Monday , September 20 2021
Breaking News

Titans (2018-) [S03 : E04] Sinhala Subtitles | වෙච්ච හැම දේකම මුල! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.7/10. From 17 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ  ”Titans” කතාමාලාවේ සිව්වන කොටස.  🙂

ඩික් දැන් දැනගන්නවා ජේසන් ජීවතුන් අතර කියලා. කට්ටිය දැන් කලබල වෙලා, ශොක් වෙලා වගේ ඉන්නේ. තමන් එක්ක එකට හිටිය කෙනෙක් දැන් මේ තත්වෙක ඉන්නවා කියන එකෙන්. මිනිහ කලින් හිටියටත් වඩා භයානකයි දැන් නම්. කොහොමහරි ජේසන්ට පුළුවන් වෙනව හෑන්ක්ව මෝඩයට අන්දගෙන උගුලකට ගෙන්නගන්න. කාටවත් නොකිය ගිය නිසා හෑන්ක්ව හොයාගන්න  පරක්කු වෙනවා. හැබැයි ඉතිං අන්තිමේදී හොයාගත්තත් හෑන්ක්ට අටවල තිබ්බ උගුල ලේසි පහසු එකක් නෙමෙයි කියල කට්ටිය අන්තිමේ තේරුම් ගන්නව. 

සුපර් බෝයි තමන්ට පුළුවන් උපරිම වේගයෙන් හෑන්ක්ව බේරගන්න උත්සහ කරමින් ඉන්න අතරතුර ඩෝව් යනවා ජේසන්ව හොයාගෙන. අන්තිමේ ඩෝව් නොදැනීම ඒ ගිහින් තියෙන්නෙත් ජේසන්ගෙ උගුලකටමයි. කොහොමින්හරි සුපර් බෝයි, හෑන්ක්ව බේරගන්න ක්‍රමයක් හොයාගත්ත ඇසිල්ලේම ඩෝව් වැඩේ අවුල් කරනවා. අන්තිමේදී හෑන්ක්, සුපර් බෝයිගෙ ඇස් ඉදිරිපිටදීම පුපුරලා මියැදෙනවා. පහුගිය කොටසේ සිද්දවුනේ ඔන්න ඔය ටික.

ඉතිං අද සිද්දවෙන්නේ ඇත්තටම මේ දේවල් පිටිපස්සේ ඉන්නේ කවුද කියල ඩික් දැනගන්නවා.. ඒ වගේම ස්ටාර්ෆයර් තමන්ට හීනෙන් පෙන්නේ මොනවද කියලත් හොයාගන්නවා. රෙඩ්හුඩ් ඇත්තටම කොයි වගේ කෙනෙක්ද, ඩික් සහ ආකම්වල ඉන්න ක්‍රේන් අතර මොනවද වෙන්නේ කියල අද කොටසින් බලාගන්න පුළුවන්.

තවත් උපසිරසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, ජය!!!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Sex Education (2019-) [S03 : E07] Sinhala Subtitles | ජරමර අස්සේ බරකරත්ත [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් හැමෝම බලාපොරොත්තුවෙන් හිටිය හත්වෙනි කොටසත් අරගෙනයි මම ආවේ. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු …

Leave a Reply

Your email address will not be published.

21 comments

  1. thanks ………….

  2. සබ්එකට Tnx Mchn,,,✌️✌️

  3. Rajiv Kanchana

    epi. 5 eketh sub dennako plz

  4. Thanks.. මාත් අලුතින්ම බලන්න ගත්තෙ.. ඉදිරි කොටස්ලටත් සබ් බලාපොරොත්තු වෙනවා.. ජය..

  5. EPISODE 5

  6. Episode 5 iye giya

  7. Sanjula de silva

    Thanks sub ekata. Grimm Tv series eke sub eka dannako.plz..

  8. Thanks sub ekata. Grimm Tv series eke sub eka dennako.plz..

  9. Stargirl eketh sub ek denna plzz

  10. Legends Of Tomorrow Season 06 වලට sub දෙන්න පුළුවන්ද?

  11. බොහොම ස්තූතියි සහෝ

  12. Legends of tomorrow season 06 වලට sub දෙන්න පුලුවන්ද?

  13. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  14. අනේ පුළුවන් නම් කොහොමහරි Legends Of Tomorrow Season 06 වලට sub දෙන්නකෝ අයියේ

  15. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  16. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  17. Thanks for the sub Machan ❤️ That was fast eh

  18. බොහොම ස්තුතියි නියම වැඩක්

  19. thanks for the subtitle brother❤️

  20. Anuja Lakshitha

    sub ekata thanks sahooo

  21. එනකල් හිටියෙ. ස්තූතියි සබ් එකට

error: Alert: Content is protected !!