Wednesday , September 30 2020
Breaking News

Twisted [S01 : E01] | සැගවුන රහසක් [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 6 votes.
Please wait...

Twisted 2013මේ අවුරුද්දේ අලුතෙන් විකාශය වෙන්න ගත්ත කතාමාලාවක් තමයි ඔයාලට අද මේ දෙන්න පටං ගන්න හදන්නේ. මේ වෙනකොට IMDb වල රේටින්ග්ස් වලින් 7.6ක් අරගෙන තියෙනවා. විනාඩි හැටක් පුරා දිවෙන මේ එක කොටසක් සහ සියලුම කතා මාලාව මිණී මැරැමක් වටේටයි ගෙතිල තියෙන්නේ. සත්‍යයට මිණීමරුවෙක් විය හැක කියන එක මේකෙදි හොඳටම ඉස්මතු කරල පෙන්නනවා.

2013 ජූනි 18 තමයි මේ කතා මාලව විකාශය වෙන්න ආරම්භ වෙන්නේ ඇමරිකාවේ ABC Family කියන නාලිකාවේ. දැනටමනම් කොටස් පහක් ඇවිත් තියෙන්නේ. ඉක්මනටම මේ දවස් තුන හතර ඇතුලේ ඔයාලට ඉතුරු කොටස් හතර ලබා දෙනව කියල පොරොන්දු වෙනවා. ඒ වගේම අලුත් කොටසක් එන්නේ හැම සතියකම බදාදා දිනේක. මේ ඉතුරු කොටස් හතර දීල ඉවර උනාම ඔයාලට ඊලඟ කොටස ගන්න පුලුවන් වෙන්නේ සෑම බදාදා දිනකම වෙනවා. මේ කතාව Twisted කියන එකට කලින් නම තියල තිබුනේ Socio කියලා. ඒත් කතාවේ තියෙන අපරාදාත්මක කම පිළිබඳව සලකලා මේකට මේ දැං තියෙන Twisted කියන නම යොදල තියෙනවා. කතාව කියන්නම්.

කතාව කෙලින්ම දිව යන්නේ අවුරුදු දාසයක් වයස ඩැනී ඩිසායි එයාගේ නැන්දව මරණවා මෙයා එකොළහ වසරේ ඉද්දී. පුනුරුත්තාපනයේ මෙයා අවුරුදු පහක් ඉදලා නිදහස් වෙලා එයාගේ අම්මත් එක්ක තමන්ගේ සුපුරුදු නගරය වෙතට ආපහු එනවා. මෙයා උත්සාහ කරනවා තමන්ගේ නැතිවුන යහලු මිත්‍රකම් නැවත සකසා ගන්නත්, තමන්ට පුනුරුත්තාපනය නිසා සිඳුවුන අඩුපාඩුකම් සහ අහිමි වුන දේවල් නැවත ගොඩනගා ගැනීමටත්. ඉතිං ඔහොම ඉද්දී ඩැනී පාසලකට යනවා තමන්ගේ නගරයට ඇවිත්. ඉතින් පලවෙනි දවසෙම ඩැනීට පාසලේදී ආරාධනාවක් ලැබෙනවා පාටියකට සහභාගි වෙන්න කියලා. ඉතිං ඔය පාටිය අවසාන වෙලා අනිත් දවසෙ උදේ ටීවි එක බලද්දි මෙන්න මේ පාටිය තිබ්බ කෙනා, රෙයිජි කියන ගෑණු ලමයා සාහසික විදිහට පහර දීලා මරළ දාල කියලා. ඉතිං ඩැනීව මේකේ සැකකාරයෙක් බවට පත්වෙනවා.

