Saturday , September 25 2021
Breaking News

Under the Dome [S02 : E02] | පරීක්ෂණය… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 5 votes.
Please wait...

Under the Dome S2
හොඳයි ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. මම හිතනවා ගිය සතියේ කොටසට හැමෝම කැමතිවෙන්න ඇති කියලා. ඒ වගේම ගිය සතියේ තිබ්බ කමෙන්ට් වලින් තමයි මාත් දන්නේ මම හිතුවෙවත් නැති තරම් පිරිසක් මේ කතාව එනකල් අවුරුද්දක් තිස්සේ බලන් ඉදලා කියලා. ඉතින් වෙන වෙනම ස්තුති කරන්න තරම් වෙලාවක් නොතිබුනත් මම ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. 🙂

මගේ අදහසට අනුව නම් ගියවර කොටස බොහෝම කුතුහලයජනක කොටසක් කියලා කියන්න පුලුවන්. පහුගිය කොටසෙන් මෙතෙක් කලක් අපි නොදැන සිටි චරිත තුනක් එනම් සෑම් වර්ඩ්‍රොක්ස්, රෙබෙකා පයින්, සහ අභිරහස් කෙල්ලෙකුත් එකතු වුනා. ඒ විතරක් නෙමෙයි කවුරුවත් හිතපු නැති විදිහට කථාවේ වැදගත් චරිත දෙකක්ම මියගියා. ඒ වගේම බොහෝ පිරිසක් බලාපොරොත්තු වුනේ ගියවර කොටසෙන් මේ කතාවට සුවිශේෂි වුන මෙහි ඇති අභිරහස් වලින් කොටසක්වත් එළිවෙයි කියල වුනත් අවසානයේ සිද්ධ වුනේ කතාව තවත් පැටලැවුණු ස්වභාවයක් ගැනීමයි. ඒ විතරක් නෙමෙයි පහුගිය කොටස අවසාන වුනෙත් සෑහෙන කුතුහලයක් ඉතිරි කරලයි. ඉතින් එහෙනම් බලමු මේ පාර කොටසෙන්වත් මේ අභිරහස් ගැන යමක් එළිවෙයිද කියලා 😛

Under the Dome (2013) on IMDb

 

 

C9BBEA9B10B4C2C2B6DF2D155D93612BD5F9D378
F8E96673D4CD9E7C57BFCD66C14B3D72ABC59CA7
967EED1D86F81750AC57FD371DA3BBE8202BC677
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Candyman (2021) Sinhala Subtitle | කවුද මේ කැන්ඩිමෑන්? [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් මේ පාර ආවෙ මේ අවුරුද්දෙ ආපු සුපිරිම හොරර් චිත්‍රපටයක් අරන්. මුලින්ම ස්තූති කරන්න …

Leave a Reply

Your email address will not be published.

75 comments

  1. nilanka_baiscop

    thanks

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. ස්තුතිය Bro …. thankas

  4. shalika sandaruwan

    link wada na

  5. thanks bro…

  6. Chanake Madushan

    නියමයි ….. නියමයි …………………….. දිගටම කරගෙන යමු…………………

  7. නියමයි !
    දිගටම සබ් දෙමු .
    ජය !
    😀

  8. ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ… ජයවේවා……!!!!

  9. සමාවෙයන් පුබුදුවෝ
    සබ ගත්තා
    අර කිවුවත් වගේ පස්ට ලස්සන අක්ක කෙනෙක් ඇවිත් නොවැ කතාවට :3

  10. NIce kollo 😀 niyamai 😀 maath digatama gannawa .. maxza

  11. thamks mchn sub ekata

  12. සබට නම් ගොඩාක් ස්තුතියි මලයෝ..

  13. Thanks saho…..

  14. පට්ට කතාව මේක දැන් තමා බලන්න වෙන්නේ 😀 මට අර රසායනික විද්‍යා ගුරුවරිය ගැන දුකත් හිතුනා 😉
    ගොඩක් ස්තුතියි සහෝ .. 😀

  15. Bodu Ammo Avilla……………….. THANKS BRO………….

  16. dilan buddhika

    thanks..

