Tuesday , January 18 2022
Breaking News

Unfriended (2014) | මිනීමරු වීඩියෝ ඇමතුම…. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.8/10. From 8 votes.
Please wait...

Unfriended 2015

අද මම ඔයාලට දෙන්න හදන්නේ 2015 අප්‍රේල් මස 17 වෙනි දින තිරගතවීම ආරම්භ කරපු සුපිරි ෆිලුමක්. විනාඩි 83 ක් පුරා දිවෙන මේ ෆිලුම Horror, Thriler ගණයට වැටෙන අතරම imdb දර්ශකයේ 5.9 ක හොද අගයක් ලබා ගෙන තියෙනවා.. ආයේ අහන්න දෙයක් නැනේ මේ ෆිලුම ගැන යාළුවනේ. හුග දවසකින් බලපු හොද හොල්මන් ෆිල්මක් මේක.. වැඩ අතරේම දෙන්න වුණ නිසා ටිකක් පරක්කු උණා මේක දෙන්න.. ඒත් කොහොමහරි හැදුවා..

ෆිලුම ගැන පොඩ්ඩක් විස්තරේ කියන්නම්කො එහෙනම්…ඉතින් මේක සිද්ධ වෙන්නේ හරියටම යාළුවෝ 6 දෙනෙකුට. මෙයාලා හැමදාම පුරුද්දක් විදියට ස්කයිප්, ෆේස්බුක් විවිධ සමාජ වෙබ් අඩවි හරහා විහිළු තහළු කරමින් චැට් කරන කට්ටියක්.. මොවුන්ට හදිසියේ එක් නන්නාදුනන ප්‍රොෆයිල් එකකින් මොවුන්ගේ චැට් එකට එකතුවෙනවා.. ඔවුන් කිසිවක් නොකරම ඔවුන් කතා කරන අතරතුරම හදිසියේම වෙන මේ දෙය පිළිබද ඔවුන් පුදුම වෙනවා.. තවද එම ඇමතුම එක් වෙන්නේ ඔවුන්ගේ කිසිම අවසරයක් නැතුවයි. ඒ ඇමතුම සම්බන්ධ වුවත් පළමුව ඔවුන්ට ප්‍රතිචාර දක්වන්නෙත් නැහැ. ඒ ප්‍රොෆයිල් ඒක සම්බන්ධ වෙන්නෙත් ඔවුන්ගේ පරණ යාලුවෙක්ගෙ නමින් නිසා ඔවුන්ට ඒක මහත් ගැටලුවක් වෙනවා.. ඔවුන් කරන්න පුළුවන් හැමදේම කරනවා එම ඇමතුම විසන්ධි කර ඔවුන්ගේ ගෘප් එකෙන් අයින් කරන්න. ඒත් කිසිම දෙයක් හරියන්නෙත් නැහැ..

කොහොම කොහොමහරි ඉතින් ඔහු එකපාරටම ලින්ක් එකකුත් එවනවා.. එකේ තියෙන දේවල් කියන්නේ ඔයාලම බලන්නකෝ.. අනික ඔවුන්ගේ එක් යහළුවෙකුගේ ඇමතුම එකපාරටම විසන්ධි වෙනවා.. ඔහු නැවත සම්බන්ධකරගන්නාවිට ඇමතුමේ තියෙද්දීම ඇය මියයනවා.. එකෙන් ඔවුන් ගොඩක් කලබලයට පත් වෙනවා.. ඔවුන් ගොඩක් අසරණ වෙනවා වගේම කලබල වෙනවා මේ සිද්ධ වෙන දේ ගැන. ඔවුන්ගේ ජබ්බ යාළුවගේ එක් අදහසින් ඔවුන්ව අයින් කරනවා කෙසේ ඔවුන්ගේ චැට් එකෙන් එහෙත් ඔහු කරන වැරදි ක්‍රියාව නිසා ඔහුත් මියයනවා. ඔහුම සියදිවි හානිකරගන්නවා..

