You dont have javascript enabled! Please enable it!
Wednesday , July 15 2020
Breaking News

The Whisky Robber (2017) Sinhala Subtitles | විස්කි වගේ වැඩදෙන ගේම් කාරයෙක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.8/10. From 36 votes.
Please wait...

මේ මම ගෙන එන දෙවන උපසිරසිය.අද උස්ගෙන ආවේ හංගේරියන් සුපිරි පිලුමි කෑල්ලක්. මේක අන්තර්ජාලයේ සැරිසරනකොට හම්ලබ උනේ.මම සාමිප්‍රදායක ෆිල්ම් සෙටි එකෙන් බැහැරවෙලා හැංගිලාගිය ඒවට සබ් දෙන්න උත්සාහ කරනවා. මම අපේ සහෝදරයො වගේ ලිපි ලියන්න දන්නෙනම් නැහැ. මේකෙ නමේ හැටියටම තියෙන්නේ ගේමක් දෙන පොරක් ගැන කතාවක්.හැබැයි මේක හංගේරියාවෙ සිදුවු ඇත්ත කතාවක් තමයි මේ විදිහට නිර්මානයක් විදිහට එලි බස්සලා තියෙන්නේ.මෙක Action, Adventure, Biography යන කැටගරි යටතට වැටෙන පැය 2.06 පුරාවට එක දිගට බලාගෙන යන්න පුලුවන් ෆිල්ම් එකක්. IMDB රේටින් වල 7.8 වගේ ඉතා ඉහල අගයක් මේකට හිමි වී තියෙනවා. අඩුපාඩු තිබුනොත් කියන්න හදාගන්න කැමතියි.

කතාව ගැන පොඩ්ඩක් කියන්නන්.මම මුලින් කිවුවනේ මේක හංගේරියාවේ වෙච්ච ඇත්ත කතාවක් ඇටෙලියා කියන්නේ මුල ඉදන් සල්ලි එහෙම නැති කෙනෙක්. මෙයා තැන තැන ජීවත් වෙන්න පුරුදු වෙලා අන්තිමට මෙයා පරිවාසෙට වැටෙනවා.පස්සෙ ආර්මි එකටත් පැදෙනවා පස්සෙ මහු බංකු කොල්ලකන්න පුරුදු වෙනවා. හැබැයි ඹහු ‍ගේ ක්‍රමය ටිකක් වෙනස්. මෙයා ලස්සන ගේමක් ගහන්නේ. මෙයාට හරියන ලස්සන කෙලි පොඩිඩකුත් කතාවෙ මෙයාගෙ පස්සෙන් ඉන්නාවා. කෝකටත් පුර්ව පුවාරක පටය බලන්නග එතකොට තේරෙයි මේකෙ තියෙන ගතිය

ඉතිරිය බාගෙනම බලන්නග නැත්තන් වැඩක් නෑ.මේකෙ බොරු ආටෝප නෑ. හැමදේම යතාතත්වයෙන් දකින්න පුලුවන්. පොඩි එවුන් එහෙම බලන්න එපා හොදේ පොඩි පොඩි අවුල් තියෙනවා. තව දෙයක් මෙක බාගන්න ටොරන්ට් නෑ.. මම මේකට ටොරන්ටි හොයන්න මගේ ඩේටා ගිගා1 විතර ගියා. ඒක හින්දා හොයන්න එපා. ඹයාලට ලින්ක් ටිකක් දෙයි අපේ බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් සයිට් එකේ ඒකෙන්ම බාගන්න.

හැමදාම වගේ මට මේ වැඩේ කරගෙන යන් උර දෙන මගේ නෝනවත් මතක් කරන ගමන් සමුගන්නම්. ටිකක් පරණ පට්ට රේටින් තියෙන ටිකක් පරණ කතාවකින් හමුවෙන්නම්. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි Blu-Rayපිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

Breathe : Into the Shadows [S01 : E04] Sinhala Subtitles | ආත්මයේ කැළැල..තණ්හාව! [සිංහල උපසිරැසි සමග]

ප්‍රීත්පාල් සිංගේ දරුණු වීඩියෝව විකාශනය වෙනව, තවත් එක් අහිංසක ජීවිතයක අවසානය. වෛද්‍ය ශිෂ්‍යාවක් සමග තනිවුනු …

Leave a Reply

Your email address will not be published.

