Saturday , April 10 2021
Breaking News

The Wrestler (2008) | ජීවිතයයි සටනයි! [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 2 votes.
Please wait...

The wrestler (2008)

මේ මගේ පළවෙනි උපසිරැසි නිර්මාණය. හැමදාම සබ් අරගෙන ෆිල්ම් බැලුවට සබ් එකක් හදන එක කොච්චර අමාරුද කියලා මේකෙන්ම තේරුණා. ඔෆිස් එකේ වැඩ නිසා මට සතියක් ගියා මේකට. කට්ටියට කරදරයක් නොවෙන්න මං තෝරගත්තේ පරණ චිත්‍රපටයක්. ෆිල්ම් එක ගැන ඉතින් කලින් ලිපියේ කියලා තියෙනවනේ. මට කියන්න තියෙන්නේ සමාජය ඉස්සරහ වීරයෝ විදිහට ඉන්න අය සාමාන්‍යය ජීවිතේ කොච්චර ප්‍රශ්න වලට මුහුණ දෙනවද කියලා හිතාගන්න පුළුවන් මේක බැලුවොත්.බලපු නැති කට්ටිය බාගෙන බලන්නකෝ. ජයවේවා එහෙනම්!

2009 අප්‍රියෙල් 16 පළ වූ ලිපිය.

හ්ම්ම්ම්..මේ කියන්න යන්නෙ බොහොම තදින අපේ හිතට වදින කතාවක් ගැන..මේකෙ නම දැක්කම නම් හිතන්නෙ බොහොම දරුණු සටන් වලින්ම පිරුණු කතාවක් කියල..නමුත් මේක ඊට එහාට ගියපු කතාවක්..මම කතාව කියන්නම් දැන්..එතකොට ඔයාලට තේරෙයි..රෙස්ලිං ශූරයෙක් වටා තමයි මේ කතාව ගොඩනැගෙන්නෙ..මොහු අවුරුදු 20ක් තිස්සෙ ක්‍රීඩාවේ නි‍යැලෙන්නෙක්..දිනක් තරගයක් අතරතුර අණතුරකට මුහුණ දෙන මොහුට වෛද්‍යවරු නියම කරන්නෙ ක්‍රීඩාවෙන් ඉවත්ව විවේකීව සිටින ලෙසයි..මෙතැන් සිට තමයි කතාව වෙනස් මගක් ගන්නෙ..ක්‍රීඩාවෙන් එදාවේල හම්බකරගත් මොහුගේ ඉරණම සුඛිත මුදිත එකක් නෙවෙයි..මෙතැන් පටන් ඔහු ජීවත් වෙන්න කරන අරගලය හා ඔහු වටා පරිසරය ක්‍රියාත්මක වෙන අයුරු තමයි චිත්‍රපටයේ දැක්වෙන්නෙ..හරිම ලස්සන කතාවක්..පුලුවන් නම් බලන්න..ෂෝක් ෆිල්ම් එක!

The Wrestler ගැන තව දුරටත්:-
මේ Wrestling තරග හදන්නෙ කොහොමද කියල දැනගන්න ඕන කමක් තියෙන කට්ටියත් මේක බලන්න..ඒ වගේම වල මේක IMDB චිත්‍රපට පෙළගැස්ම අනුව ලොව හොදම ෆිල්ම් අතරෙන් 74 වෙනි ස්ථානයේ තමයි දැනට තියෙන්නෙ..

The Wrestler (2008) on IMDb

 

 

700 MB කොපිය මෙතනින් බාගන්න

ab401bb24be1eeea1a73bceceb373eb44be92e26
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජිත් පසිඳු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

My Hero Academia: Two Heroes (2018) Sinhala Subtitles | වීරයන් දෙදෙනෙක් [සිංහල උපසිරසි]

My Hero Academia: Two Heroes චිත්‍රපටය 2018 වසරෙදි ජපන් චිත්‍රපටයක් විදිහට තමයි මුලින්ම එළියට එන්නේ. …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. Sandunprabath1230

    Thanks සහෝ සබට

  2. රෙස්ලින් කියන්නේ හුදෙක් බාහිරව පෙනෙන දෙයට වඩා එහා ගිය සටනකට වඩා දෙයක් තියෙන දෙයක්.ඔවුන් තමන්ගේ ජිවිත අනිත් අයගේ විනෝදාස්වාදය වෙනුවෙන් පරදුවට තියනවා.ඉතින් පළමු උපසිරසට සුභ පතන ගමන්ම අද පටන් ගත්ත කාර්ය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා පතනවා.ජය ශ්‍රී සහෝ…

  3. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  4. Thank U Sajith.

  5. බොහොම ස්තූතියි සජිත් සහෝ සිංහල උපසිරැසියට. ඒවගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ 😛 😛

  6. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  7. නලින්

    ස්තුතියි සජිත් සහෝ..

    ජය වේවා!

  8. “චූටී මල්ලි”

    රෙස්ලින් නම් ඉතින් ඉස්සර් අ
    ඉදන් බැලුවා
    බට් දැන් නෑ එච්චර
    එලස්
    සබට තුති
    ඔබට ජය…………………

  9. එල එල සුපිරි එකක් ව්අගෙ තැන්ක්ස්

  10. අදිත ප්‍රවීන්

    නියමයි කොල්ලෝ !
    දිගටම සබ් දෙමු.
    සුභ පතනවා .

  11. G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks SAJITH saho.digu gamanak yamu.jaya wewa……………


  12. නියමයි
    😛
    තුති……. 🙂

  13. බොහොම ස්තූතියි

  14. Mama metana thiyena filams valin godak download kara…but,samahara torrent vada karanne naha…honda site 1k

  15. hapoo…echarama gathiyak ne…

  16. තවම බෑවේ නෑ මචෝ…………. බාලා බැලුවට පස්සේ තමා ඉතින් කොමෙන්ට්ස්………… මගේ කියුව් එකේ ෆිල්ම්ස් බර ගානක් බෑවෙන්න බලන් ඉන්නවා………!! Hik hikz………!!

error: Alert: Content is protected !!