කෙසේ හෝ ඔවුන්ට ගොඩක් දේවල් මේ අතරතුර සිද්ධවෙනවා. අවසානයේ ඔවුන් අතරමගදී තරහත් වෙනවා වගේම ඔවුන්ට මේ තරහ වෙන්නේ එම ඇමතුමෙන් සිද්ධවෙන විවිධ දේවල් නිසයි. ඇති කතාව කිව්වා..වැඩිය කිව්වොත් අවුලනේ.ඔය පොඩි සාරාංශයක් මම කිව්වේ.ඉතුරුහැරිය ඔයාලම බලන්න කියල ආරාධනා කරනවා.. 🙂

මම මේ දෙන උපසිරසි ගොනුව BRRip 750MB MkvCage උපසිරසි ගොනුවක් වුණත් BRRIP YIFI වලටත් වැඩ කරන නිසා ප්‍රශනයක් වෙන්නේ නැතුව ඔයාලට බලන්න පුළුවන් වෙයි.. ඉතින් මම ගොහින් එන්නම් යාළුවනේ තවත් මේ වගේ ෆිලුමක් අරගෙන..එතකන් ඔබට ජය.. 🙂 🙂

Unfriended (2014) on IMDb

 

 

749 MB කොපිය මෙතනින් බාගන්න

142d662c02e3e9ccb381dc66440d6c620ab84ebe
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

ඇටෑක් ඔන් ටයිටන් AKA ෂින්ගෙකි නෝ ක්යොජින් [S4] EP10 Sinhala Subtitles | ‌හීසුරු දේශය [සිංහල උපසිරසි]

“Tatakae, Tatakae” Brave Volunteer Soldiers කියන එපිය තනිකරම ගියේ Armin ගේ කෝණයෙන්. මේක අපිට ගොඩක් …

Leave a Reply

Your email address will not be published.

39 comments

  1. බොහොම ස්තූතියි සහෝ

  2. සබට බොහොම ස්තූතියි සහෝ

  3. tnx sub ekata

  4. Tnx for sub

  5. Thanks for Sub!

  6. උපසිරැසියට බොහෝම ස්තුතියි

  7. thnx bro

  8. Wanted to watch it again…Thank you for the sub saho..

  9. Ela Machan

  10. බොහෝ පිo සහෝ………………..

  11. රන්ඳු හේෂාන්

    මේක ඇත්ත සිද්ධියක්ද.. මාර කේස් එකක්නේ වෙන්නෙ.. 😮

  12. kavi nadeeshan

    තෑන්ක්ස් මචන්ලා සේරටම …… පැතුම් සහෝ ඔයාටත් ගොඩක් ස්තූති…. තාම ෆිල්ම් එක බැලුවේ නෑ. අහන්න දෙයක් නෑ පට්ටෙටම ඇති….

  13. thanks

  14. බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. Great work. Jaya wewa……

  16. sub akata thx bro.
    meke thiyana fb account dekama thiyanawane fb ake

  17. tnx chathu…god bless !!!!!!!

  18. නියමයි සහෝ.
    බොහෝම ස්තුතියි සබ් එකට.
    ජය.

  19. කැලුම් ගුණසේකර

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.

  20. superb… thanks saho sub ekata..

  21. එල මචං.
    ඔන්න අපිත් ගත්තා.
    බොහොම පින්.
    දෙනකම් හිටියේ.
    ජය වේවා!!!!!!

  22. niayamai…thanks PATHUM saho..sub ekata..digatama sub demu.jaya wewa……

  23. බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  24. “චූටී මල්ලි”

    elz
    tnx

  25. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

  26. මේ ෆිලුම බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි.

  27. great job bro

  28. Jaliya with alone

    ela tnqw

  29. Thank you very much…

  30. Kawuruth balanna
    Aye katha dekak na supirima holman polumak.
    Sabata thanx sahooo

  31. thanx machan

  32. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!එල!

  33. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  34. නලින්

    ස්තුතියි පැතුම් සහෝ!

    ජය වේවා!

  35. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……!!!!!!

error: Alert: Content is protected !!