You dont have javascript enabled! Please download Google Chrome!
Monday , February 17 2020
Breaking News
Home / All / Treadstone [S01 E10] Sinhala Subtitles | කවුද ට්‍රෙඩ්ස්ටෝන් පාලනය කරන්නේ [සිංහල උපසිරැසි සමඟ]

Treadstone [S01 E10] Sinhala Subtitles | කවුද ට්‍රෙඩ්ස්ටෝන් පාලනය කරන්නේ [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.4/10. From 16 votes.
Please wait...

Bourne ෆිල්ම් සෙට් එක නොබලපු කෙනෙක් නැති තරම්නේ.. ෆිල්ම් එකේ ජේසන් CIA Black Ops ව්‍යාපෘතියක රහස් නියෝජිතයෙක්නෙ. ට්‍රෙඩ්ස්ටෝන් කියන්නේ චර්යාත්මක වෙනස්කිරීම් මගින් අති දක්ෂ ඝාතකයන් නිර්මාණය කිරීමේ රහස් ව්‍යාපෘතියක්. මේ ව්‍යාපෘතියට සම්බන්ද නියෝජිතයන්ට ඔවුන්ගේ පුහුණුව සම්බන්දව කිසි දෙයක් මතක නෑ.. සාමාන්‍ය ජීවිත ගත කරන මේ නියෝජිතයන්ව සක්‍රීය කරාට පස්සේ ඔවුන්ගේ ඉලක්ක සාර්ථකව ඝාතනය කරනවා. ඔවුන්ව හදුන්වන්නේ සිකේඩාවන් විදිහට. කතාව ගලා යන්නේ ට්‍රෙඩ්ස්ටෝන් වල ආරම්භය හා ජේසන් CIA එකේ රහසිගත තොරතුරු එලි කිරීමෙන් CIA එක ට්‍රෙඩ්ස්ටෝන් නවතා දැමීමෙන් පසු ට්‍රෙඩ්ස්ටෝන් රහස් නියෝජිතයන් අභිරහස් ලෙස අවදි වී ලොව පුරා ඝාතන සිදු කරන්න පටන් ගන්නවා. CIA නියෝජිත මැට් එඩ්වර්ඩ්ස් මේ අවදිවීම් වලට හේතුව සොයාගෙන යෑමත් ඒ අවදිවන නියෝජිතයන් තමන්ගේ ජීවිතය රැකගැනීමට උත්සහ කරන ආකාරයයි.

ඔන්න ඉතින් Treadstone පලමු කතා මාලාවේ අවසානයටත් ආවා.කලින් කොටසෙදි අපට ගොඩක් දේවල් ගැන දැනගන්න ලැබුනනේ.. ට්‍රෙඩ්ස්ටෝන් නියෝජිතයන් එහෙම නැත්නම් සිකේඩලා අවදි කරන්නෙ CIA එකෙන්මයි කියලා. මැට් මේ ගැන ඉන්ටර්පෝල් පරීක්ශකයෙක්ටත් කියනවා. ටාරා කියන්නෙත් සිකේඩා කෙනෙක්. ජෝන් තමන්ගෙ යාළුවා මැතිසන්ව බේර ගන්නවා.

අද කතාව ගැන මුකුත් කියන්නෙ නෑ, බලලම දැනගන්නකෝ. දෙවෙනි කතා සමයකට බලාපොරොත්තුවක් දෙමිනුයි අද කතාව ඉවර වෙන්නේ. හොඳ නරක ගැන කියලා කමෙන්ට් කරපු අයටත් කතාව වෙන් කරල දුන්න තිසර අයියටත් නැවත ස්තූති කරමින් තවත් උපසිරැසියකින් හමුවන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය AMZN WEB-DL පිටපත් සඳහා අදාල වේ

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Leave a Reply

16 comments

  1. සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!

  2. උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා

    #Hail_Hydra

  3. බොහොම ස්තූතියි සහෝ මෙච්චර කාලයක් පුලුවන් ඉක්මනින් මේ සීසන් එකට සබ් අරන් ආවට…
    වැඩ කටයුතු සාර්ථකව කරගෙන යන්න හැකිවෙවා ප්‍රාර්ථනා කරනවා…
    ඔබට ජයෙන් ජය…

  4. Thank you Lahiru!

  5. Thanks saho sub ekata

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Thanks jayawewa…….!

  8. නියමයි පුළුවන් නමි purge සීරිස් එකට සබි දෙන්න

  9. නියමයි…. සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකක් ආවොත් එකටත් මේ වගේම සබ් අරන් එමු…

  10. godak thanks sub dunnata
    jaya wewa hamadataama

  11. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  12. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි episode 10ටම සබ් දුන්නට 🙂 season 02 ආවම ඒකටත් සබ් දෙමු 🙂
    ජය වේවා.!

  13. thanks for subtitles

error: Alert: Content is protected !!