not provide any torrent links.

The.Walking.Dead.S08E15.PROPER.HDTV.x264-KILLERS
The.Walking.Dead.S08E15.PROPER.720p.HDTV.x264-KILLERS
The.Walking.Dead.S08E15.PROPER.XviD-AFG
The.Walking.Dead.S08E15.PROPER.480p.x264-mSD
The.Walking.Dead.S08E15.PROPER.720p.HEVC.x265-MeGusta
The.Walking.Dead.S08E15.720p.HDTV.2CH.x265.HEVC-PSA

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

61 comments

  1. kavish- sasindu

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  2. ඇත්තටම මේ සබ දෙන වැඩේ ගොඩක් අමාරුයි එකත් ටීවී සිරිස් එකක් කියන්නේ බාගෙට මැරෙන වැඩක් ඉතින් ඒ කට්ට අපි වෙනුවෙන් කන ඔබ සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කර සිටිනවා

  3. sub wlt ela

  4. Ela…. Thanks for the sub…..

  5. සුපිරිම වැඩක් සහෝදරයා…thanx lot…ගොඩක් පින්..තව හොදටම කරන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න ඔීන…සුභ පැතුම්

  6. thanks for sub

  7. thankzz vimaa ela…

  8. machan sub eka ganna baane..

  9. ගොඩක් ස්තූති

  10. thank you for subtitle…

  11. Thanks

  12. ගොඩක් ස්තූති විමා සබ් එකට ❤️❤️

  13. Lalitha Bandara

    16 sub nadda thama..

  14. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!

  15. 15n iwara na saho. 16th awilla. Ekatath ikmanatama sub eka labadenna shakthiya dahirya labewa kiyala pathanawa. Appreciate your hard work on this so far!!!!

  16. thanx sub ekata.14 weni sub eka ganna be page not found wetenawa

  17. 14 weni epiye sub ganna bane.. Page Not found kiyala enawa.. Thank you very much for all these episodes VIMA.

  18. 16 weni eka ada denawa machn,sub eka balaporoththuwen innawa…
    hamadama sub denawata thnkiv

  19. තෑන්ක්ස් මචන් සබට, 16 ඇවිල්ලා මචන් , ඒකත් ටග්ගාලා දාපම්

  20. Lalitha Bandara

    mchan e 14 sub eka hoyaganna bane. link eka ewanna puluwanda

  21. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. sub ekata thanks saho.. jaya wewa!!

  23. උපසිරසි දෙන තවත් එල කොල්ලෙක් උබට ජය බන් සමහරු මගින් නවත්තද්දී පරක්කු වේවි හරි උපසිරසි දුන්න උබට පින්

  24. jaya wewa machan, me karapu service ekata godaaak sthuththi

  25. Denis Maneesha

    Sub ekata thanks bro
    me epiya nemeine season finale
    Thawa episode ekak enna thiyenawane

  26. sub එකට thnx එන සතියෙ 16වෙනි එපිය එනවා කියල කියන්නෙ

  27. sub ekata thanks mchn… digatama me wage sub dipan. ain wenna epa.. 🙂

  28. Thank You

  29. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  30. dulitha hashan

    Thanks aa sub ekataa.. sub eka enakammai hitiyee…
    dikatama karamu.. jaya weewaaa…

  31. Thank..sub ekata. …

  32. Ado… Ube sub onemai machan.
    Apith ekka digatama inna.

  33. thnx brv sub ekata
    epi 16 th enawa next week ekatath sub eka demu ne

  34. උපසිරැසියට බොහෝම ස්තුතියි

  35. sub ekta thnx brther! mta hema ektma cmment dnna beri una.. eth e hema ektma thnx saho.. jayen jaya..

  36. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  37. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  38. Kawi Jayasinghe

    Tnx kolloooo

  39. tnz brow sub ekata…

  40. Tnks kollo.karn ymu

  41. Sudheera Kasun

    Thanks yalu….

  42. උදයංග සම්පත් හතරසිංහ

    ස්තූතියි විමා… අඩෝ උඹ නැතුව නම් හරියන්නෑ බං… උඹ ඉන්නම ඕන කෙනෙක් බං….

  43. Thank u bro

  44. ramesh shalitha

    Thanks sub akata..

  45. thanks bro…

  46. ස්තූතී සහෝ..
    අයියෝ අයින් වෙන්න එපා බන්.. TWD කිව්වොත් උඹ තමා මතක් වෙන්නේ.. අනික Marvel filmවලටත්

  47. Millenwinchester

    Ftta bn

  48. thanks epi 16 enwa nd mcn

  49. Thank you bro..

  50. Next week eke Episode 16 e kiyanne Final episode eka enawa bro. Adin neme iwara venne next week. Ekatath sub eka demu. Thanks Sub ekata bro.. Jaya vewaa..!!!

  51. විදුෂාන් සජිත්

    කරන දේ ඉහලින්ම කරපු කෙනෙක් තමයි “විමා” සහෝ කියන්නේ.. ඔයාගෙන් ආයේ උපසිරැසි ලැබෙන්නේ නෑ කියද්දී පට්ටම අවුලක් දැනෙන්නේ :-(. දැන්ම උපසිරසිකරණයෙන් ඈත් වෙන්නේ නැතිව අපිත් එක්ක ඉන්න කියලා ඉල්ලීමක් කරනවා..
    ඒ වගේම බෝහෝම ස්තුතියි මේ වෙනකන් අපි වෙනුවෙන් කල සියලුම කැපකිරීම වලට.. ඉදිරියේදී කරනකියන සියලු වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා!!.. 🙂 🙂

  52. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරසට..මචං 16 එනවා නේද ලබන සතියේ? ගූගල් කරාමනම් ආවා 16 වෙනි එපිසෝඩ් එක එනවා කියලා. තාමා මේක බැලුවේ නෑ. කිව්වා වගේම මේකෙන් ඉවරනම් සීසන් එක පුරාවටම අඩුපාඩුවක් නැතුව ලස්සනට උපසිරැසි ලබා දුන්නට බොහොම ස්තුතියි විමෝ..ඊලග සීසන් එකත් කොහොමහරි කරමු! ජය වේවා..බුදුසරණයි..!

  53. බොහොම ස්තූතියි
    සීසන් 9ත් සහෝම උපසිරැසි දෙයි කියලා හිතනවා
    ජය වේවා!

  54. Sub ekata thanks sahoo
    Jaya

    Ep 16 next week enawa sahoo….
    Ekath apu gaman me wagema sub eka demu…

  55. Ammo eka,,, thnx mcn..

  56. ජය වේවා
    sub එකට ස්තුතියි

  57. Thanks bro….

error: Alert: Content is protected !!