You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / All / Thor : The Dark World (2013) | විශ්වය නැවතත් යුද්ධයකට [සිංහල උපසිරැසි සමඟ]

Thor : The Dark World (2013) | විශ්වය නැවතත් යුද්ධයකට [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 30 votes.
Please wait...

thor the dark world
Thor: The Dark World 2013 කියන්නේ මාර්වල් කොමික්ස්ලාගේ තෝර් කියන චිත්‍ර කතාවේ දෙවෙනි චිත්‍රපටියයි. මාර්වල් ස්ටූඩියෝ එකෙන් තමයි නිෂ්පාදනය කරන්නේ. 2011 වර්ෂයේදී පළවෙනි තෝර් චිත්‍රපටිය ආවනේ. ඉතින් දෙවෙනි කතාව 2013 වසරෙදී ප්‍රේක්ෂකයින්ට දැකගන්න පුලුවන් වුනා. මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂක වෙන්නේ ඇලන් ටේයිලර්. මේ Thor: The Dark World චිත්‍රපටිය ආරම්භය 2011 අප්‍රේල් වලදී තමයි සිද්ධ වෙන්නේ. නිෂ්පාදක කෙවින් ප්‍රකාශ කරා මේ චිත්‍රපටි මාර්වල් ඇවන්ජර්ස් චිත්‍රපටියට පස්සේ දාන්න. ඒ වගේම ඒකට සම්භන්ද කරලත්. 2011 ජූලි වෙද්දි කෙනීත්, ඒ කියන්නේ තෝර් පළවෙනි චිත්‍රපටියේ අධ්‍යක්ෂකයා මේ කතාවෙන් ඉවත් වෙනවා. ඒ වෙනුවට 2012 ජනවාරි වෙද්දි ඇලන් ටේයිලර්ව කුලියට ගන්නවා. 2012 අගෝස්තු වෙද්දි චිත්‍රපටිය පටිගත කරලා ඉවරයි. ඒ වගේම 2012 සැප්තැම්බර් වෙද්දි චිත්‍රපටියට අවශ්‍ය කරන ඡායාරූප ලබාගන්න එංගලන්ය, ලන්ඩන් ඇතුලු රටවල් කිහිපයක සංචාරයක යෙදුනා 2012 දෙසැම්බර් 12 වෙනකම්. මේ Thor: The Dark World කියන චිත්‍රපටිය 3D තාක්ෂණයෙන් පැමිණෙන එකක්.

මේ ගැන කියන්න ගියොත්නම් ගොඩක් දේවල් විස්තර කරන්න පුලුවන්. ඒවා දැනගන්නත් අවශ්‍යයි. නමුත් වැඩිපුර ගොඩක් දේවල් සඳහන් කරන්නේ නෑ. (ඇත්තම කිව්වොත් උදේ ඉදං වැඩ හංදා ටයිප් කරන්න කැම්මැලියි 😀 ) ඉතින් මේ උපසිරැසිය නිර්මාණයේදී යම් යම් උදව් කරා අපේ චතුර සහෝදරයා. ඉතින් ඔහුටත් ස්තූතිවන්ත වෙනවා.

මතක ඇතිනේ ඇවෙන්ජර්ස් චිත්‍රපටියෙන් අපේ මාර්වල් වීරයෙක් වෙන හල්ක්, මේ දෙවියෙක් වෙන ලෝකීව රෙදි අපුල්ලනවා වගේ පොලවේ ගහලා, අන්තිමට අනිත් අයගෙනුත් ගුටිකාලා තෝර් මෙයාව ආපහු එයාගේ ලෝකයට අරගෙන යනවා. ඉතින් එහාට ගියාට පස්සේ ලෝකීව සිරගත කරනවා. මේ අතරතුර පෘථිවියේ ඉන්න තෝර්ගේ පෙම්වතිය ජේන්ට යම් දෙයක් සිඳුවෙනවා. ඒ වසර දහස් ගාණකට කලින් මැලෙකිත් නම් දුෂ්ඨයාට අයිතිව තිබූ ඊතරය යන්නක් ඇයට හම්බවෙලා ඒක ඇගේ ඇගට උරාගන්නවා. ඊටපස්සේ ඇයව කාටවත් බලෙන් අල්ලන්න බැරිවෙනවා. ඒ ඇයව බලසම්පන්න කරනවා මේ ඊතරය විසින්. ඉතින් මේ ඊතරය නැවත ක්‍රියාත්මක වෙන්න පටං ගත්ත නිසා මේ මැලෙකිත් ඇතුලු හමුදාව නැවත ක්‍රියාත්මක වෙලා මේ ඊතරය හොයාගෙන එනවා. මේ ඊතරය ජේන්ගේ ඇගට ඇතුලු වෙච්ච නිසා තෝර් ඇයව ඔහුගේ විශ්වයට අරගෙන එනවා. ජේන් තෝර්ගේ විශ්වයට ආපු නිසා මැලෙකිත් ඔහුගේ විශ්වය ආක්‍රමණය කරන්න සැලසුම් කරනවා. මේ අතරතුර බොහොමයක් සිඳුවීම් වෙනු ලබනවා.

