Wednesday , October 28 2020
Breaking News

Under the Dome [S02 : E11] | පාවා දීමක්ද උදව්වක්ද? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.8/10. From 5 votes.
Please wait...

Under the Dome S02

කොහොමද කට්ටියටම? හෝව් හෝව් මම වෙනද ඔයාලට මේ කතා මාලාව ගේන පුබුදු සහෝ නම් නෙවෙයි. එයාට මේ සතියේ මේ කොටසට උපසිරැසි ගේන්න වෙලාවක් නැති හින්දා මම උපසිරැසිය දාල දෙන්න හිතුවා. ඒත් ඒක දාගෙන යද්දිම තවත් බයිස්කෝප් අඩවියේ හිතවතියක් වෙච්ච ෂෙරීන් සිංහල උපසිරැසියක් දාල එවලා. ඉතින් මම දදා හිටපු එකත් ඉවර කරලම ඔන්න දෙන්නගෙම ඒවා එකක දෙන්න තීරණය කළා. SRT විදියට තියෙන්නෙ ඇයගේ උපසිරැසියයි. බලලා හොඳ නරක කියන්නකෝ.

පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරනවනම් ජිම් අර බිත්තරය විසි කරපු නිසා කට්ටියට බේරිලා යන්න තිබ්බ මාර්ගය වැහුණා මතක ඇතිනේ. ඒ වගේම පරිසරේ උෂ්ණත්වයත් ශීඝ්‍රයෙන් පහළ බහින්න ගත්තා. ඉතින් මේ තත්වයන්ට වගේම අලුත් අභියෝගවලට කට්ටිය මුහුණ දෙන හැටි එහෙන්ම් අද බලන්නකෝ.

කමෙන්ට් එකකින් පුබුදු සහෝට ඊළඟ කොටස ගේන්න කියලා සප් එකක් දෙන්න කියල ඉල්ලන ගමන් ඔන්න මම සමු ගන්නවා.324

Under the Dome (2013) on IMDb

 

 

2ee6b445f3a769d6c998dcb2a54e1a484c1e4f84
6670bbfd0f73cee90dd3af803e9478f5a561d932
55505a8569e97cc9b657fa7cb6fa5be9f5c89a27
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Check Also

Ayyanar (2010) Sinhala Subtitles | දෙවියන් එක්ක හැප්පෙන්නේ බලාගෙනයි [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් යාළුවො හැමෝටම. හැමෝම සතුටින් ආරක්ශා කාරීව ඉන්නව ඇති කියල හිතනවා. මොකද කිවුවොත් මේ …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. nilanka_baiscop

    thanks

  2. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  3. thank a lot…..

  4. nishshanka ruwan

    ස්තුතියි 🙂

  5. thankssssssss

  6. thxsahoo

  7. අදිත ප්‍රවීන්

    ඊළඟ එකත් ඉක්මනට දෙමු .
    නියමයි රොයිලි අයියෙ !
    😀

  8. Ela ayya. Elaga akath ikmanatama damu

  9. ඉසු ඩිපි (Isu DP)

    නියමයි රොයිලි අයියේ. 😛
    ඔයගේ සබක් බලන්න දැන් මාර දවසක් ඉන්න වෙනවා නේ. 🙁
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි.. !!!

  10. buddhi sankalpa

    Thanx Royli ayya ..
    enakam balagena hitiye

  11. Thanx Royli ayya…

  12. චන්දිම අමරසිංහ

    superi… onna bawa thaz

  13. නලින්

    ස්තුතියි රොයිලි අයියා! මෙන වැඩ තිබ්බත් මෙක නම් මිස්ඩ් කරන්නේ නැහැ..

    ජය වේවා!

  14. Tharindu Madushanka

    Niyamayi

  15. චන්දිම අමරසිංහ

    niyamai thaz..

  16. Thanks saho…

  17. 247MB eka gaththe mama :CRY ayeth baa gannawa thx yalu…..:FL

  18. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය…

  19. Ammo iwasillak nathuwa balagena hitiye meka koi welawe eidoo kiyala. thank u very much saho dunnata.

  20. උපසිරසියට බොහොම ස්තූතියි 🙂

  21. thanks brother….. thanks a lot… late unath meka nathuwa balan nathuwa hitiye… Thanks

  22. කැලුම් ගුණසේකර

    එළ නොවැ ඒ උපසිරැසිය? ස්තුතියි දෙන්නාට ම.

