Thursday , October 22 2020
Breaking News

Traffik (2018) Sinhala Subtitles | දුරකතනයක් නිසා හැමදෙයක්ම හෙලිවෙයිද? [සිංහල උපසිරසි සමඟ](18+)

Rating: 7.6/10. From 47 votes.
Please wait...

ඔන්න යාළුවනේ තවත් පට්ට පතුරු කුතුහලයකින් බලන්න පුලුවන් සුපිරිම බයිස්කොප් එකක් අරගෙන අපේ බයිස්කෝප් අඩවියෙන් ඔයාලව මුණ ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ. මේ බයිස්කෝප් එක ගැන මට කිව්වෙ ඉසුරු සම්පත් මලයා, අයියේ සුපිරම බයිස්කෝප් එකක් ඇවිල්ලා තියෙනවා කරමුද කියලා. මම මෙකේ ට්‍රේලරේ බැලුවට පස්සෙ තමයි තේරුණේ මේක පට්ට පතුරු පහරක් කියලා. මේකට IMDB දර්ශකයේ ඉහල අගයකුත් හිමිවෙලා තියෙනවා. ඒක IMDB දර්ෂකයේ සටහන් වෙන්නෙ 6.6 ලෙසින්. එහෙනම් වැඩි කථා බතා නැතිව මේකේ ස්ටෝරිය පැත්තට යමු.

බ්‍රියා කියන්නෙ සුන්දර යුවතියක්. ඇය කුඩා පත්තරයක පුවත්පත් කාලා වේදිනියක්. යම් හෙතුවක් නිසා ඇයගේ රැකියාව අහිමි වෙනවා. ඒ අතරේ ඇයට පන මෙන් ආදරය කරන ජෝන් ඔහු වාහන අලුත් වැඩියා කරන කෙනෙක්. ඔහු ඇයට ඇයගේ උපන්දිනය දවසේ ඇයට මංගල යෝජනාවක් ගේන්න ඉන්නෙ. ඒකට ඔහුගේ මිතුරෙක් වෙන ඩැරන් සහා මලියා එකතු වෙනවා. ඩැරන් මොලේ අමාරු කාරයෙක් එහෙම කිව්වට, ඔහුට පිස්සු නැහැ. මම එහෙම කිව්වෙ මොකද කියලා ඔයාලට මේක බලනකොට තේරේයි. ජෝන් බ්‍රියා ගේ උපන්දිනය වෙනුවෙන් ඇයට විශේෂ තෑග්ගකුත් දෙනවා. ඒකත් ඔයාලම බලන්නකෝ. ඒ තෑග්ග දෙන්නෙ තවත් විශේෂ තැනකට එක්ක යන පොරොන්දුවත් එක්ක ජෝන් හිතාගෙන ඉන්නෙ බ්‍රියාගේ උපන්දිනයට සප්‍රයිස් එකක් ඒ කිව්වෙ පුදුකිරිමක් කරන්න. ඔවුන් යන්නෙ කැලිෆෝර්නියාවේ ඉහල පැත්තට වෙන්න තියෙන ජනගහනය අඩු ප්‍රදේශයක සුන්දර නිවහනකට. බ්‍රියා ඒ තැන දැක්කට පස්සේ ඇත්තටම සප්‍රයිස් වෙනවා පුදුමයට පත් වෙනවා. මොකද කිව්වොත් , ඒ නිවහන ඇත්තටම ලස්සනයි , ඔයාලට මේ බයිස්කෝප් එක බලාගෙන යද්දි තේරුම් ගන්න පුලුවන් වේවි මම එහෙම කිව්වෙ ඇයි කියලා. ඒ වගේම ජොන්ගෙයි බ්‍රියාව පුදුමයට පත් කොරන්න හිතාගෙන මලියායි අර මම කලින් ඔයාලට කිව්ව පිස්සු හාදයා ඩැරනුයි එනවා. ඔවුන් බොහෝම සතුටින් එකිනෙකාට විහිලු කර ගනිමින් බෝහෝම විනෝදයෙන් තමයි ඒ රාත්‍රීය ගත කරන්නෙ.

ඒත් එක සැරේටම කවුරුවත් බලාපොරොත්තු නැති දෙයක් සිද්ධ වෙනවා. බ්‍රියාගේ බෑගය ඇතුලින් දුරකතනයක් නාද වෙන්ව හඩක් ඇසෙන්න පටන් ගන්නවා. බ්‍රියා කියන විදිහට ඒක එයගේ දුරකතනය නෙමෙයි. ඇය බෑගය පරික්ෂා කලාම ඇයට දකින්න ලැබෙන්නෙ සැටලයිට් දුරකතනයක්. එතකොට තමයි  ඇයට සැකයක් ඇතිවෙන්නෙ. ඒක ඇයගේ බෑගයට දාන්න ඇත්තෙ ඇයට ගෑස් පිරවුම් හලේදි හමුවුන අමුතු විදිහට හැසිරුන කාන්තාව කියලා. කොහෙමෙන් කොහොම හරි ඔවුන් ඇය කිව්ව දෙයක උදව්වෙන් ඒ දුරකතනයෙ අගුල් ඇරගන්නවා. ඒ වගේම හැමෝම බියට වගේම පුදුමයට පත් වෙනවා. ඒ දුරකතනයේ තියෙන දේවල් දැකලා. ඒවගේම ඒත් එක්කම ඔවුන් සිටින නිවසේ සීනුව නාද වෙනවා. ඒ සිදුවීමත් එක්ක හැමදේම වෙනස් වෙනවා. මොකද කිව්වොත් ඔවුන් කවදාවත් හිතන්නෙ නැතුව ඇති ඔවුන්, ඔවුන් පසුපස හබා ඒවි කියලා. ඒකත් කොහේවත් යන දුරකතනයක් නිසා මොකද කිව්වොත් ඒකණ්ඩායමට ඒ දුරකතනය ගොඩාක් වැදගත්. මොකද කිව්වොත් ඒ දුරකතනයේ තියෙන තොරතුරු වලින් ඔවුන් හැමෝටම හිරබත් කන්න සිද්ධ වෙන නිසා.

