Tuesday , October 22 2019
Breaking News
Home / All / Titans (2018-) [S02 : E03] Sinhala Subtitles | යලි එක්වීම! [සිංහල උපසිරැසි සමඟ]

Titans (2018-) [S02 : E03] Sinhala Subtitles | යලි එක්වීම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 29 votes.
Please wait...

පසුගිය කොටසින්

දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන්ව නම් දැකගන්න ලැබුනා. අනුන්ගේ කාර් එකක් හොරකම් කරලා පොලිසියෙන් එයාගෙ පස්සෙන් පන්නන් යද්දී එයා ගැන මුළු මාධ්‍ය පුරාවටම පෙන්නන්න ගත්තා. එයාගෙ හැසිරීම් එක්කලා ටයිටන්ලගේ අවධානය ලැබිලා ඩික් තීරණය කලා එයා ගැන කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ටයිටන්ලගේ ටවර් එකට එක්කන් එන්න.

රෝස් විල්සන්ට තිබුනේ එයාගේ තාත්තට වගේම සිල්වර් පාටට හුරු කොණ්ඩයක් වගේම වම් ඇහැට වෙච්ච අනතුරක් නිසා එයාගෙ ඇහැත් ආවරණය කරලා තිබුණේ. කොහොම වුනත් අඩුම තරමේ එයාගෙ නම රෝස් කියලාවත් ඩික්ට දැනගන්න ලැබුනෙ නැහැ. ඩික් කරපු කිසිම දේකට ස්තුතියක් නොකර, ටයිටන් ටවර් එක ගැනවත් පුදුමයට පත් නොවී රෝස් දිගින් දිගටම කිව්වේ එයාව (රෝස්ව) හොයාගෙන එනකන් එයා නවතින්නෙ නැහැ වගේම රෝස් ටයිටන්ලගේ ටවර් එකේ ඉන්න තාක්කල් ඒකෙ ඉන්න හැමෝම අනතුරේ වැටිලා ඉන්නෙ කියලා. හොදාකාරවම පහුගිය කොටස අවසානෙදි  පැහැදිලි වෙන්න ඇති ඔය කියන්නෙ එයාගෙ තාත්තා ස්ලේඩ් විල්සන් ගැන කියලා.

විශේෂයෙන්ම රොබින් කියන චරිතය ජේසන් ටොඩ්ට බාර දුන්නු ඩික්ගේ මේ කතාවේ අනාගත චරිතය මොකක්ද කියලත් දැනගන්න ලැබේවි. මේ කතාවේ මගේ කැමතිම චරිතෙ ගැන දැන් කතා කරන්නම්. ඩෝනා ට්‍රෝයි චිකාගෝවල මෙහෙයුමක හිටියෙ කෝරි එක්කලා. ශිමර් කියලා දිලිසෙන විලන් කෙනෙක් අල්ලගන්න ඒ දෙන්නා සෑහෙන දවස් ගානක් ඉදලා කොහොමහරි ශිමර්ව අල්ලගන්නවා. මේ අතරේ කෝරිව හදුනන කෙනෙක් ඇවිල්ලා එයාව පැහැරගෙන යනවා.

අද කොටසින්

ටයිටන් ටීම් එකේ පරණ සාමාජිකයො ටික අද ආයෙ වතාවක් එකතු වෙද්දී, විලන්ලා දෙන්නෙක් එකට එකතු වෙලා වැඩ කරනවා. විශේෂයෙන්ම දැනගන්න ලැබෙයි ස්ලේඩ් විල්සන් නොහොත් ඩෙත්ස්ට්‍රෝක්ගෙයි එයාගෙ දුව රෝස් විල්සන්ගෙයි අතරේ තියෙන පලහිලව්ව මොකක්ද කියලා.

එහෙනම් ඉතින් මේක තමයි මට මේ කතාවට සම්බන්ධ වෙන ලැබෙන අවසන් කොටස. ඉතිරි කොටස් කිහිපය තවත් කිහිප දෙනෙක්ගෙ එකතුවෙන් සබ් ටික ඔයාලට අරගෙන එයි. ගිහින් එන්නම්. ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

34 comments

  1. Thank you !

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තූතියි

  3. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  4. ගොඩක් ස්තූතියී සහෝ

  5. 4 epiya awith thiyenne sub dendakoooooo

  6. Sub ekata thanks mco

  7. Thank for Subtitle…………..
    Jayawewa……………!!!!!!!!!!!

  8. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ….!

  9. kaalekta psse apu supiri tv series ekak

  10. Thanks bro
    Good luck

  11. නියමයි….සබ් එකට තැන්ක්ස්….
    සුපිරි කතාව….
    සබ් එක දෙනකම් බලන් හිටියේ…

  12. thank you sub ekata

  13. සිංහල උපසිරැසියට ස්තූතියි

  14. බොහොම ස්තූතියි

  15. බොහොම ස්තූතියි. තෙරුවන් සරණයි

  16. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  17. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  18. Danushka Wickramaarachchi

    Thanks Machan Sub Ekata. Good Luck.

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට.. 🙂 🙂

  20. Thanks machan ikmanin sub eka genwata❤

  21. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  22. බොහොම ස්තූතියි සහො..

  23. බොහොම ස්තූතියි සබ් එකට………❤️❤️

  24. උපසිරැසි වලට ස්තූතියි…

  25. Thank You denakan hitiye meka

  26. ChamalKanishka

    thnq bro

  27. Onna 1st comment eka mn gane..thanx for subtitle….

error: Alert: Content is protected !!