You dont have javascript enabled! Please download Google Chrome!
Friday , January 24 2020
Breaking News
Home / Featured Articles / Vanishing On 7th Street (2010) | යක්ෂයාගේ සෙවණැලි!

Vanishing On 7th Street (2010) | යක්ෂයාගේ සෙවණැලි!

Rating: 6.0/10. From 6 votes.
Please wait...

පෝල් සිනමාශාලාවක ධාවන-යන්ත්‍ර කියාකරවන්නෙක්. ඔහු අනෙක් අයට විනෝදය සපයන්න සිනමා පටයක් ධාවනය වෙන්න සලස්වලා එය නිම වනතෙක්, තමන් කියවාගෙන ආ පොත තවදුරටත් කියවන්න හිතාගෙන අසුනකට බරවෙනවා. සුළු මොහොතක් ගතවෙද්දී එකවරම සිනමාශාලාවෙ දැල්විලා තියෙන සියලු එළි නිවී ගිහින් අඳුරට මොහොතක් එනවා. නැවතත් සැණෙකින් එළි දැල්වුණත් පෝල් දකින්නෙ සිනමාශාලාවෙ ඇතුළතත් ඉන් පිටතත් බිම තැන තැන වැටී ඇති ඇඳුම් ‍රැසක් විතරයි. පෝල් කියවමින් සිටි පොතේ තිබෙන දේ හැබෑටම සිදුවෙලා. ජීවයෙන් පිරී පැවතුණු නගරයේ සියළු ජීවය අතුරුදහන්. පෝල් ඇතුළු ඉතා සුළු පිරිසක් පමණයි මින් ගැළවීගන්නේ. ඒ ඔවුන් අසල පැවති එළි මේ බලපෑමට නතු නොවූ නිසා.

ඔවුන්ට මේ අද්භූත සිදුවීමට මුහුණ දෙන්න වෙන්නේ හිටිහැටියේමයි. කිසිදු පූර්ව දැනුම්දීමක් හෝ සලකුණකින් තොරවමයි. හිරු අවරට ගියපසු නගරයේ සියළු ආලෝක ප්‍රභවයන් නිරුත්සාහීවම නිවී ගොසින් අඳුරෙන් මතුවෙන අද්භූත වූ කොඳුරන සෙවණැලි රාශියක් මොනවාදෝ මුමුණමින් මිනිසුන් සිටින තැන් සොයමින් ඇදෙනවා; එපමණයි!

මේ ශාපයෙන් ගැළවීගන්න කිසිවෙකුටත් හැකියාවක් නෑ. බේරීගන්න එකම මග රාත්‍රියේදි නැතිනම් අඳුරේදී නිතරම එළියක් දල්වාගෙන හිඳීම පමණයි. ඉතිං මේ ශාපය මේ නගරය වෙලා ගන්නා අන්දම දැකගනිමින් ශාපයත් සමග දෙපැයක් ජීවත්වෙන්න ඔබටත් සිදුවෙනවා. හැබැයි මේ යක්ෂයාගේ සෙවණැලිවලට ඔබේ ජීවිතය නතුකරගැනීමට ඉඩදෙන්න එපා!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය උදා සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

Leave a Reply

49 comments

  1. Subtitle එක download කරන link එක නැහැනේ

  2. Thanks !!!!!!!!!!!!!!

  3. Madushanka Gamage

    ela storiyak wage ne baami…

  4. Ade බය කරන්න එපා යකේ

  5. niyamai patta film eka

  6. මෙ ෆිල්ම් එක ලස්සනයි නමුත් අවසානය නම් හරි මදි. ෆිල්ම් එක ප්‍රශ්න ගොඩක් ඉතුරු කරල තමයි ඉවර වෙන්නෙ. කොහොම උනත් සමස්ථයක් විදියට වරදක් නෑ

  7. palitha kanthale

    nice work brother very good site,,,,

  8. thank u soooooooooooooo much

  9. mee awurudda num hodai wage maxxa film tikaka deela thiyenawa danatama.thnks saho film ekata..