  23. video file eka download karala sinhala sub eka denakanma balan hitiya macho….
    Thanksssss…………

  24. meka denakam maga balagena hitye!! thankzz

  25. කට්ටියටම ජයම වේවා…!!!

  26. නියමයි රොයිලි අයියේ..

  27. අනේ පිං අයියට සතියක් බලන් හිටියා ඕක බාගනෙ සබ නැති හින්දා බැලුවේ පිං අයිති‍වනෙවා 🙂

  28. දෙන්නටම බොහොම ස්තූතියි!!!!!

  29. aiyooo hodatama parakkui… ela ela..meka denkn hmdma blagena htya..ada dunna ekta gdaaakma gdakma Thnx.. anth sub 1 apu gmnma denna .good luck

  30. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි රෝයිලි සහො 😛 😛 ජය

  31. Yaluwane 300MB Copy eke Awlak thiyanawa eke Download wenne S01 EP 11…. Eka poddak balala Hadanna Baiscope.lk Thanks for the Sub….. Jaya Sri !

    ——————–

    දැන් බලන්න. අවුල හැදුවා. 🙂

  32. ස්තූති සහෝ…

  33. thanks, but its too late. api balan innawa ehema karanna epa.

  34. sujith lasantha

    thanks

  35. බොහොම ස්තුතියි සහෝ

  36. ශාන් විමුක්ති [විමා]

    හයියූ මේකනම් පාවාදීමක් නෙමේ පුබුදුවට කල උදව්වක්
    බොහොම ස්තුතියි රොයිලි සහ ෂෙරින් දෙන්නට
    හැමදාම රෝයිලියගේ සබ් එක බලනවනේ
    වෙනසකටත් එක්ක අද අනිත් කෙනාගේ සබ් එක බලනවා ඔන්න
    රොයිලි අයියා අමනාප නැතිවෙයි කියල හිතනවා 😀

  37. me paranam tikak late wuna nda bro……….awulak na digtama karagena ymu. (Y)

  38. Thanx bro!!! 🙂

  39. sub 1ට ස්තුතියි………..

  40. Ela.Thanks

  41. thanks sub ekata .

  42. thanxxxxxxxxxxxx

  43. වරුණ රංගජිත් (වරූ)

    මග බලාගෙන හිටියේ මේක දෙනකම්
    අද රොයිලි අයියා සබ දීලා
    නියමයි රොයිලි අයියේ
    අනවා බෑමක් තමා
    ජයම වේවා…!!!

  44. මග බලන් හිටියේ සබ් එනකල්…
    Thanks royly aiye

  45. 312mb eka season 1 eke ekak ne aiya

  46. denakal bala hitiye…… elaz kollla

  47. මෙදා පාරනම් සෑහෙන්න පරක්කු උනා එත් කමක් නෑ ලැබුනානේ. ඉතින් රොයිලි ඔබට ස්තූතියි. මෙච්චරකල් හිටියේ විග් එකක් දාගෙන නේද? නොදැනිම හොරේ මාට්ටු උනා හෆෝයි වෙච්ච දෙයක්

  48. thanks royly aiye

  49. ඊළඟ සබ් එක ඉක්මනටම ඕනේ………………………….

  50. niayamai…thanxs ROYLI aiye..sub ekata..digatama sub demu.

  51. apo danakan hitiye

  52. මග බලන් හිටියේ සබැ එනකල්.
    නියමයි රොයිලි අයියේ..
    ස්තූතියි මේකට සබැ දුන්නට..
    මෙන්න බානවා

  53. නියමයි සහෝ ඔබට තුති … 😛

  54. නියමයි සහෝ ඔබට තුති … 😛
    ඊළග එකත් ඉක්මනින් ගෙමු. 😀
    ජය වේවා.. 🙂 😀
    බුදු සරණයි..!!!

  55. tnx aiye……

error: Alert: Content is protected !!