Tuesday , September 22 2020
Breaking News

Travelers [S01 : E08] with Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 6 votes.
Please wait...

Travelers (TV-2016 )

සුභ දවසක් හැමෝටම. පුළුවන් ඉක්මනින් අටවෙනි කොටසත් අරගෙන ආවා. සමාවෙන්න ඕනේ පරක්කු වුනාට. මේ කොටස විකාශනය වුනේ පසුගිය වසරේ දෙසැමිබර් 05 වෙනිදා. හරි එහෙනමි වැඩි කතා ඕනේ නැහැ කතාව පැත්තට යමු. මතක ඇතිනේ පසුගිය කොටසේ දි කණ්ඩායමට මෙහෙයුමක් ලැබුනේ නැහැ මොකද ඔවුන් අරමුණු කරගෙන තිබුනු මෙහෙයුම සාර්ථක කරා. ඉතින් අද කොටසේදි කණ්ඩායමට මෙහෙයුමක් ලැබෙනවා. අනාගතයෙන් අලුත් කණ්ඩායමක් පැමිණෙනවා. ඉතින් ඔයාලා දන්නවානේ සංචාරකයෙක් ඇතුළු වෙන්නේ මැරෙන්න නියමිත කෙනෙක්ගේ සිරුරකට කියලා. ඉතින් නව කණ්ඩායම පැමිණෙන්නේ බෝමිබයක් නිසා මැරෙන්න යන කාන්තාවන් කිහිප දෙනෙක්ගේ සිරුරු වලට. බෝමිබකරුටත් සංචාරකයෙක් ඇතුළු වෙනවා. නමුත් බෝමිබය පුපුරලා කණ්ඩායමම මියයනවා.

ඉතින් බෝමිබකරු ඇරොන් ඩොනර් කියන කෙනා බේරෙනවා. ඔහු මැක්ලරන් හා මුළු සංචාරකයන් සියලුම දෙනාවම පාවා දෙනවා. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා සංචාරකයන්ට ඉදිරියට. එහෙනමි මේ කොටසත් බලන්න. පුළුවන් ඉක්මනින් මීළඟ කොටසින් හමුවෙමු. හැමෝටම ජයවේවා…!

Travelers (2016-) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Travelers.2016.S01E08.HDTV.x264-FUM[ettv]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සදුන් විජේතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous Episode                      All Episode                        Next Episode

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

7 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. 🙂
    මේකෙ season 02ටත් සබ් දෙන්න බ්‍රෝ 🙁
    ජය වේවා.!

  2. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  3. නියමයි..සබ් එකට තැන්ක්ස්…

  4. niayamai…thanks SADUN saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Udara Damith B/K

    *************කුණාටුවකට පසු නිහඩ තාවක්‌ ඇති වේ***************

  6. Udara Damith B/K

    තැන්ක්ස්

error: Alert: Content is protected !!