  10. mamat balannai hadanne……….

  11. දවස් ගාණකින් මේ පැත්තේ ආවේ. එන්න බැරි වුණාට සමාව!
    කමෙන්ට් කරන හැමෝටම ස්තුතියි ගොඩක්ම.

  12. මම ආපු පලවෙනි සැරේ සයිටි එක පටිට.

  13. post 1 lassanata thiyenawa
    film 1 th quality athi kiyala hithanawa

  14. meka banna o-ne….

  15. Udaya සාලින්ද

    thanks saho……

  16. hoda film akak waga balama balanawa thanx 😀

  17. මේ දවස් ටිකට පට්ට මූවි ටිකක් දීලා වගේ 🙂

  18. අලුත් අවුරුදු තෑග්ගට ස්තූථියයි. අමේක බාන්න මට ලබන මාසෙ පලවෙනිද වෙකම් ඉවසන්න වෙනවා. මේ මාසෙ බැලුවේ “ මැසේජ් ඉන් අ බොටල් “ අර “ නයිට් ඉන් ද රොඩැන්තලේ “ බාන්නත් බැහැ… කොහොම වුනත් ස්තූතියි රෝ…..

  19. ෴ සොඳුරු සිත ෴

    ටෙස්ට්

  20. niya baiscope akk hamoma bagane

  21. Ammatasiri Mama Meka Den ma Bewenna Danawa List Eka Penala Avith Mewa nama Mama Atha Arinne ne…

    Jaya Wewaaa thanks Wewaa…
    Onna Bewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  22. මේ චිත්‍රපටය නම් ඇත්තටම මමත් ආස එකක්..ඒ නිසයි මේ දවස් වල මේ චිත්‍රපටයට මම සිංහල සබ් දාන්නෙත්..බලපු නැති අය බලන්න හොද ෆිල්ම් එකක්

  23. Koliya Harshanath

    Onnaa mamath baaanooooo

  24. ekath banna demma…. eka neme…apiwa baya karannamada koheda den royly ayya maha bayaaaaaaaaaanaka film denna patan aran….. apinam baya wei… 🙂 (eunata room eke inna yaluwath lagata aragena thama me film balanne.. bayata nam neme…onnnnn..)

  25. Thank you very much!!!

  26. ඒ ඔහොම බය හිතෙන විදියට ලියන්න එපා. රෑට නින්ද යන එකකුත් නෑ 😀 maxxa සහෝ.බාමි!!!

  27. භාග්‍ය

    එල එල

  28. pattai elama ela thanks

  29. fillm aka hodi vage balamuko.thnx

  30. මේකනම් යකාගේම අවුරුද්දක්

  31. download karala imuko issella….thnx macho…

  32. ela ela sira film ekak wage math damma ehenam!!!!!!!!!!!!!!!!!
    thnxxxxxxxxxxxxxxx!

  33. ඔන්න බානවා.

  34. thanks machoooooooo

  35. දුලිත

    මේක මම බැලුව..බයිස්කෝප් 1 හොදයි..තැන්කු

  36. සුබ අලුත් අවුරැද්දක් වේවා කියනව මුලින්ම. මමත් ඔන්න කාලෙකින් ෆිල්ම් එකක් ඩවුන්ලෝඩ් කරන්න හදන්නේ. දැන් පොඩි ජොබ් එකක් කරන නිසා වෙලාව අඩුයි. ඒත් පුලුවන් වෙලාවට බයිස්කෝප් එකට එනවා. මේ දවස් ටිකේ හොද ෆිල්ම් ටිකක් දීලා තියෙනව. දුකේ…බෑ 🙁 මේක විතරයි බාන්න වෙන්නේ. tnx මචං…

  37. sha ela film ekak nethuwa hitiye ada balanna thanks

error: Alert: Content is protected !!