ඔයාලට මේක බලාගෙන යද්දි තේරේවි ඔවුන් කොතරම් භයානකද, ඔවුන් මොන වගේ කටයුත්තක්ද කර කර ඉන්නෙ කියලා.  ඒ වගේම ජෝන්ට බ්‍රීයාට ඒ දේවල් වලින් ගැලවිලා යන්න ලෙහෙසි පහසු වෙන්නෙ නැහැ.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Check Also

The Odessa File (1974) Sinhala Subtitles | ඔඩෙස්සා ලිපිගොනුව [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්.. සුබ දවසක් බයිස්කෝප් යහළු යෙහෙලියන් හැමෝටම. පුස්තකාලයෙන් අහම්බෙන් මට දවසක් පරිවර්තන පොතක් හම්බවෙනවා The …

Leave a Reply

Your email address will not be published.

85 comments

  1. Thank you

  2. Thanks !!!!!!

  3. thanks

  4. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  5. thanks saho

  6. Mevandhanushka

    Thanks…

  7. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!!

  8. Thanx bro

  9. priyanthapremarathna

    thanaks machan sub akata

  10. malithmeegoda1

    thank you for sub

  11. Thanks ……………good luck ……………………

  12. Sachith perera

    tnks for sub.plz give us torrant link

  13. Thankzzzzzzzz

  14. thank you for sub….good work

  15. tz sub ekata…jayawewa!!!!

  16. thanks for the sub brother.

  17. Thanks brother..

  18. බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  19. බොහොම ස්තූතියි……!

  20. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  21. thanks for the sub

  22. pradeep hashan

    thanks bro

  23. The gril with Dragon tattoo 2011 karanne nedda?

  24. Sthuthui saho sub ekata..:)

  25. chinthaka_priyadrshana

    Thank U Bro…. Ela

  26. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  27. TNX BRO

  28. bohoma sthuthiy mchn!

  29. බොහොම ස්තූති සහෝ උපසිරසට

  30. සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!

  31. sub ekata thanks saho.. jaya wewa!!

  32. Tharindu Rashan

    sub ekata thanks saho

  33. උප සිරසියට ස්තුතිය!

  34. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..!

  35. AsithaDilruwan

    Ela saho thanks

  36. tnx saho

  37. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  38. Thank you mcn

  39. dan search bar eke movies search karaddi ethna enamin thiyana movies pnnanne ne podak egana blanwada

  40. dineshchamikaiddamalgoda

    thank u bro

  41. Pradeep Pasqual

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  42. bohoma sthuthi sahooo jaya ….

  43. උපසිරැසියට බොහෝම ස්තුතියි

  44. ස්තුතියි පියුමාල්…

  45. thanxx bro…………..

  46. A.P Dissanayake

    සිංහල උපසිරැසියට ස්තූතියි…..

  47. Thanks for sub bro

  48. Thanks bro

  49. Thank you very much Ushan for the Sub

  50. Thanks for the sub

  51. සුපිරිම මචන්

  52. උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි – දෙවි පිහිටයි..!

  53. Thanks machan…….jayawewa……!

  54. thanks sub ekata

  55. ජනිත් මාතුල ද සිල්වා

    thank u

  56. lakmal chathuranga

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  57. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
    ජය වේවා!

  58. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  59. Thanks bro

  60. බොහොම ස්තුතිය

  61. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  62. ඔන්න මචන් බෑවා.ඵළ ජය වේවා මචන්…..

  63. Thanks broooo

  64. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
    Yuddham Sharanam (2017), Officer (2018) , Siberia (2018) , Raju Gadu (2018) , Semma Botha Aagatha (2018) මේවටත් සිංහල උපසිරැසි දෙන්නකෝ සහෝ……………..

  65. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි යුශාන් සහෝ.
    ජයෙන් ජය.

  66. Thnks bro

  67. Patta story ekak bro… godak sththu sub ekata digatama sub demu…

  68. පට්ටයි සහෝ….මේක දෙනකන් බලන් හිටියේ….ගොඩක් ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට…දිගටම උපසිරැසි දෙන්න කාලය ශක්තිය ලැබෙිවා!!!!දෙවි පිහිටයි…

  69. Bandaramudiyansi

    බොහොම ස්තුතියි ….බලම්ම උන්න එකක් ❤

  70. ishan wijerathne

    Patta

  71. thank for sub broooo

  72. Thanks Bro…

error: Alert: Content is protected !!