වැඩි විස්තර කියන්නේ නැහැ. බලන්න කියලා ආරාධනා කරනවා. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!

Thor : The Dark World (2013) on IMDb

 

 

392855e98267417245142a118ac56e4f12a06570
420ffa5cb90241d398a75fa6ab314b4d7b7e1eac
6393195b9986c748e4f8e7ccb4f10c72f6ce7bbc
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Leave a Reply

187 comments

  1. බොහොම ස්තූතියි

  2. kohoma kiwwath sub nam ithin baiscope ma thama

  3. Dinupamathisara

    Thanks sub ekata broooo

  4. gayanga_lucifer

    ela tnx

  5. Thanx bro..සබට

  6. තෑන්ක් මචං…..වැඩේ සුපිරි.ජය වේවා උබලා සෙට් එකටම

  7. Haashan Dhanushka

    thnxxxxxx

  8. Ela ela digatama yan

  9. බොහොම ස්තූතියි කිනා උපසිරැසියට…
    මාවල් සැට් එකම බලාගෙන යනගමන්..
    ඊලඟට මේක බලන්න තියෙන්නේ..
    දිගටම සබ් දෙමු ආ…
    ඔබට ජය!

  10. Sundara_4singha

    නියම්යි තව දාන්ඩ

  11. thank you verymuch
    BEST OF LUCK

  12. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  13. Ela brooo patta

  14. Niyamai saho. Digatama karagena yanna.

  15. චතුෂ්ක විහඟ සමරසිoහ

    නියමයි සහෝ…….
    🙂
    ජයවේවා……..
    උපසිරැසියට තුති………. 🙄

  16. great job guys……keeep doing this
    thank you as always

  17. s a dark side to the rise in popularity of digital content, and that.
    I am not just a PC player, please anyone assist me to
    remove Dell Inspiron password…” We usually hear such inquiry around us.
    The vulnerability has apparently been fixed considering
    that the interview with Russo happened, and usernames are again
    safe and secure.

  18. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. 😀
    ජයවේවා..! [thumbsup]

  19. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  20. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  21. බොහොම ස්තුතියි සබ් එකට

  22. මේ බලලයි කියන්නෙ සබ්එක නියමෙට තිබුනා….තව තවත් සබ්දාන්න වාසනාව ධෛර්ය ලැබේවා කියලාපතනවා….ජයවේවා….!

  23. Achintha Sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sab ekata

  24. සබ් එකට බොහොම ස්තුතියි සහෝ…… මම 11506 වෙනිය….

  25. Can’t Download Sub. Please Remap your Link. Thank You Very Much.

  26. tnx saho…SUB1 NAM BANNA BEHANE..ai e??

  27. “Fatal error: Cannot use object of type WP_Error as array in /var/www/baiscopelk/wp-content/plugins/extended-categories-widget/3.6/class/avh-ec.category-group.php on line 118” me error eka enawane sinhala sub eka download karanna giyama a ayi

    • අනේ මටත් එහෙමයි ..අද නිවාඩු දවසේ බලන්නමයි හිටියේ ෆිල්ම් එක බාගෙන ඉවරයි ඒත් …සිංහල සුබ එක බාගන්න විදියක් නෑ…අපිට පිහිට වෙන්නකෝ..

  28. niyamai machan…. thanks….