නගරයේ කිසිම කෙනෙක්ට ඇත්ත දැනගන්න ඕන වෙන්නේ නෑ. එයාලට ඕන ඔහු අපරාධය කරපු හැටි දැනගන්න විතරයි. ඩැනීට සිද්ධ වෙනවා එයාගෙ නමට මේ එකතුවන මේ නරක දේ අයින් කරගන්න. නමුත් එක දෙයක් තියෙනවා තවම කාටවත්ම කියපු නැති. ඒ තමයි එයා තමන්ගේ නැන්දව මරපු හේතුව. මේ හේතුව දන්නවා කියලා පාටිය ඉවර වෙලා රෙයිජි ඩැනීට මැසේජ් එකක් දානවා. අනිත් දවස උදේ බලද්දි තමයි රෙයිජි මැරිල ඉන්නේ. ඒ අස්සේ ඩැනීගේ යාලුවො දෙන්නෙක් ඉන්නවා පොඩි කාලෙ ඉදන්ම. ඒ ජෝ සහ ලීසි. ඉතිං මේ දෙන්නත් අර කියපු පාටියට යනවා. ජෝට එතන ඉන්න අය වැඩිය කැමති නෑ. මොකද ජෝ ටිකක් පිස්සුවෙන් වගේ ඉන්නේ මේ ඩැනීගේ මිණීමැරුම නිසා. ඒ කියන්නේ නැන්දව මරපු එක නිසා. ඉතිං ඩැනී බීල වැඩිවෙලා අමුතු ආතල් එකක් ගන්නවා. ඒ ආතල් එක කියන්න ඕන නෑ බලලම ආතල් එක දැනගන්න ඈ. මේ ආතල් එකේ අනිත් පැත්ත කරන්න ගිහින් ජෝ කෑගහන්න ගන්නවා. ඉතිං ඩැනීට එතනට මැදිහත් වෙන්න සිද්ධ වෙනවා. මේ මැදිහත් වීම අතරතුර ඩැනීට කොල්ලෙක් ගහන්න හදනවා. ඩැනී සටන් කරන්නෙ නැතිව ඒ කොල්ලට රහසක් කියනවා. ඒ ගමන්ම කොල්ලා කැත නැතිව භයවෙලා අම්බානෙකට ඉඩදෙනවා මෙයාල දෙන්නට යන්න. ඔන්න ඔය රහසත් ඩැනීව මේ රෙයිජිගේ මිණීමැරුමට සැකකරන්න හේතුවක් වෙනවා. තව දෙයක්. රැයිජිගේ බෙල්ලේ මාල පෙත්තක් තියෙනවා. රෙයිජි ඒ මාල පෙත්ත කවදාවත් ගලවන්නෙ නෑ. හැබැයි මරණයෙන් පස්සේ ඒ මාල පෙත්ත එයාගෙ බෙල්ලෙ තිබුනෙ නෑ. මේ මාල පෙත්ත ගැන පාටියට කලින් ඩැනී අහනවා. එතනත් පොඩි සැකයක් මතුවෙනවා මේ ඩැනී ගැන. අනේ මංද ඉතිං.

කතාව අවුල් කරවන්නේ අවසානෙදි තමයි. රෙයිජිට මොකද උනේ කියලයි, ඒ අස්සේ ඩැනීට මොකද වෙන්නෙ කියල දැනගන්නයි, ඩැනී මේ නැන්දව මැරුවෙ ඇයි කියන රහස හංගගෙන ඉන්නෙ ඇයි කියල දැනගන්නයි, රෙයිජිගේ පාටියේදී ඩැනී අර කොල්ලට මොකද කිව්වේ කියල දැනගන්නයි, මාල පෙත්තට මොකද උනේ, සහ කතාව බලද්දි එන මම නොකියපු ප්‍රශ්ණ සියල්ලටමයි උත්තර දැනගන්න වෙන්නේ මේ කතා මාලව එක්ක දිගටම රැඳී හිටියොත් තමයි.

එහෙනම් ඉක්මනින්ම කතා මාලාවේ දෙවනි කොටසත් එක්ක හම්බවෙමු. හැමෝටම ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

40d08f29916580ef5763b9683ccbb0bc254e6776
5db13c074ca8a5d004c07d5973e46d8f436e27cd
3f5d73604270d09796193e46eb7643d5baac7b94
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                      Next Episode >>

Check Also

Abhay (2019-) [S02 : E05] Sinhala Subtitles | ජල භීතිකාව වැලඳුනු සුනඛයා [සිංහල උපසිරැසි සමඟ]

‘දැන් එයා මොනවද කරන්නෙ?’ ‘වෙස් මාරු කරගන්නවද?’ – ‘එයාගෙ වෙනසක් පේන්නෙ නැද්ද?’ – ‘සෑහෙන්න වෙනස්.’ …

Leave a Reply

Your email address will not be published.

63 comments

  1. || නියමයි ||

    | 😛 |

    🙂 උපසිරැසියට තුති……. 🙂

  2. dinidu madushanka

    elazzzzzzzzzz saho onna math banawa jaya wewa

  3. Gihan niroshana

    elzzzzzzzzzzzzzzzzz

  4. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  5. Achintha sameera

    චලිදු දේශන් (කිනා) thanks macho sub ekata….supiri ekak kiyala hithanawa onna ehenam diagatama sub tika gannawa jaya wewa ☻♥☻

  6. සුපිරි අභිරහස් රූපවාහිණී කතා මාලාවක් වගේ.. බොහොම ස්තූතියි චලිදු සහෝ….

  7. Chanaka Lakshan

    එළ එළ සහෝ
    පට්ට සීරීස් එකක් වගේ
    ජය වේවා!!

