Wednesday , October 28 2020
Breaking News

Tinker Bell (2008) | ඇගේ උපත. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.2/10. From 9 votes.
Please wait...

Tinker Bell (2008)මුලින්ම කියන්න තියෙන්නෙ මගේ කලින් උපසිරසියට අදහස් දක්වපු හැම යාලුවෙක්ටම ස්තූතියි කියලා.මේ මගේ තුන් වෙනි උපසිරසිය.මේක නම් අපේ පුංචි යාළුවො කැමති විදිහෙ එකක් (මම වගේ ලොකු යාළුවො හැරුනහම ) විශේෂයෙන්ම අපේ සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ මේකට.ඒත් මේක හරිම ලස්සන Disney movie එකක්. 2008 වසරේදි තමයි නිකුත් වුණේ.Tinker bell අනිත් movies ටික ඔක්කොම බයිස්කෝප් එකෙන් දීලා තිබුණත් මේක දීලා තිබුණෙ නෑ.විකියා සහෝ තමයි මාව දැනුවත් කරේ ඒ ගැන.ඒකට ස්තූතියි.

මේක තමයි Tinker bell movies ටිකේ පළවෙනිම එක.මේකට හඩ කැවීමට දායක වෙලා ඉන්නෙත් ප්‍රසිද්ධ නළු නිළියො. IMDb Ratings එක 6.8/10 ක් අරන් තියනවා. කතාව ගැන කියනවා නම් ටින්කර් බෙල් ගෙ උපත සහ එයාගෙ හැකියාව ගැන තමයි කියන්නෙ.ඔයාලා බලලම රස විදින්නකො.

Tinker Bell (2008) on IMDb

 
                     Due to copyright issues, we do not provide any torrent links.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාණි විජේසිංහ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. Thankx

  2. Thank you for the subs bro……..ela

  3. එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා..! [thumbsup]

  4. Tinker Bell And The Pirate Fairy (2014) subtitle eka dennakoooooooo

  5. Thx dear 🙂

  6. නියමයි…….
    කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  7. සිංහල උපසිරසියට බොහොමත්ම ස්තූතියි

  8. රංග මධුශංඛ

    ලස්සන නිර්මාණයක් .. සුබපතනවා…. 😀

  9. මම ගොඩක් ආසාවෙන් රස විදපු ඇනිමේශන් එකක්. ගොඩක් ස්තූතියි මේක දැම්මට…..

  10. බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි නිර්මාණි 😛 ජය

  12. වරුණ රංගජිත්

    බොහොමත් ස්තුතියි සහෝදරී උපසිරැසියට… ජය..

  13. Thank Nirmani… Lassana Film akak

  14. thank u sis..

  15. එල එල දැන් කලෙක්ෂන් එකම තියනවනේ…

  16. “චූටී මල්ලි”

    එලස් අක්කෙ
    ඇනිමේශන් , කාටුන් කියන්නෙ ඉතින් බාල
    මහළු කවුරුත් ආස දෙයක්නෙ
    කලෙක්ෂන් එක සම්පූර්න කල එකට තුති
    සබට තුති
    ඔබට ජය………

  17. rakitha ranathunga

    මමත් ආසම Animation Film ටිකක් තමයි ටින්කර් බෙල්.
    මමත් ඕකෙන් එකකට සබ් දැම්මනේ.සේරම බලලා තිබුනත් මේක බලල තිබුනේ නෑ.
    බොහොම ස්තූතියි සබ් කට.

  18. මමත් ගත්තා..
    බොහොමත් ස්තුතියි සහෝදරී උපසිරැසියට..

  19. Thanks sister sub ekata…
    mama mea movies okkoma ape sisterta download karala dunna…
    thanks

  20. බොහොම ස්තුතියි සොයුරිය 🙂

  21. සහෝදර පාර්ශවය නම් කැමති වෙයිද දන්නෙ නෑ කියලා හිතුවට හැමෝගෙන්ම හොද ප්‍රතිචාර තියනවනෙ.ගොඩක් ස්තූතියි අදහස් දක්වන හැමෝටම.

  22. නියමයි…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  23. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සොයුරිය, දැන් මූවි කලෙක්සන් එකම සම්පුර්ණයි,ජයවේවා.

  24. Thank you so much

  25. Chathura Madusanka

    නියමයි.නියමයි.දිගටම දෙමු.

  26. Thanks macho…. adama banawa

  27. charitha herath

    Dr meka nam niyami.. site eke collection eka goda giya… niyami.. thumbs up

  28. කැලුම් රණවක

    එහෙනම් දැන් කලෙක්ෂන් එක මුල ඉඳන්ම බලන්න පුළුවනි…
    බොහොමත් ස්තුති සහෝදරී උපසිරැසියට..
    එහෙනම් කලෙක්ෂන් එකම බාගන්නවා දැන්..

  29. නලින්

    ස්තුතියි නිර්මාණි සොයුරිය..

    ජය වේවා!

  30. thanks !!! 😀

  31. බොහොම තුති

  32. bohoma pin akki or nanagi

  33. maxxa dan set akama cmpl ne

  34. jaya wewa!!! thawath animation demu

error: Alert: Content is protected !!