  29. 11000 වෙනි download එක ඔන්න මගෙන්.

    පෙන විදිහටනම් film එක එළ වගේ.

    උපසිරසි දුන්නට බොහොම ස්තුතියි.

  30. thank machan komahari sub aka dunnata

  31. Thanks bro..meka enakal tamai balan hitiye..

  32. Malith Devappriya

    pls update this to 720P or 1080P bluray movie sinhala sub.

  33. චාමර මුදලිගේ

    මචන්ලා.. HD Rip එකේ සබ් එක BR Rip එකට 100% හරියනවා…
    1080p BrRip –
    http://extratorrent.cc/torrent/3419278/Thor%3A+The+Dark+World+%282013%29+1080p+BrRip+x264+-+YIFY.html

  34. Sub ekanam niymi

  35. brrip එක නම් ආව. තවම update උනේ නම් නැහැ.

  36. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි කිනෝ උපසිරසට
    උබනම් දන්නවනේ ඉතින්
    කලියෙන්ම බැලු වග
    අනිවා පස්සේ ආයේ බලන්නම් හොදේ 😀

  37. maxxa.. maxxa..
    thankx……

  38. ‍ගම්‍‍බට්‍‍ටා

    නියමයි මචෝ….

  39. BRRIP SUBTITLE PLZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ

  40. Thor: The Dark World (2013) 1080p movie eka avith nee. http://yts.re/movie/Thor_The_Dark_World_2013_1080p Sub danne nadda

  41. Blannama htapu film ekak..thanks saho….

  42. brrip ekata sub plzzzzz….

  43. Saman Prasad ( Black Cobra )

    ade Kino….. ela…………………………………………………………………………………………………………………………………………………………………

  44. aneeeeee ayeaaaaaaaaaaaaaa brrip dala upload karannako brrip eakata harry yana vedehata plzzzzzzzzzzz loku udavuwak ah amataka vuna neeeeee supurudu padidi nice word kollooooooooooooo

  45. චාමර මුදලිගේ

    Br Rip ekata sub dennakooooo

  46. BrRip dala dan

  47. meka copy aka hodai da bn dvd rip da

  48. woow…palaweni ekawagema supiri ethi neda?

  49. ela saho…thanxxxxxxxxxxxxx

  50. ස්තූතියිස් සහෝ ජය වේවා!! මේක දෙනකම් හිටියේ.ඔන්න එහෙනම් බාගත්තා.

  51. thanks denakan hitiye

  52. Thanks Kinoooooooooo
    Patta

  53. Thanks !!!!!!!!

  54. Bohoma pin sahooooo

  55. Thank you Machan!!!

  56. සුපුන් පෙරේරා

    ස්තුතියි!

  57. isanka. dilshan

    බොහොම ස්තූතියි චලිඳු සහෝ මේකට සිංහල උඵසිරැසි දාලා දුන්නට..

  58. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි චලිඳු සහෝ මේකට සිංහල උඵසිරැසි දාලා දුන්නට..

  59. Aditha Praween

    කලින් ෆිල්ම් එක බැලුවා
    දැන් සබත් එක්ක බලන්න පුලුවන්
    බොහොම ස්තුතියි

  60. මම මේ කමෙන්ට් කරන්නෙ film එක බලලා ඉවරවෙලා.
    පට්ටම film එකක්, සබ් වලට තැන්ක්ස්.

  61. Darshana Madushan

    Tnx 4 da sub…

  62. goodddddddddddddddddddd

  63. බොහොම ස්තූතියි චලිඳුවෝ සිංහල උපසිරැසියට. අද එහෙනම් බැලීමක් විතරයි. මෙන්න බාන්න දානවා. ජය෴෴ 😛 😛

  64. patta patta ela tnx

  65. චාමර මුදලිගේ

    ස්තුති… BluRay 1080p එනකන් ම ඉවසනවා…..

  66. film eka enakan balan hitiye ela…

  67. Kulanjana Maduranga

    patta meka denakam hitiye.sub 1ta thanks KINA saho.digatama sub demu.jaya wewa….

