Thursday , September 24 2020
Breaking News

Van Helsing [S01 : E13] with Sinhala Subtitles | ඒක පටන් ගත්තා [සිංහල උපසිරසි සමඟ]

Rating: 8.2/10. From 5 votes.
Please wait...

Van Helsing TV-1

ගිය සතියේ කොටසේදී වැනීසව මොහොමඩ් කොටු කරලා දෙනවා. ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉදන්,ඒ අය වැනීසව ලැබ් එකක් වගේ එකක හිර කරලා පරීක්ශනයක් කරන්න තමයි හදන්නේ ඉතින් අද කොටසින් දැනගන්න පුලුවන් වෙනවා වෑන් හෙල්සින්ග් කියන්නේ කවුද, මොහොමඩ්ට පුලුවන් වෙයිද ශීමව බේරගන්න, වැනීසට එයාගේ නැතිවෙච්ච කෙනෙක් අද එයට හම්බවෙනවා අද කොටස බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් යාලුවනේ ලගදීම අලුත් උපැසිරසියකින් හම්බවෙමු.

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

 

Van.Helsing.S01E13.WEB-DL.x264-FUM[ettv]

ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු උදයන්ග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Check Also

The 100 [S07 : E15] Sinhala Subtitles | ආලෝකයේ මරණය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් …

Leave a Reply

Your email address will not be published.

15 comments

  1. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සියලුම උඋපසිරැසිවලට

  2. chinthaka.max4

    thankx machan

  3. a a dilshan madhuhansana

    van helsin season 02 episode 8-13 sub tika denne nadda machan…. plz mcn ikmata diyanko…. loku udauwak bn

  4. Thnxxxxxxxxxxxxxx

  5. යාලුවේ මොකද තාම 14 ආවේ නැත්තේ…….

  6. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. thx broo

  9. Priyalal Kaveendar

    Sub ekata Thanks Aiye… Jaya…

  10. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
    The Vampire Diaries sub denna puluwanda………….. සහෝ

  11. thankZZZZZZZZZZZZZ bro!!!!!!!!!

  12. උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  13. බොහොම ස්තූතියි සහෝ……

  14. තැන්ස් යාළුවේ සබ් එකට. දිගටම දෙමු…

error: Alert: Content is protected !!