  17. mxxa mcn………..ithuru tikath demu broooooooooooo

  18. Elaazzzz <3 rep ++

  19. මෙ කතව දිගටම දෙනවට ස්තුති කරන්න වචන නැ

  20. Achintha Sameera

    පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ එකට
    අනිත් එකත් දෙන්න …

  21. මචන්ලා අපි මේ ෆිල්ම්ස් ගැන සාකච්චා කරමුද ? කට්ටියගෙම අදහස් දැනගන්න මොකද මේ වගේ ෆිල්ම් එකක් බලද්දී එක එක අයට ෆිල්ම් එක තේරෙන්නේ එක එක විදියට නිසා අපි අපේ අදහස් බෙදගමුද ?

  22. ඉනූෂ අඹගහවත්ත

    බොහොම ස්තූතියි !!!

  23. lahiru dilshan

    Thanks Bro…!!!

  24. ගොඩාක් ස්තුතියි මේ වෙන මහන්සියට….

  25. Thanks bro…………….. good job

  26. බොහොම ස්තුතියි සහෝ..මේ වගේ හැමදාම කලින් දෙන්න ශක්තිය ලැබෙන්න ඕනේ.

  27. sujith lasantha

    thanks

  28. Lakshith Priyasath

    Thanks,

  29. thankzzzzzzzzzzzzz

  30. Thanks Saho…hamadama me wage ikmanata sub denawanam elama thamay 🙂

  31. බොහොම ස්තුතියි මචන්… එනකම් හිටියේ..

  32. Thnx macho meka enakal kanneth nathuwa balan hitiye…thnxxxxxxxxxxxxx

  33. Balagena hitiyadath ahanavaa…
    me kathava patan gannakan ivasillak
    nathuva hitiyee…
    me kotasath denakan hitiyee..
    thanks machan sub ekatahhh…

  34. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ………………..

  35. Ikmanatama sub dunnata thanks..:)

  36. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. 😀

  37. ela macho meka enakan inne balan

  38. දසුන් සුචරිත

    බාමි.ස්තුතියි

  39. “චූටී මල්ලි”

    එල කොල්ලො
    සබට තුති
    ඔබට ජය……..

  40. නියමයි sub1 ඒනකන් බලාගෙන හිටියෙ.
    ස්තුතියි…..

  41. තාරුක

    උපසිරැසියට තුති
    ඊළඟ උපසිරසියෙන් නැවත හමුවෙමු.

  42. sameera dilshan

    බොහොම ස්තූතියි…………………..!

  43. බොහෝම ස්තූතියි සබට….. ජය…….

  44. thanks.
    balagena hitiyadath ahanawa..

  45. ඔන්න පුබුදු සහෝ මාත් සබ ගන්නවා… බලාගෙන හිටියේ සබ දෙනකන්.. ජයම වේවා.. බොහෝම ස්තූතියි උපසිරසට..

  46. හොද කතාවක් thanks

  47. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි. 🙂

  48. බොහොම ස්තුතියි මචන්… එනකම් හිටියේ..

  49. මොකෙද්ද බන් මේ කුණුහරප කියවන මන්ද මානසිකයා?

    • Saketha Pulasthi

      හි.. හි අංගොඩිනුත් බයිස්කොප් එකට කට්ටිය එනවනේ 🙂

  50. Thanks bro god work…..

  51. thanks macho..

  52. thank s bro superb

  53. netuwa netuwa meka enakan balan hitiya nennam… 🙂
    bohoma stuti saho…. .

  54. thanx sahoo..

  55. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඈ බන් දැන් මේක හොරර් එකක් වේගෙන එනවද? 😉 ජය෴෴ 😛 😛

  56. nishshanka ruwan

    ස්තුතියි 🙂

  57. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  58. Thnx aiya…. sub aka danakam balagena hitiye…. Digatama danna aiya……..

  59. Thankssssssssssssssssss

  60. thankz……

  61. ඔන්න මමත් සබ් ගත්තා
    සබට තුති සහෝ 🙂 🙂 ජය.


  62. නියමයි
    දෙනකල් බලන් හිටියේ
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  63. නලින්

    ස්තුතියි පුබුදු මෙක ඉනකල් උන්නේ !

    ජය වේවා!

  64. thanx macho

  65. thank u very much for give the sub

  66. අයේෂ්

    ඔන්න අද පලවෙනි කමෙන්ට් එක මගෙන්.. සබ දෙනකන් බලන් හිටියෙ.. ගොඩාක් ස්තුතියි සබ් එකට..

error: Alert: Content is protected !!