  68. patta padiri lotta lodiri

  69. patta meka danakal goda dawasak balagena hitiya thanks banna demma

  70. ela kina hadissi wadi hinda balala iwarawela awa comment karanna moko kina kasadhawath bandada?tv series ekak karamuko atlantis dracula prisonbreak thunama iwarayne.

  71. ela wadak machann… thanksss

  72. Thankssssssssssss

  73. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, එල එල,ජයවේවා.

  74. Fatta fatta sahooo…..meka denakan unneeee……idala idala hoda evagenma enavanee kollaa….thanks kolla sub ekatahhh..fattama fattaa…dan bava dan baluva…

  75. පියුම් මධුශංඛ

    අඩේ….. එලනෙ මෙන්න තෝ අලුත් එකටත් සබ දීලා…. :p …… තැන්කු තැන්කූ සහෝ……. 🙂

  76. thankzzzzzz.sub aka danakn mi hitiya…..thankzzzzz……suppaaa

  77. meka denakan hitiye thsnk.
    Badges of Fury 2013 mekath sub dennko.

  78. PaThUm MaDuShAn (ශාන්)

    උපසිරැසියට ස්තුතියි සහෝ….. BRRIP කොපියත් ආවහම එකටත් සබ් එක අප්ඩේට් කරන්න.ජය​! 😛 😛 😛

  79. thanks veva brothers

  80. ela kollo enkn pissuwen hitiye thnx

  81. Patta Film 1.anakan Hitiye … Thanxx Saho…

  82. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  83. Maxxa macho….
    supiriy…
    sub ekata thanks…

  84. ela ela kiri kina ..pissu aa..niyamayi..thanks sub dunnata saho..oyata

  85. bohoma stuti saho… .
    meka enaknma tama balan hitiye,,… .

  86. ‍සු‍පි‍රි ‍ෆිල්‍ම්‍ ‍එ‍කක්‍ ‍නේ ‍දී‍ලා ‍ති‍යෙන්‍‍නේ.
    ‍මේ‍කේ ‍හො‍ද ‍කො‍පි‍ය ‍එ‍න‍කන්‍ ‍බ‍ලා‍ගෙ‍න ‍හි‍ටි‍යේ.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩා………….ක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍ලැ‍බේ‍වා……………….

  87. බොහොම ස්තුතියි…!!! ^_^

  88. දෙනකම් බලාන උන්නේ තෑන්ක්ස්…….

  89. niyamai, Thank U

  90. thanx saho meka enakan maga balan hitiye…thnx a lot bro…

  91. ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා

  92. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අම්මෝ කිනා, ටික දවසකින් පට්ට ෆිල්ම් එකක් අරගෙන ඇවිත් තියෙන්නේ..
    මේකනම් සිරාවටම හොද කොපියක් එනකම් බල බල උන්නු ෆිල්ම් එකක්..
    මේ කොපිය නම් ගන්නේ නැ,,brr එකක් ආවමම ගන්නවා..ජය වේවා කොල්ලෝ..

  93. thx sahoo

  94. හර්ෂ ලහිරු

    ආයේ කියන්න දෙයක් නෑ කිනෝ සුපිරි 😀 …..ස්තුතියි සහො
    ( මචන්ස්ලා මංසලට කෙලවෙලාද බං ඒක හොයාගන්නවත් නෑනේ 🙁 )

  95. patta pata pata
    Thanks bro!

  96. thank you machan ela බාන්න දැම්ම

  97. ela machan….man ilapu eka hambuna.bohoma pin machan..

  98. පට්ටම තමා

  99. DCD Weerawardhana

    Thanks Bro….. 🙂

  100. ජය වේවා!!!!!!

  101. මිහාන්

    thank you !

  102. “චූටී මල්ලි”

    මේක අනිවා බලනවා
    Brrip කොපියටත් සබ් ඔනි කිනෝ
    එල එල
    සබට තුති
    ඔබට ජය…..