72 comments

  1. ELa ela

  2. Thank you…

  3. නියමයි සහෝ… බොහෝම ස්තූතියි

  4. නියමයි … තව තවත් මේ වගේ ෆිල්ම් වලට සබ් දෙන්න …. තෑන්ක්ස් සබ් එකට ….

  5. Geeshan shalinda

    Thnx machn.

  6. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  7. Thanx bro

  8. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

  9. බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට……
    ජය වේවා!!!

  10. sampath n perera

    උපසිරැසියට ගොඩාක් ස්තූතියි

  11. me film aka dwonload kra ganna site akaka kiyannako

  12. Thanks brother

  13. Chulender kasun

    සබ් එකට බොහොම ස්තුතිය සහෝදරයා
    තව Direct Download Link එකටත්

  14. thanks

  15. Thanks

  16. prageeth chamalka

    ඔය වගේ සුපිරිවාට කරන් යන්න සහෝ…නියමයි,ආඩම්බරයි…උපසිරැසියට බොහෝම ස්තූතියි

  17. Ela saho thanks

  18. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa!

  19. thanks. digatama sub karanna .

  20. Elama,,homa yan,, jaya’:;!!

  21. උපසිරැසියට ගොඩාක් ස්තූතියි………….

  22. Thanks bro

  23. Thnks brother sub akta…..

  24. Thanks!

  25. බොහොම ස්තූතියි සහෝ

  26. බොහෝම ස්තුතියි උප සිරසියට

  27. A.Viszkis.2017.RETAiL
    name eka search karanna 13–x site eke 37

  28. link eka ko

  29. where can i download this?

  30. බොහොම ස්තුතියි broooo

  31. sub eka nane bn

  32. Dennatama Godak thanks Sahoo.. Jaya Wewa!!!

  33. bohoma sthuthi sahooo jaya

  34. godak hodai thankz sahoooo

  35. Jaime Lannister

    Thnx bro……keep it up…

  36. අනේ ටොරන්ට් එකක් දෙන්නකෝ‍රහෙව්වා හෙව්වා හම්බවුනේ නැහැනේ

    • Dilan Weerakoon

      Baiscope downdload (බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්) 1kata gihinfilm 1ka seach karanna. pahalinma download krnna puluwn

  37. mahesh jayasuriya

    sub ekata thanks.. link eka denna puluwanda

  38. BLIND SPOT AI SUB දෙන්නේ NATHHE

  39. බොහොම ස්තුතියි

  40. සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි

  41. උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. සිංහල උපසිරසි ලබා දුන්නාට බොහොම ස්තුතියි…

  43. උපසිරැසියට බොහෝම ස්තුතියි, Body of Evidence (1993) film ekata sub ekak denda bro.

  44. Thanks machan……..jayawewa……..!

  45. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  46. Chathura_Wasala

    Thanks mchn..

  47. උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  48. Link eke baiscopedownload sit eke thiyanawa

  49. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  50. Download karan baluwa niyamai thank you

  51. Lankaweda eka baiscope download sit eke thiyanawa

  52. link koheda yhiyenne help karannko

  53. Tnq bro…..
    Link eka koheda tiyenne

  54. Thanks Ruwan…
    Thanks Bais…

  55. super wadak mac

  56. Thnx….

  57. Wow bro Niyamai…..Thanks so much….keep continue it….god bless you….

  58. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  59. බොහොම ස්තූති…
    පුලුවන් නම් දිගටම ඒ වගෙර් රටවල් වල ෆිල්ම් වලට සබ් දෙන්න…

    Good Luck…

  60. උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  61. jaya wewa sahoo..digatama sub one.

  62. Ela digatama sub demu bro

error: Alert: Content is protected !!