Monday , September 27 2021
Breaking News

The X Files [S01 : E21 – “Tooms”] with Sinhala Subtitles| “අක්මා පහයි, ශිශිර නින්දයි.” [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.9/10. From 9 votes.
Please wait...

The X-Files S1P1

ඔන්න එහෙනම් 21 එපිය අරගෙන ආවා. කට්ටිය අක්මා කාලා තියෙනවද? හෙ හේ… අද කතාව යන්නෙ ඒ වගේ අක්මා කන කෙනෙක් ගැන. නිකන් අක්මා නෙවෙයි, මිනිස් අක්මා. ඉතිං මෝල්ඩර්ටයි ස්කලීටයි වෙනදා වගේම අද මේ අභිරහස විසදන්න වෙනවා. එහෙනම් බලන්නකො අද මොකද වෙන්නෙ කියලා. ඊළඟ එපියෙන් මුණගැහෙනකම් බයිස්කෝප් එන හැමෝටම බුදු සරණයි…!!!

෴ ඔබට ජය෴

The X Files (1993) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The X-Files S01 Complete 720p HDTV x265 HEVC-MD

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමන් ප්‍රසාද් [පුසා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episodes                All Episodes                   Next Episode >>

Check Also

The Outpost (2018-) [S04 : E11] Sinhala Subtitles | ඇස්ටර්කින්ජ්ගේ ආරක්‍ෂකයා [සිංහල උපසිරසි]

– ගෝලු සහ ඇස්ටර්ගේ සිරුරු තියෙන්නෙ මෙතනයි මෙතනයි. – අපි එයාලගෙ ශරීර විනාශ කළොත්, අපේ …

Leave a Reply

Your email address will not be published.

14 comments

  1. Thank you for the sub..

  2. paattaa pattaaaa brooooooo

  3. වරුණ නිරෝෂණ

    The.X-Files.S01E20.Darkness.Falls.WEBRip.x264-FUM

  4. නලින් පෙරේරා

    ස්තූතියි වේවා සමනෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  5. උපසිරසට බොහොම ස්තූතියි සහෝ…

  6. ROKIya බන්....

    ela

  7. බොහොම ස්තූතියි සමන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. oyalage me wedeta api garu karanawa mahaththyo………ekenma respect

  9. ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.අරමුණ කරා නොසැලී… යමු
    උබලත් එක්ක හැමදාමත් අපි ඕනේ දෙයක් කියහල්ලා…ඕනේ එකක්…උදවු කරන්න අපි ලෑස්තියි.
    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…
    මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..

  10. 200mb කොපිය බෑවා… ඒත් ඒකෙ වීඩියෝ අවුල් වගේ. ඒක නිසා අනික බෑවෙන්න දැම්මා… මොනව උනත් අතඅරින්න පුළුවන් සීරියස් එකක් නොවන නිසා.. සබ්වලට බොහොම ස්තූතියි…!!!!

  11. niayamai…thanks SAMAN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Thanks for your Mission….!

error: Alert: Content is protected !!