  103. isuru samarasinghe

    පිස්සු කොර මේ හොද කොපි ඇවිල්ලනේ බොලව්
    තෑන්ක්ස් ආ ,,,,,,,,,,,

  104. patta machan… 😀

  105. ela machan ela..godak kal idan enakan unne

  106. අනිවා බලනවා ඔන්න

  107. Supiri Saho.. jaya weewaaaa

  108. elazzzz thnxzzz

  109. thnkzzzz.enkan balana hitiye 😀

  110. Hasitha prasad

    අනිවා බාන්න දානවා මේ දැන් අදම බලනවා ජය

  111. maxxa baiscope aka thama kawadath apey hodama site aka

  112. එල එල සහෝ දිගටම සබ් දෙමු

  113. Chathura Madusanka

    අම්මෝ චලිදු ඔයා මෙක දීලනේ.හරිම සතුටුයි ඒ ගැන නම්.අපි මේකට තාම ආදුනිකයිනේ.ඔයාලා වගේ අයගෙන් අපිට ඉස්සරහටත් උදව් ඕනේ හොදේ චලිදු සහෝ.සුබ පැතුම් ඔයාට මගෙන්

  114. machoo… thank you wewa….meke part-1 beluwa..maru….mekath enakam iwasillak nethuwa hitiye,,, thank you ub ekata…

  115. ela ela enakam unne… thanx a

  116. subs dena baiscope akata jayama wewa subs dena kollata jayen jayama wewa

  117. thanks චලිදු . great work brother . ela ela me wagema Home Front ekatath sub demu a. eketh HD rip dala. jaya wewa…!!!

  118. කැළුම්

    බොහෝ තුති

  119. සබ් දෙන්න මහන්සි උන සියලු දෙනාටම පින්

  120. mamath asama films meywa thama thanks kina and help akata chathura 😀

  121. නියමා—————යි මචෝ

  122. ada balanwa kalin bala thibbe txz

  123. mihin ලංකා

    ලොවෙත් නෑ මේක දෙනකම් උන්නේ

  124. elane 1st akayi 2kayi dan balanwa maru 😀

  125. තෑන්ක්ස් වේවා!!!

  126. ada ude th me gana hitha hitha hitiye bayiskop kastiyata thor2 amathaka wela athi kiyala. eth ra weddi wasanawa paduna. godak sthuthiyi kina saho.

  127. නලින්

    එළ එළ කිනා මෙක දෙනකම් උන්නේ

    ජයවේවා!

  128. dinesh vumukthi

    ela kollo…………….jaya wewa..

  129. bohoma pin saho subs walata

  130. supaaa baiscope kina and chathura

  131. ගයාන් රූකාන්ත(ජෝනා)

    අම්මෝ කිනා දෙනකන් ඇගිලි ගැන ගැන උන්නේ
    ඔන්න ගන්නවා ජය වේවා!
    සබට තුති ෴

  132. මේක බලන්න නම් ගොඩක් කට්ටිය බලන් උන්නා ඔන්න..බොහොම තුති එහෙනම්.

  133. සබ් එකක් දාන්නේ කවදද කියලා බලාගෙන හිටියේ… ස්තුතියි සහෝ…. ජය වේවා ………

  134. tnx bro!! meke hoda copy ekak ena kl mai mama blan hitiye

  135. ela bala hitiye meka enakan

  136. බොහොම පින් හොදේ බාන්න දැම්ම

  137. pattama thama kollo denakam agili gana gana unne

  138. sub denakn baln hitiyee..thnkzz sahoo

  139. 1st da m, thanx thanx

    • යම් යම් තැන්වල වැරදි ඇතොත් සමාවෙන්න. මොකද මුලින් වෙන කෙනෙක් බාරගෙන තිබුනත් වලක්වන්න බැරි හේතුවක් නිසා එයා ටිකක් කරපු සබක් අරගෙනයි කරේ. හැකි තරමින් ඒ සබත් මගේ ගානට ගන්න උත්සාහ කරා.

      • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

        අපෝ කිනෝ, ඒ ගැන කිසි කහටක් තියා ගන්න එපා..
        මොකද මේක කලින් කරන්න බාරගත්තු කෙනාගේ සබ එකක වැරද්දක් හොයනවා කියන්නේ ලොවෙත් කරන්නම බැරි වැඩක්..ඒ නිසා කිසි වැරද්දක් වෙන්න කිසිම හේතුවක් නැහැ..

      • “චූටී මල්ලි”

        BRRip එක ඇවිල්ලෝ දෙන්නකො

    • යකා මියා

      BrRip සබ් එක මෙන්න ,

error: Alert: Content is protected !!