Monday , September 28 2020
Breaking News

Under the Dome (2013) [S01 : E07] | බාධකයේ න්‍යෂ්ටිය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Under The Dome S01ඔන්න එහෙනම් නොදනිම දවස් 6ක් ගෙවිලා ගිහින්. අද 7 වැන්නත් ගෙවන්නයි සුදානම. තව කොටස් 6යි ගෙවෙන්න තියෙන්නේ මුල් කතා සමයත් එක්ක. මේ වෙනකොට 2014 වසරේ කල එලි බහින දෙවන කතා සමයක කුරු කුරුව පටන් ගෙන හමාරයි. ඒ ගැනත් ලියවෙයි බයිස්කෝප් මංසල ගැන අවදානයෙන් ඉන්නකෝ.

පහු ගිය කොටස මතක් කරගෙන ඉම්මු. බෝම්බයෙන් ගලවුනාට පිරිස පහු ගිය සතියී පිපාසයෙන් පිඩා වින්දා ඒ වගේම දැන් දැන් බාධක තුල මිනිසුන් මුදල් අමතක කර ආහාර, පානිය ජලය ඒ වගේම ඉන්ධන වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වෙනුවෙන් ඇනකොටා ගන්නවා. මේ ඔක්කොම අස්සේ ගුවන්විදුලි තරංග ක්‍රියාකාරිත්වය අඩාල කර පුංචි ආදර වන්තයන් ඒ සියල්ල නැවත දැනුවත්ව හෝ නොදැනුවත්ව පිලිසකර කරන්නත් සමත් වුනා අවසානයේ සියල්ල සතුටු කරන්න බාධකය මිනිසුන්ට අවශ්‍ය දේ ලබා දුන්න… වැස්ස…ජුලියාට අනුව නම් ගොදුරු කරගත් පිරිස දැන් සංසුන් කරන්න බාධකය කටයුතු යොදනවා….

ඔය සිදුවීම් අවසානයේ ජුලියා බාර්බී එක්ක යන්න ගියායින් කතාව නිමාවට පත් වුනා. අද එතන සිට. අද බාධකය ඇතුලේ සතුටුදායක දෙයක් වගේම කෙනෙක්කුගේ නික්ම යාමක් නිසා දුකකුත් ඇති වෙනවා. නමුත් ඇය යන්නේ ඇයගේම හිස් අතින් නෙමෙයි… මේ සිදුවීම් මෙහෙම ගලා යනකොට මෙහෙත් කතා මාලාවේ වැඩිම ප්‍රේක්ෂක කැමැත්ත දිනාගත් කොටස වෙන්න සමත් වෙනවා 8.5 ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලබාගෙන මේ කොටස. එහෙම වෙන්නේ න්‍යෂ්ටිය හේතුවෙන්… ඒ ඔක්කොම ගැටළු විසදගෙන මුල් කොටසේ ඉදන් තිබ්බ ප්‍රශ්න කිහිපයකට වගේම එක කියමනකටත් තේරුම අද කතාව අවසානයේ හොයාගන්න. එහෙනම් දැන් චෙස්ටර්ස් මිල් තවත් සතියකට ඔබට බාරයි.

Under the Dome (2013) on IMDb

 

 

462ee41048cca74cc2f849c2572f2a324319f23a
05a91ff6a1cc6bf6873c3617ec3689a0562fef23
df28f8cd69af9f4a9347557420009c9b94087662
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. nilanka_baiscop

    thanks

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  3. thanks a lot….

  4. Sidaththa Priyanjitha

    නියමයි මචං ගොඩක් ස්තූතියි subs වලට….දිගටම කරගෙන යමු……..

  5. channa sandaruwan

    mechari kyne ela aiye

  6. Thushara Herath

    Roswell එකෙත් සබ් ටික දෙන්ට සහෝ

  7. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  8. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  9. Achintha sameera

    පුබුදු
    සුපුන් thanks macho sub ekata…

  10. niyamaiiiii niyamaiiii supiri wadak elakirima thamaiiii

  11. elakiri macho… thanks

    ilanga eka enakam balagena inne..ikmanata deepanko

  12. mewage kuthuhalaya thiyana lassana kathawak hoyala apita dimagana sahota bohoma pin.

