Saturday , January 22 2022
Breaking News

The X Files [ S03 : E08 ] Sinhala Subtitles | සාමාන්‍යය-අසාමාන්‍යය සබැඳියාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 16 votes.
Please wait...

The X-Files S2P1

ඔන්න එහෙනම් ආයේ ආවා. කලින් කතාව තිබ්බේ යුධ සෙබලෙක් වටා. තමන්ගේ ප්‍රධානින්ටත් තමන් විඳපු දුක විඳගන්න සලස්වන මියගිය යුධ සෙබලෙකුගේ කතාවක් තමා පහුගිය කතාව උනේ.

මේ වතාවේ මොල්ඩර්ට සහ ස්කලීට හම්බවෙන පරීක්ෂණය අසාමාන්‍ය එකක්. කොහොමත් එයාලට හම්බවෙන්නේ ඒ වගේ ඒවානේ. ඉතින් මේ කතාවේ තියන අසාමාන්‍ය ස්වභාවය තමයි කළින් හමුවෙලාවත් නැති දෙදෙනෙකුගේ සිතුවිලි එක් අයෙකුට දැනීම. මොලී ජේකබ්ස් කියන්නේ පාසල් ශිෂ්‍යාවක්. ඇගේ පාසලෙන් හැම ළමයෙකුගේම ඡායාරූප ගන්නවා. මේ ඡායාරූප ගන්න එන පුද්ගලයන්ගෙන් කෙනෙක්. මොලී ජේකබ්ස්ව එයා නිදාගෙන ඉන්න වෙලාවේදී පැහැරගෙන යනවා. ඒ වෙලාවේදී මොලී ජේකබ්ස්ගේ නහයෙන් ලේ ගලාගෙන යනවා. ඒ වගේම පුදුම හිතෙන දේ තමයි මේ වෙලාවේදීම නගරෙන් ඈත ඉන්න ලුසී හවුස්හෝල්ඩර් කියන කාන්තාවගේත් නහයෙන් ලේ ගලාගෙන යාම. කොහොමද සැතපුම් ගණන් දුර ඉන්න දෙදෙනෙකුගේ ශරීරය එකම මොහොතක එකම ආකාරයෙන් වැඩ කරන්නේ? ඒක තමයි මේ කතාව පුරාම විහිදිලා යන සිදුවීම.

වඩාත් හිතලා බැලුවොත් තේරේවි, මේ වගේ දේවල් විය නොහැකි ඝණයට යටත් කරන්න බැරි බව. එහෙනම් මේ අසාමාන්‍යත් නොවන එහෙමයි කියලා සාමාන්‍යත් නොවන එක්ස් ෆයිල්ස් කතාව බලන්න ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. .

 


 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB  පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

හවුස් ඔෆ් සීක්‍රට්ස්: ද බුරාරි ඩෙත්ස් [S01 : E02] Sinhala Subtitles | රහස් හෙළි කළ දිනපොත් [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවේ දිල්ලි හි බුරාරි ප්‍රදේශය 2018 ජූලි පළවෙනිදා සාමාන්‍ය දිනයක් වුණේ නෑ. ඒ මොකද කියනවා …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. tnx for the subs sister………………..

  2. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි නැවතත්..ජයෙන් ජය !!

  3. isurumadhusanka

    9?

  4. episod 9 eke sub eka ganna beri ei ??????

  5. Navanjanaishan

    Meke season 3 ake 9 episode ake sub aka download karanna bene

  6. thanks sis

  7. Thamoda Dananjaya

    Thank You

  8. thanks..

  9. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  10. බොහොම ස්තූතියි උපසිරැසියට..
    ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ… 😛
    ඔබට ජය!

  11. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  12. tnqq sis

  13. Lahiru Rasadun

    ජයවේවා සහෝදරිය
    දිගටම sub කරමු

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya

  15. නියමයි….සබ් එකට තැන්ක්ස්….

  16. Sathsara_Hasidu

    sub ekata thanks

  17. නියමයි ,ස්තූතියි sis

  18. බොහොම ස්තූතියි

  19. thanxx…….

  20. බොහොම ස්තූතියි

  21. Nishshanka Ruwan

    ස්තුතියි:)

  22. සබ් එකට බොහොම ස්තුතියි නංගො.

error: Alert: Content is protected !!