Tuesday , October 19 2021
Breaking News

Titans (2018-) [S03 : E09] Sinhala Subtitles | ආත්ම! [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 16 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ උණු උණුවෙම අරගෙන එන්නේ  ”Titans” කතාමාලාවේ නවවැනි කොටස. මොකක් මොන උණු උනුවෙමද, පරක්කු වෙලානේ යකෝ. ඔව්, ඔව්. මේක උණු උණුවෙම අරගෙන එන්න වැඩට නොගිහින් එදා දවස නිවාඩු දාල, මේක ආව දවසෙම රැට දුන්න කියල කමෙන්ට් එකක්වත් දානවැයි උඹලා. පරක්කු වෙනකොට නම් කමෙන්ට් දානවා ඊළඟ එපිය කෝ කෝ ගගා.. 🙂

හරි දැන් ඒ කතා ඇති, මේ වෙනකොට ගෝතම් නගරයේ හරි කෙලියක් වෙලා තියෙන්නේ. ජරමර අස්සේ බර කරත්ත වගේ බැට් මෑනුත් නැති ගෝතම් නගරයක තමයි අපේ ටයිටන්ලට තමන්ගේ සුරවිරකම් කරගෙන යන්න වෙලා තියෙන්නේ. කවුරුත් දන්නවනේ, මෙයාල ඇත්තටම දෙවනපෙළ වීරයින් විදියට ඉන්න අය බව.කොහොම උනත් මෙයාලට හැප්පෙන්න වෙලා තියෙන්නේ නම් පලමුපෙලේ දුෂ්ඨයින් එක්ක.

ක්‍රේන්ගෙ පිස්සු විකාර වැඩ ජේසන්ට එපා වෙන්න අරං තිබ්බත් මේ දෙන්නගෙ හවුල කවදා හො ඉවර වෙන විත්තිය කලින් කොටස් වලදී ඉගි ලබා දුන්නා. ඉතිං ඒ ඉගි පහුගිය කොටසේදී නිසි ආකාරව ප්‍රයෝජනයට ගත්ත කතා රචකයින් විසින්. ඒ වගේම කතාවට රොබින්ලා දෙතුන් දෙනෙක්ම එකතු වේගෙන යන බවක් ඉඟි බිඟි මගින් දැනටමත් අපිට දැනුම් දීල තියෙන්නේ. ඉතිං අද කොටස ගැන කිව්වොත්, අද කොටස තමයි මේ කතා මාලාවේ අමුතුම කොටස. මම ඇයි එහෙම කියන්නේ කියල, ඔයාලටමයි බලාගන්න වෙන්නේ.

තවත් උපසිරසියකින් නැවත හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නම්, ජය!!!

 

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Separation (2021) Sinhala Subtitles | අසාමාන්‍ය වෙනස්වීම [සිංහල උපසිරැසි සමඟ] [18+]

යාලුවනේ,කොහොමද ඔයාලට. ඉතින් ඔන්න මගේ දෙවෙනි උපසිරැසි නිර්මාණයත් අරගෙන එන්න තමා මේ ලෑස්තිය.ඉතිං මේ චිත්‍රපටය …

Leave a Reply

Your email address will not be published.

23 comments

  1. thank you

  2. thanks ……………..

  3. Thanks for the sub!!!!

  4. ikmanat 10t denn ikmanatm

  5. උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  6. 10weni apisode eke sub ek ikmnt oniiii

  7. thanks for sub mchn. anthima epiyeth sub oona ikmnta

  8. 3rd season eke 10 episode ekt sinhala subtitle ikmnt dennko

  9. amnmo dankam hitiye thnakssub ekata ikmnta denna ilanaga kotase sub eka

  10. Thanks

  11. සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️

  12. Thanks Bro ✌

  13. Thanks, sago sub ekata

  14. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  15. සිංහල උපසිරැසියට ස්තූතියි

  16. Thilinda Randeera

    වැඩට නොගිහින් සිවිල් පිට උපසිරැසිය දුන්නාට බොහොම පිං අයියට

  17. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  18. ස්තූතියි..

  19. පරක්කු වෙලා හරි දුන්නට බොහොම ස්තූතියි !❤️

error: Alert: Content is protected !!