  8. ඔන්න බාන්න දැම්ම. ඔහොම යන්, ඔහොම යන්.

    • mata sub down karanna dennehene 🙁
      puluwanb nam sub 1k mata e mail karanwada? plz

      • #ChalinduDeshan (කිනා)

        කීබෝඩ් එකේ ALt key එකත් එක්ක ඔයාගෙ මවුස් එකේ Left button එක click කරන්න. එතකොට browser එකෙන්ම ඩවුන්ලෝඩ් වෙලා ඒවි!

  9. mudiya / මුදියා

    නියමයි නියමයි.තවත් උණු කැවුම් වගේ ටීවී සීරීස් එකක්.පට්ට තමයි කිනෝ.ඔන්න ඉතිං බලන්න පටන් ගන්නව එහෙනම්.ජයවේවා.බොහෝ…………………………………………..ම ස්තූතියි…!

  10. ELA MALLI THANKS A LOT……….

  11. kauru hari mata Twisted.2013.S01E01 eke sub denawada?
    download karanna tiyana eka weda karannehene..

  12. thanks machn
    pattama kathawak wage balanakam iwasumak neeeeeeeee

  13. patta. thanks saho sub ekata

  14. මමත් මේක බැලුවා…..පළවෙනි එපිසෝඩ් එක හොදයි…බලමු අනිත් කොටසුත් කොහොමද කියලා ඉදිරියට 🙂 උපසිරැසියට ස්තුතියි සහෝ….අනෙක් කොටසත් ලබා දෙන්නේ කියලා ඉල්ලනවා

  15. යුශාන් පියුමාල්

    නියම වැඩක් ……… එල
    කතාව නම් නියමයි ……..දිගටම ..,..,දෙන්න

  16. ස්තුතියි සහො

  17. thanka chalindu mekata sub dunnata.

  18. well done saho. thanks

  19. බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. බලමු බලන්න මේක කොහොමද කියලා. ජය෴෴ 😛 😛

  20. Thank you. ela wadak.

  21. WoW maxxxxaaaa….

  22. patta digatama denna

  23. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඔය් තියෙන්නේ කිනෝ වැඩ…
    පට්ටම වැඩකට අත ගහල තියෙන්නේ..
    දැන් කවුද අප්පා ෆිල්ම් බලන්නේ මේ වගේ එල කතා තියෙද්දී..
    අනිවා දිගටම දෙන්න….මැක්සා කතාවක් වගේ….
    ඔයාගේ 21 and over බැලුවා..
    අප්පේ පට්ටකම නම් කියල නිම කරන්න බැහැ, සබ් එකත් එලට තිබ්බා….
    එහෙනම් දිගටම මේ කතාව මග නොනවත්වා දෙයි කියල සම්පූර්ණ විශ්වාසයක් තියෙනවා…
    ජය වේවා!!!!!

  24. නලින්

    එළ එළ චලියා ..

    හෝම යං ජය වේවා!

  25. චින්තකයා

    අලුත් කතාවක්… තෑන්ක්ස් මචං!!

  26. නියමයි අනිවා බලනවා

  27. ela tv akak wage balamu

  28. good work bro

  29. එලනේ සහෝ

  30. නියම කතාව

  31. “චූටී මල්ලි”

    කිනාගෙ වැඩක් නම් එලම තමා
    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න කියලා
    ඉල්ලන ගමන්
    පතනවා
    ඔබට ජය ………..

  32. maxxa maxxxxa saho

  33. ජය වේවා චලිදු උබ නම් සිරා පොරක්

  34. එල මචං ඔන්න එහෙනම් ඉතුරුවත් ඉක්මනට දෙන්න

  35. niyamama paharak chalidu digatama demu

  36. ela wadak hode

  37. සමිය එක මිනීමැරුම් මාලාවක් අහවර කලා විතරයි
    කීනා මචං උබ තවත් එකක් පටන් අරගත්තද
    හයියෝ…
    මනස කලම්බවනව බන්…
    දැන් ඉතින් මේකත් බලන්න ගනින්න්කො 😉
    සේරම කියාපු ඉක්මනටම අරන් එන්ඩ ඔදේ
    ජය බන්

  38. තැන්ක්ස් වේවා!

  39. loweth patta

  40. maru 🙂

  41. ela ela ela

  42. aniwa meyka pattama akak

  43. thnxxxxxxxxxxxxxxxxxxx

  44. මැක්සා මචං තවත් පට්ටම එකක් 🙂

  45. digatama demu

  46. බොහොම පින්

  47. jayen jaya!!!

  48. patta kathawak

  49. thanks. me series ekath balamu ehenam.

  50. ELAAAAAAAAAAAAAAAA MACHAN ………………….

error: Alert: Content is protected !!