Thursday , September 24 2020
Breaking News

Uyyala Jampala (2013) | ආදරෙයි කියලා කොහොමද කියන්නෙ…? [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.0/10. From 1 vote.
Please wait...

Uyyala Jampala (2013)

සුබ දවසක් වේවා කාටත්ම! ගොඩාක් කාලෙකින් තමයි මට නම් මේ පැත්තට එන්න ලැබුණෙ..හැමදාම තනියම සබ් දාපු නිසාත් වැඩේට ගොඩක් මහන්සි වෙන්න වුණු නිසාත් උදාර රාජපක්ෂ සහෝගෙන් මේ වැඩේට ෆුල් සප් එකක් ගත්තා. ඒ කියන්නෙ මේක අපි දෙන්නගෙම වැඩක්. ඉතින් මේ සැරේ ගෙනාවෙ තෙළිඟු චිත්‍රපටියක්. විශේෂයෙන්ම කියන්න ඕනෙ කලින් දීපු හැම එකම ඉංග්‍රීසි චිත්‍රපටි නිසා වෙනත් භාෂාවක චිත්‍රපටියක වෙනස බලන්නත් එක්ක තමයි මේක කරේ..වැඩේ කරගෙන යද්දි තමයි තේරුණේ සබ් එක දාන වැඩේ ලේසි නෑ කියලා. ඒක නිසා මේකෙ ගොඩාක් අඩුපාඩු නම් ඇති. තෙළිඟු දන්න අයියලා අක්කලා අපිට මේක බලලා බනින්න එපා…

චිත්‍රපටිය නම් ආදර කතාවක්.. කූනවාරම් කියන ගමේ ඉන්න නෑනා මස්සිනා දෙන්නෙක්ගෙ ආදරයක් ගැන තමයි මේකෙ කියවෙන්නෙ. ඒ දෙන්නා පොඩි කාලෙ ඉඳලා එකටම හැදෙනවා ඒත් එයාලාගෙ හිතේ එයාලා ගැන තියන ආදරේ ගැන එයාලට අවබෝධයක් නෑ. මේ දෙන්නා මේ දෙන්නගෙ ආදරේ දිනන හැටි හරි අමුතුයි. ආදර කථාවලට කැමති අයට නම් මේක ගොඩක් හොඳයි..කතාව කියන්න තරම් නම් දෙයක් නෑ. කිව්වොත් බලන්න දෙයක් නැති වෙනවනේ.. හැමදාම කියනවා වගේ කියන්නෙ අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියලා තමයි.. සබ් එකක් දාන එක ලේසි නෑ ෆිල්ම් එකක් බලනවා තරම්. ඒක නිසා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් තමන්ගෙ මහන්සිය කාලය හැමදේම වැය කරලා කාටත් රසවිඳින්න සබ් එකක් දෙන හැමෝම අපි එක හිතින් අගේ කරනවා..

එහෙනම් කවුරුත් මේ චිත්‍රපටිය බලන්නකෝ..තවත් එකකින් මුණ ගැහෙන්න බලාපොරොත්තු ඇතිව නවතින්නම්..කාටත් ජයෙන් ජය!

Uyyala Jampala (2013) on IMDb

 

 

1.99GB කොපිය මෙතනින් බාගන්න

4C3F3706CB64619B5D8B01FA6DE1620145382959
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු සිත්මිණ සරණසිංහ” සොයුරාට හා “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

22 comments

  1. thnx kollo, hemotama jaya

  2. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය

  3. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම කරගෙනයුම..
    ජයවේවා..!

  4. Thank you bro !!!!

  5. බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  6. අදිත ප්‍රවීන්

    බොහොමස්තුතියි උපසිරැසියට !
    දිගටම සබ් දෙමු.
    😀

  7. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට ගොඩක් ස්තූතියි..
    ඉදිරියම යමු..
    ජයම වේවා…!!!


  8. නියමයි
    😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

  9. Sabatath, Oyalage mahansiyatath Godak thanks sahola 😛 😛

  10. thank you bro…

  11. “චූටී මල්ලි”

    “මම කැමති නෑනට නෑනා කැමති නෑ මට” කිව්වලු
    හෙහ්
    බලමුකො
    සබට තුති
    ඔබට ජය…………

  12. එල එල රිප් එක නම් බර වැඩියි මන් ටොරෙන්ට් එකෙ තිබ්බ අඩු රිප් එකක් දැම්ම සබ් එක යයි නෙද හරියට? තැන්ක්ස සබ් එකට

  13. තෙලිගු ටැමිල් නම් මම අතාරින්නේ නැහැ
    ඇත්තටම කිව්වොත්
    GB ගාන ලොකු වැඩියි නේද ?
    උපසිරැසියට තිති……………..!

  14. හමමට අනිවා බලනවා ලව්ස්ටෝරි යක් නම් ටන්කු සහෝලා 😀 ජය වේවා

  15. ammo awlakata thiyenne torrent 1ke size 1ka thama.eth telugu filuamk nm atharin na aniwa balana nisath love storyak nisath hithahadagenna filuma banna thiranaya kla.subata thanks KAVINDU & UDARA sahola dennatama….digatama sub demu.jaya wewa…………

  16. තැන්ක්ස් සහෝ…

  17. onnna mamanm gaththa.. thnks

error: Alert: Content is protected !!