Wednesday , September 15 2021
Breaking News

The X Files [S01 : E09 – “Space”] with Sinhala Subtitles| “අභ්‍යවකාශයෙත් හොල්මන්.” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 8 votes.
Please wait...

The X-Files S1P1

“එක්ස් ෆයිල් නව වන කොටස -“ අභ්‍යවකාශයෙත් හොල්මන්.”

ඔන්න යහලුවනේ අද මම ගෙනාවේ නවවන කොටස.අපේ කතා නායකයන් වන මෝල්ඩර් සහ ස්කලී කතාවේන් කතාව එක එක සංසිද්ධි විසදමින් එනවනේ.මේ පාර දෙන්නට අපේ ලෝකේ විතරක් නොවෙයි පිටසක්වල හොල්මනකුත් හමුවෙනවා.අභාවකාශ මධ්‍යස්ථානයකට ගුවන් භාණ්ඩ භාර දීමට යන ගගණ ගාමින් මුහුණ දෙන හොල්මනක් ගැන තමයි මෙවර කතාව,එහෙනම් කතාව රසවිදින්න ඔන්න අපි ගිය.

ඊළඟ කොටසින් හමුවෙමු.

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “D.H.S.S. අනුරාධ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Check Also

Şahsiyet AKA Persona [S01 : E09] Sinhala Subtitles | නොමග යැවූ හෝඩුවාව.. [සිංහල උපසිරැසි]

ඉතින් කොහොමද? Innocent කතාමාලාවත් එක්ක එකතු වුණු හැමෝම තවත් ඒ වගේ වෙනස් කතාමාලාවක් ඉල්ලුවනේ. ඉතින් …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. Thanks machooo….
    mamath podi kaale pissuwen hitiye.
    But godak ewa mis unaaaaa
    Thanks again

  2. Seasons එකක ඔක්කොම sub එක තැනකින් බාගන්න විදිහක් නැද්ද

  3. Thank you so much saho..

  4. 9 යෙන් පස්සේ සබ් ටික නෑනේ සහෝ…..

  5. වරුණ නිරෝෂණ

    සබ් දෙන පරක්කුවෙන් අපි බලනවා… මේ වගේ පට්ට කතා මාලාවකට උපසිරැසි දුන්නාට බොහොම ස්තුතියි සහෝ…….

  6. udara rashmika

    Thankx mcn Next akath ikmanata denna

  7. බොහොම ස්තූතියි අනුරාධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. බොහොම ස්තූතියි සහෝ මේකට සබ් එක දුන්නට..
    ඊළඟ එපියත් ඉක්මනට දෙන්න බලන්න…
    ජයෙන් ජය….

  9. Thanks…

  10. කේ.යූ.ජී. උදාර

    ඔන්න එහෙනම් මේකත් ගත්තා………….
    සිංහල සබට බොහොම ස්තූතියි.

  11. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Hyena.Road.2015.720p.BRRip.x264.AAC-ETRG
    Open.Season.Scared.Silly.2015.720p.BRRip.x264.AAC-ETRG
    Capture.The.Flag.2015

    me film walatath sub denna please….

  12. බොහොම ස්තුතියි සහෝ .. ජය වේවා !!

  13. නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..

  14. Janith Mathula

    Mara speed eken sub denawane. My favourite tv series ekak thama. Thank u. Digatama sub denna.

  15. Lahiru Rajapaksha

    නියමයි අයියා! ඔයානම් සුපිරි බුලට්1ක්! ඔහොම යං!!

  16. thanks sub ekata

  17. niayamai…thanks ANURADHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  19. බොහොමස්තූතියි උපසිරසට සහෝ….

  20. ada mama eka ….
    thanks sub ekata

error: Alert: Content is protected !!