Tuesday , August 3 2021
Breaking News

Van Helsing [S01 : E08] with Sinhala Subtitles | පුංචි දෙයක්. [සිංහල උපසිරසි සමඟ]

Rating: 10.0/10. From 3 votes.
Please wait...

Van Helsing TV-1

කොහොමද යාලුවනේ!! අද නම් ටිකක් වෙලා ගියා දෙන්න. ගෙදර දානමය පිංකමක් තිබ්බා… ඒ අස්සේ අසනීපත් උනා.. කොමෙන් කෝම හරි ඔන්න කරලා ගෙනාවා. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා,

ඇක්සෙල් එලවපු කට්ටිය, බ්‍රැන්ඩන් සහ කට්ටිය ඉන්නේ. ඒකේ කැතරින් මැරෙනවා වැම්පයර් ප්‍රහාරයක් නිසා. ඒ අස්සේ ජුලියස් සහ එයාගේ සගයෝ ටික රෝහල වට කරලා වැනේසව අල්ල ගන්න හදනවා.. පලමු පාර වැඩේ වැරදෙනවා.. ඊට පස්සේ අයේ කට්ටියව එකතු කරන් ඇවිත් වැඩේ දෙනන් හදද්දිම ඩිමිත්රිගේ “මරනයේ සංචිතය/ ඩෙඩ් ස්කුවාඩ්” ලෙස හදුන්වන හමුදාවක් ඇවිත් වැනේසව අල්ලන්න හදනවා.. එතනදි ජුලියස් පසු බහිනවා.කෝම හරි මේ ඩෙඩ් ස්කුවාඩ් අය රෝහල ඇතුලටම එනවා. එතනදි තමා දැන ගන්නේ මේ කට්ටියට මිනිස්සුත් ඉන්නවා කියලා. අත්තිමේදී කරන්න දෙයක් නැතුව ඇක්සෙල් සහ කට්ටිය පැනලා යනවා, අලුත් වැඩියා කරපු ගිලන් රථයකින්. කෝම හරි මෙතනදි කිකොලේ මැරෙනවා.. ඔන්න ගිය සතියේ සිදුවීම් ටික සාරංශගත කරලා..

අපි බලමු මේ සතියේ උන දේ කෙටියෙන්.. ඇක්සෙල් සහ අනිත් අය යනවා හමුදා කදව්ර හොයාගෙන. එතනදි එයාලට අලුත් සගයෙක් හමුවෙනවා. තව ඇක්සෙල් සහ අනිත් අය කදව්රේ හැම තැනම සොදිසි කරනවා මොනා හරි හොයා ගන්ඩ නමුත් එයාලාට හොයා ගන්න බැරි වෙනවා. එයාලට ආරක්ෂිත තැනකට යන්න වෙනවා, වැම්පයර් ප්‍රහාර නිසා.. ඒ අතරේ මොහාමඩ් වැනේසව හොයන් බයිසිකලෙන් ගිලන් රථය පස්සේ එනවා. එයාටත් එද්දි මරු මරු වැඩ වෙනවා.. අහ් අද කතාවෙදි කියවෙනවා, රේබේකා සහ දොස්තර එකතු වෙලා කරන දේවල් ගැන… අද කතාවෙදි එලිවෙනවා කව්ද රොහලේදි සෙන්තියා සහ රොජර්ව මැරුවේ කියලා.. තව ඇක්සෙල්ගේ කට්ටියගෙන් එක්කෙනෙක් මැරෙනවා.. ගැනුන්ට ඇල්ම බැල්ම දාන්න ගිහින්.. එහෙනම් අදට ඔය ඇති… ඉතුරු ටික කතාව බලලම හොයා ගන්ඩකෝ.. ලබන සතියේ නැවත හමුවෙන බලාපොරොත්තුව සහිතව අදට මං සමු ගන්නවා.

ජයෙන් ජය!

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

 

Van.Helsing.S01E08.HDTV.x264-FLEET[PRiME]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Check Also

Jungle Cruise (2021) Sinhala Subtitles | කැප්ටන් ෆ්‍රෑන්ක් වුල්ෆ් සමඟ ඇමසෝන් වනයේ වික්‍රමය…! [සිංහල උපසිරසි]

කොහොමද යාලුවනේ? මෙන්න එහෙනම් අගෝස්තු මාසේ මුලම Dwayne Johnson නැත්තන් වන් ඇන්ඩ් ඔන්ලි Rock ගේ …

Leave a Reply

Your email address will not be published.

26 comments

  1. chinthaka.max4

    thankx machan

  2. Thnxxxxxxxxxxxx

  3. Tnx sub walata!

  4. aya mekata sub den nadda?

  5. ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  6. ඉතුරු සබ් දෙන්නැත්දො ……….

  7. ylu 9/10 ta ikmnt sub denna

  8. Me para godak parakkui ne. Ikmanata dennako

  9. krishansandaruwan

    Bro 9 /10 dekama awilla sub na ne bro
    Sub dekama denawako bro

  10. Bro E09 E10 dekama avith sub dennako

  11. Ai meka ta sub den nette??????

  12. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  13. නියමයි…සබ් එකට තැන්ක්ස්….

  14. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  15. thx broo

  16. බොහොම ස්තූතියි Bro උපසිරැසියට
    ~~~ ජය වේවා ! ~~~

  17. ස්තුතියි සහො ඊළග උපසිරැසින් හමුවෙමු….෴ජය වේවා ෴

  18. Rumesh Nilantha Jayaweera.

    thanks

  19. බොහොම ස්තුතියි සහෝ සබ් එකට…. පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න…..

  20. thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!

  21. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  22. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  23. බොහොම ස්තූතියි සහෝ…..

error: Alert: Content is protected !!