  13. its good and thanks so much bro

  14. its good and thanks so moch bro

  15. චානක ලක්ෂාන්

    සබට බොහොම ස්තූතියි සහෝ

  16. patta tv aka digatama denna tank you so much bro

  17. ela ela machan………..thanks sub ekatahh……

  18. ගොඩක් ස්තූතියි.

  19. ela ela….
    bohoma stuti saho… .

  20. ……Under the Dome season 1 Final wenakota ……
    Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe…… e denna thamai anthimata aluth loketa arambayak denne… Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala………………….

  21. Under the Dome season 1 Final wenakota Ulkapatha kadan wetila Kolaya winasha wenawa, Ithuru wenne Dome eka athule inna aya witarai, Joe McAlister saha Norrie Calvert-Hill araksha karanna thamai Dome eka awe,, e denna thamai anthimata aluth loketa arambayak denne… Mama hithanne mehema thamai Season eka iwara wenne kiyala…

  22. kammeli nethuwa balanna puluwan super

  23. නියමයි ඉලග ෙකාටසත් ඉක්මනට ෙදන්න Thank u very much

  24. great work pubudu.great sub . up to date u gave us to this superb sires .Thanks a lot pbudu.

  25. niyamay … meka Under the Dome Season 1 Episode 8 lagadima danna api balan inna …

  26. තැංකු මතං

  27. thanks macho. thanks for sub.

  28. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  29. පට්ට බන් එනකම් බලාගෙන උන්නේ…උබට පින්

  30. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය…………

  31. තැන්ක්ස් මලයෝ මේ කට සබ් දුන්නට. මේ කථා මාලාවනම් සුපිරි….

  32. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    ඒ කියන්නේ දැන් බාධකය පේන විදියට අපේ පැත්තේ වගේ නේද? බාධකය කෙලවන්න හදන්නේ ඒකෙන් පිට ඉන්න උන්ට වගේ.
    මොනා උනත් හොයාගන්න ඕනේ අර පොඩි ලවර්ල දෙන්නගේ කොනෙක්සන් එක මොකද්ද කියලා මේ බාධක කෑල්ල එක්ක…
    ඒකනම් කොච්චර දෙයක්ද?
    ලිපි කෑල්ලේ හැටියට නම් අද “රෝස තරු පොකුරු කඩා හැලෙනවා” කියන එකේ තේරුම් කෑල්ල හොයාගන්න හැකි වෙයි වගේ….
    එහෙනම් අද රෑම බලනවා හොදේ…

  33. ela kollo ela ikmanata demu

  34. THANXXXXXXX

  35. පට්ට ඈ…
    දැන් දවස් දෙක තුනක ඉදන්ම බල බලා හිටියේ මේක ගන්න.

  36. bala bala hitiye meka danakan… thanx bro (y)

  37. Niyamai Niymai ohoma yaooooo

  38. චානක හසිත නවීන්ද්‍ර

    denkal hitte … ela kolla

  39. බොහෝම පින් 🙂

  40. ane ammo romba thank machan ..

  41. thnx kollo…..

  42. සුනෙත්

    ඔබගේ කැපවීමට අපගේ ආචාරය,ජයවේවා

  43. mudiya / මුදියා

    නියමයි පුබුදුවෝ.තාම 6 බලන්නත් බැරි වුනා.අද තමයි ඒක බෑවෙ.6 අද බලල 7 හෙට බලනව.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ…………………………………….ම ස්තූතියි…!

  44. thanx broooooo.danakan balagena hitiye…

  45. rusuru | රුසිරු

    එලස් මචෝ

  46. very very thanx. meka enakammamai hitiye.

  47. awa awa awa aluth 1k aawwwwwaaaaaaaaaa
    thanks thanks sub walata 🙂

  48. නියමයි කොල්ලෝ මේක දෙනකම් අපිත් බලාගෙන උන්නේ ජය!!!!!!!

  49. meyka nam patta

  50. elazz thnxzzzz

  51. නියමයි පුබුදු සහො 2ත් නොදුන්නොත් තම‍යි පුදුමෙ ජය

  52. නලින්

    නියමයි පුබුදු සහෝ

    එනකම් උන්නේ

    ජය වේවා!

  53. ela ela ela

  54. බොහෝම පින් 🙂

  55. jayen jaya!!!

  56. bohoma pin meyeke subs anakam unne

  57. maxxa meyka denakam unne

error: Alert: Content is protected !!