Saturday , June 6 2020
Breaking News

Titans 2018 [S01: E10] Sinhala Subtitles | ට්‍රයිගොන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.6/10. From 44 votes.
Please wait...

හොදයි එහෙමනම් ඔන්න අරන් ආවා ටයිටන්ස් කතාමාලාවෙ 10වන කොටස. අද කොටස ගේන්න හිටියෙ ලහිරු සහෝ. උන්දෑ කාර්‍යබහුල වෙච්ච නිසා ඕන් මං මේක ඇන්න ආවා. හරි එහෙනම් අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා..

ගිය සතියෙ කොටස ගැන කතා කළොත් ඒක තනිකරම වෙන්වෙලා තිබ්බේ හෑන්ක් සහ ඩෝව් දෙන්නා වෙනුවෙන්. ඒ කොටසෙන් දැකගන්න ලැබුනා හෑන්ක් හෝව්ක් බවට පත්වීමටත් ඩෝව්න් ඩෝව් බවට පත්වීමටත් පෙල ගැසුනු හේතු මොනාද කියලා.. හෑන්ක් සහ ඩෝව්න් දෙන්නාගෙ ආදර කතාව ආරම්භ උන විදිහ එහෙමත් දැක ගන්න ලැබුනා. ඒ වගේම අන්තිමේ දැකගන්නට ලැබුනා රේචල් උදව් ඉල්ලන් මේ දෙන්නා ළගට එන සිදුවිමක්.ගිය සතියෙ එහෙම වෙද්දි අද කෙ◌ාටස ආරම්භ වන්නෙ කොරීගෙ මතකය අරගන්න රේචල් කරන උත්සාහයෙන් කෝරිට මතකය ඇවිත් රේචල්ව මරන්න හදන තැනින්. කොහොමහරි අද රේචල්ව බේරගන්නෙ ඩික් සහ ඩොනා දෙන්නා ඇවිල්ලා. කොටින්ම කිව්වොත් ඩොනා තමයි කෝරිට බිම වැටෙන්නම පාරක් දෙන්නෙ.

එතනින් පස්සෙ සිහිය එන කෝරි තමන්ගෙ මතකයන් ඔස්සෙ යම්තැනකට යන්න කියලා පිටත්වෙලා යනවා තනියම.හැබැයි ඩික් හා ඩොනා දෙන්නා කෝරිට නොදැනෙන්න පස්සෙන් යනවා. ඒ වගෙම අද කොටසින් කෝරිට තමන් කවුද? කොහෙන්ද? පෘථිවියට එන්න හේතුව? යන සියලුම දෑ මතක් වෙනවා. එසේම අද කොටසින් අපට මෙච්චර කලක් සෙවනැලි අතර සිටි රේචල්ගෙ පියාව දැක බලාගන්නටත් අවස්ථාව ලැබෙනවා. ඒ වගෙම අද කොටසෙන් රේචල් සහ ඇයගෙ පියා ගැන බොහොමයක් විස්තරත් කස්ටියට දැනගන්න ලැබෙනවා. ඒ නිසා මං මීට වඩා කිසිමදෙයක් කියන්න යන්නෙ නෑ. එහෙනම් ඊළග සතියෙ හමුවෙන තුරුඔබ සැමට ජයෙන් ජය!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Karz: The Burden of Truth (2002) Sinhala Subtitles | සත්‍යය [සිංහල උපසිරසි]

ආයුබෝවන් යාලුවො හැමෝටම ඔන්න මම ඔයාලට කිව්ව වගේ මගෙ දෙවනි උපසිරැසිය අරන් ආව ඔයාල වෙනුවෙන්.මගෙ …

Leave a Reply

Your email address will not be published.

57 comments

  1. chamath thilakarathna

    Season 2 ep. 6 sub akak dennako bro ikamnta

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට බ්‍රෝ

  3. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  4. Thanks …………….good luck ………………………………

  5. thnx bro…

  6. thank you

  7. SANJEEWA AMILA

    ela………

  8. thanks bro

  9. thanks ………………

  10. bohoma sthuthi sahooo

  11. ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා!……………………..

  12. pradeep darshana

    Thank sub

  13. Thanks Bro.

  14. Thnkz bn…episode 11 eketh sub dahn..

  15. Thanks brother

  16. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  17. Osindu Dissanayake

    sub ekata thanks bro
    jaya wewa

  18. Adithya vimukthi

    Sub ekata thanks

  19. thanks saho..

  20. Gayan_madushanka_

    Thanks bro

  21. Thank you brother

  22. thanks bro

  23. bohoma sthuthi saho…

  24. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  25. thanks yalu budusaranai

  26. thankx baiscope

  27. Sub eakata thanks

  28. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  29. Uvindu Dilshan

    Sub ekata thankx bro

  30. Shansenarathne

    Tnx

  31. Tnx broh..

  32. Sub ekata thanx

  33. Thanx saho

  34. ස්තූතී මචන් උපසිරැසියට

  35. බොහොම ස්තූතියි සහෝ

  36. Rashiiddamalgoda

    Tnq mcn.. sub ta

  37. Thnx bro

  38. තව එපිසෝඩ් කියක් තියෙනවා ද සිසන් එක ඉවර වෙන්න කව්රු හරි කියන්නකෝ

  39. Nadeesha rox alahakoon

    Tnx bro.suba ankan balan hitiye

  40. ස්තුතියි සහෝ….ජය වෙිවා !

  41. Thank You

  42. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  43. thanks bohma.

  44. Thx brother

  45. Hirunaprabodha

    ස්තූතියි සහෝ.. ඔබට ජය

  46. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  47. Thanks

error: Alert: Content is protected !!