Friday , May 7 2021
Breaking News

Vampyres (2015) with Sinhala Subtitles | ලේ පිපාසිතයෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

Rating: 8.8/10. From 34 votes.
Please wait...

සුභ දවසක් හැමෝටම. කාලෙකට පස්සේ තමයි ඔයාලව හම්බවෙන්නේ. මේ පාර මම ගෙනාවේ හොරර් සහ ත්‍රිලර් කාණ්ඩවලට අයිතිවෙන 2015 වර්ෂයේ එළිදක්වපු චිත්‍රපටයක්. හැබැයි මේකේ බ්ලූරේ පිටපත නිකුත්වුනේ නම් මේ අවුරුද්දේ මුල. මේ චිත්‍රපටය මං ටික කාලෙකට කලින් බාරගත්ත එකක් වුනත්, කොහොමහරි මට මඟහැරිලා. මම කලින් ගෙනාපු Headshot (2016) චිත්‍රපටයටත් කලින් තමයි මේක බාරගෙන තියෙන්නේ. පරණ මේල් එකක් චෙක් කරනකොට තමයි ආයේ අහුවුනේ. කොහොමහරි ඔන්න උපසිරැසිය ගෙනාව එහෙනම්. ත්‍රාසජනක චිත්‍රපටයක් විදිහට වර්ග කරත් මේකේ නිරුවත් දර්ශන බොහොමයක් අඩංගු වෙන නිසා, පොඩි අයට නම් සපුරා තහනම්. අවුරුදු විස්සක් වත් නැත්නම් ඔහොමම හැරිලා යන්න, ආය මේ පැත්තවත් බලන්න එපා. තේරුණා නේද..

කතාව ගැන චුට්ටක් කිව්වොත්, මේකේ එක ප්‍රදේශයක් තියෙනවා. එහෙ අද්භූත කාන්තා පිරිසක් ඉන්නවා. මේ අය ජීවත්වෙන්නේ මිනිස්සුන්ගේ ලේ බීලා. අපි ඔය වැම්පයර්ස්ලා කියන කට්ටිය තමයි. මේ ප්‍රදේශයට යන අය මේ හේතුව නිසාම අතුරුදහන් වෙනවා. කොහොමනමුත් ගොඩක්දෙනා මේ කතා විශ්වාස කරන්නේ නෑ. එහෙම පණ්ඩිත වෙලා නිවාඩුවක් ගතකරන්න කියලා එක්තරා තරුණ සැට් එකක් මේ පැත්තට යනවා.ම විස්තර කරා ඇති එහෙනම්. ඉතුරු හරිය ඔයාලම අරගෙන බලන්න.

ආයෙත් පාරක්, පොඩි එවුන් මේ චිත්‍රපටය බානවා එහෙම නෙමෙයි. ඒක මම තරයේ හෙලා දකිනවා. හරි හරි. මං ගියෝ.. චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් සමන් ප්‍රසාද් සහෝදරයට ස්තූතිවන්ත වන අතර නැවතත් උපසිරැසියකින් හමුවනතුරු මම සමුගන්නවා.

ජයවේවා..!

Vampyres (2015) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampyres.2015.720p.BluRay.x264-GUACAMOLE
Vampyres.2015.NORDiC.1080p.BluRay.x264-RAPiDCOWS

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Castlevania [S03 : E09 & E10] Sinhala Subtitles | අපායේ දොරටුව [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාළුවනේ, මේ කතා සමයෙ අවසාන කොටස් දෙකත් අරගෙන ආවා. ඔයාලට පොඩි දෙයක් කියන්න ඕනෙ. …

Leave a Reply

Your email address will not be published.

24 comments

  1. Thanks for Sub!

  2. එහෙනම් අනිවා බලන්නෝන
    බොහොම ස්තුතියි උපසිරසියට
    ජය ✌ ✌✌

  3. තැන්ක්ස් මචන් මේ බෑව
    ඔන්න අපිනම් 20 පැනපු එවුන් හොඳේ :v

  4. ඉෂාන් මදුෂ

    ස්තූතියි සහෝ.මේ දෙකටත් සබ් දෙන්න.පලවෙනි ෆිල්ම් එකට site එකේ සබ් තියනවා
    The Human Centipede 2 (Full Sequence)
    The Human Centipede 3 (Final Sequence)
    ජය වේවා!

  5. Thanks machan……jayawewa…..!

  6. ගොඩා……ක් ස්තූති සහෝ උපසිරැසිය ලබාදුන්නට . ෆිල්ම් එක මේ මාසේ 17 ඩවුන්ලෝඩ් කරලා බැලුවේ නෑ සබ් එක නැති නිසා. ඔන්න ඉතින් ඔයාට පින්සිද්ද වෙන්න ඒක දැන් බලන්න පුළුවන් …

  7. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  8. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  9. american gods tv series ekata sub dandakooj

  10. thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. elama saho thanks

  12. madusara manawasinghe

    එල.
    ජයවෙවා.
    ඔබ ජිවිතය සාර්තක වෙවා.

  13. සබ් එකට තුති චමිත් සහෝ
    නැවත හමු වෙමු

  14. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
    #ජය වේවා

  15. thanks,
    “sharktopus 2010”
    puluwannam mekatath sub denna

  16. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    —–ස්තූතියි—–

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  17. ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    පොඩි එවුන් ටික තමයි බන් අනිවා මේක බලන්නේ. දැන් ඉන්න පොඩි එවුන් වයසින් පොඩි උනාට අපිට වඩා ලොකු වැඩනේ කරන්නේ!
    ~~බුදුසරණයි..ජය වේවා~~

  18. Sub ekata bohoma sthuthee sahooo…!!!!

error: Alert: Content is protected !!