You dont have javascript enabled! Please download Google Chrome!
Friday , February 28 2020
Breaking News
Home / All / Under the Dome [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

Under the Dome [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Under the Dome S2

හොඳයි, ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් සුපුරුදු විදිහට ගිය සතියේ කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටසෙදි කතාවට තවත් අළුත් චරිත දෙකක් එකතුවුනා. ඒ තමයි පෝලීන් නොහොත් ජූනියර්ගේ මව සහ ඇය කුඩා කාලයේ ඇගේ පෙම්වතා වුන ලයිල් චෙම්ලි. පෝලීන් ගැන නම් ගියවර කොටසෙන් එතරම දෙයක් පෙන්වූයේ නැහැ. නමුත් ලයිල් නම් ආගමික විශ්වාසයන් ඕනේවට වඩා කරපින්නගෙන ඉන්නා අමුතුම විදිහක චරිතයක් කියලා කියන්න පුලුවන්. ඒ වගේම ගියවර කොටසේ කතාවෙන් ලයිල් යනු පෝලීන්ගේ විශ්වාසය දිනාගෙන සිටි පෙන්නනවට වඩා යමක් දන්න පුද්ගලයෙක් බව ඉගිකලා. ඔය අතරෙම බාධකය තුල තවත් සුවිශේෂී සිදුවීම් දෙකක් සිදුවුනා. පළමුවෙන්ම ඇසිඩ් මිශ්‍රිත රතු වැස්සක් වැස්ස අතර දෙවනුව ප්‍රථම වරට බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්තා. ඒ වගේම මුල් කොටස් වල සිටි නමක් ගමක් නොදත් අභිරහස් කෙල්ල ගැනත් ගියවර කොටස අවසානයේ හෝඩුවාවක් ලැබුනා. මේ සියළුම දේවල් අතරේ රෙබෙකා සහ ජිම් යන දෙදෙනා ළඟ ළඟම එන ආහාර අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙනවා. ඒ වගේම රෙබෙකා සතුව ඊට මුහුණ දෙන්න තියන සැලැස්ම දැනගන්න ජූලියා එයට දැඩිව විරුද්ධ වෙන නමුත් බාර්බි නම් එයට එකඟ වෙන්නේ හෝ විරුද්ධ වෙන්නේ නැහැ. ඉතින් අවසානයේ මේ දෙදෙනා අතරද ගැටුමක් හටගන්නවා.

හොඳයි එහෙනම් මෙවර කොටස පැත්තට හැරෙමු. සෑම් සහ ජූලියා එකතුවෙලා කල ඇන්ජිගේ මරණ පරීක්ෂණය අවසානයේ ඔවුන්ට හෝඩුවාවන් කිහිපයක් ලැබුනා කට්ටියටම මතක ඇතිනේ. ඇන්ජිගේ මිනීමරුවා ලොකු අතක් ඇති පිරිමියෙක් බව ඉන් හෙලිවුන අතර ඇන්ජි මියයාමට පෙර ඔහුව සූරා තුවාල කර ඇතිබව මෙන්ම ඇන්ජිගේ නියපොතු අතර තිබී මිනීමරුවාගේ සම් කොටස් වගයක් ලබාගන්නත් ඔවුන් සමත් වුනා. ඔන්න එහෙනම් මෙවර කොටසෙදි ඔහු ගැන යම් හෝඩුවාක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි මෙලනි නොහොත් අභිරහස් ගැහැණු ළමයා, පෝලීන්, ලයිල්, සෑම් වැනි පුද්ගලයන්ගේ තොරතුරු රාශියක්ද මේ කොටසෙන් එළිවෙන අතරේම තවත් අභිරහස් ටිකකුත් අළුතින් එකතුවෙනවා. 🙂 ඉතින් ඒ මොනවද කියලා දැනගන්න නම් මේක බාගෙන බලන්න. එහෙනම් මීළඟ කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!

Under the Dome (2013) on IMDb

 

 

6b59083d0902f7cbc59a77bc521850e1e9ada607
5f6d2dc8ad5d76fd1bd2e8b344744757e5133229
c1e283ec638d4f3a8a86383073d408cc38a017a5
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. thanks bro…

  3. බාලා තියාගත්තට බලන්න වෙලාවක් සෙට් වුණේ නෑ .
    දැන් ඔක්කොම බලනවා .
    නියමයි සහෝ !
    😀

  4. ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ… ජයවේවා……!!!!

