You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / All / Titans (2018-) [S02 : E10] Sinhala Subtitles | වන්දි ගෙවීම්…. [සිංහල උපසිරැසි සමඟ]

Titans (2018-) [S02 : E10] Sinhala Subtitles | වන්දි ගෙවීම්…. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 14 votes.
Please wait...

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද?

ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට ඩෙත්ස්ට්‍රෝක්වම මුණ ගැහෙනවා. ඔහු කියනවා ඩික් එක්ක තියෙන සටන දැනට අවසාන බව, හැබැයි ආයෙත් ටයිටන්ලා එකතු වුණොත් ඔහු ඒ සියල්ලන්වම මරා දාන බවත්.

අවසානයේදී හැන්ක් හා ඩෝව් දෙන්නාගෙ වෙන් වීමත්, තම වැරැද්දට වන්දි ගෙවීම සඳහා ඩික් හිතා මතා අත් අඩංගුවට පත්වීමත් සිද්ධ වුණා. එහෙනම් අද එතැන් සිට බලමු.

ලබන සතියෙ ඔයාල දන්න කියන තව කෙනෙක් 11 අරගෙන ඒවී. ඒ වගේම හසන්තට ස්තූතියි මාවත් මේ කතාමාලාවට දායක කරගත්තට. එහෙනම් ගිහින් එන්නම්. ජය෴෴

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

26 comments

  1. Very grateful for givin’ subtitles for us

  2. ස්තුති වේවා රොයිලි අයියේ

  3. Thanks bro..

  4. Nadeesha rox alahakoon

    Tnx bro subt.the purge ekt sub eka diynko

  5. Thanks for Subtitle……..
    Jayawewa……………!!!!!!!!

  6. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  7. ස්තුතියි සහෝ

  8. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  9. Thank You

  10. බොහොම ස්තූතියි සබ් එකට…

  11. chamalyasantha51

    thanks bro sub ekata.

  12. thank u very much sub ekata. jaya wewa.

  13. උපසිරැසි වලට ස්තූතියි

  14. නියමයි….සබ් එකට තැන්ක්ස්…
    සබ් එක දෙනකම් බලන් හිටියේ….

  15. Nadeesha rox alahakoon

    Tnx bro subt. Puluwnnum the purge tv series ekatath sub eka diyanko nathnum wena kawahari set krhnko sub eka denna

  16. Gayan_madushanka_

    Thanka bro

  17. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  18. ස්තූතියි දැන්නම් මේක එපා වීගෙන එන්නෙ. පලවෙනි සීසන් එක නම් හොඳටම තිබුනා. ටයිටන්ල එකතු වුන හැටි කවදා පෙන්නයිද මන්දා. ටීම් එකම සම්පූර්ණ ඇදුම් ඇදලා වීර ක්‍රියාවක් කරන හැටි පෙන්නන්න තව සීසන් 5ක් වත් යයි.

  19. Thenks for sub

  20. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

  21. sub ekata thnaks bro

  22. Sahan Sulakkhana

    sub ekata thanks saho

  23. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට 🙂

error: Alert: Content is protected !!