  5. බොහෝම ස්තූතියි

  6. thanks bro mekata… e5th ekmanata dannako . video eka eye ide idan dwnload karan enne sub eka denakan.:-\

  7. thanks bro……………………………………………

  8. thnx bro pissuwen wage balana hitiya meka enakal….patta story eka.

  9. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

  10. බොහොම ස්තුත්යි සහෝ අනේ ඉක්මනට අනිත් ටිකත් දාන්න හොඳේ 😉

  11. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. කොම් එක හරි ගිය ගමන්ම බලන්න හිතාගෙන දැන්ම යාළුවා ලව්වා බාගෙන තියාගන්නවා. ජය෴෴ 😛 😛

  12. උපසිරසි වෙනුවෙන් ගොඩාක් ස්තුතියි……

  13. ස්තුත්යි අය්යෙ sub 1……….

  14. Anuradha Eranda

    Ela kollekge ela wedak thanks saho

  15. උපසිරසියට බොහොම ස්තූතියි.

    ජය වේවා!

  16. උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..

  17. sujith lasantha

    tanks

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය………..

  19. ස්තූතියි සබට මෙන්න ගත්තා ජයවේවා!

  20. elzzzzzz bn

  21. bohoma stuti saho.

  22. elazzz ahh machan….
    thanks sub ekatahhh…

  23. වරුණ රංගජිත් (වරූ)

    patta machan thanks

  24. fattama thankz wewaa bro…

  25. nandana xpress

    Thanx saho

  26. ela ela…………
    ikmanatma inith eka oooooooooneeeeeeeeeeeee

  27. ela elaaaaaaaaaaa ohoma yamu

  28. thx sahooo

  29. SAMEERA DILSHAN

    බොහෝම ස්තූතියි සහෝ…………!

  30. patta machan………………

  31. Thanx saho…..

  32. thanks lot saho!!!

  33. චාරුක ලක්ෂිත

    එල එල… පුළුවන් තරම් ඉක්මනට සේරම ටික දෙන්න….
    ඊලග එකේදී හමු වෙමු….
    ඔබට ජය…..

  34. රොෂීන් චාරුත

    නියම කතාව. නමුත් අවුල මේ කතාව එන්න එන්නම අවුල් වෙන එක. මෙහෙම අවුල් වෙන්නවනම් ඉදිරියටත් නිෂ්පාදකයින්ට සිදුවේවී සීසන් සීයක් විතර හදන්න මේ කතාවේ. මේ කතාවට අදාල නවකතාවේ සිංහල පරිවර්ථනයක් එහෙම තියෙනවාද?

  35. Thanks saho……

  36. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  37. thanks

  38. විගසින් ලබා දුන්නාට තුති..!! 😀

  39. ස්තුතියි!!!!!!!!

  40. Nishshankla ruwan

    ස්තුතියි 🙂

  41. දසුන් සුචරිත

    බාමි.

  42. නලින්

    එළ එළ සුප්පා! ‍මෙක ඊයේම බාගත්තා !!

    ස්තුතියි සබ්ට !

    ජය වේවා!

  43. Vishal Wedimpala

    thnQ aaa sub 1ta 😀 mm agili gena gena htye ep-4 eka dnkm…onna ehnm thawth parakku nokara මම බලනවෝ මේක!! 😉

  44. Chamoud Dayanpriya

    Tnq yaluwa……

  45. අම්මෝ නියමයි මේක එනකම් හිටියේ මග බලන් 😀 සුපිරිම කතාවක් !! ගොඩක් ස්තුතියි සහෝ ..

  46. අයේෂ්

    Thank You..

  47. ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි…………..
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍අ‍පි ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍දි‍ග‍ට‍ම ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා! ……………

  48. බොහෝම ස්තූතියි සහෝ උපසිරසට.. ජයම වේවා..! එලස්ස්ස්…

  49. Thanks Bro….


  50. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

error: Alert: Content is protected !!