Thursday , September 23 2021
Breaking News

Vikings [S01: E04] Sinhala Subtitles | රැග්නා සිරබාරයට…[සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.3/10. From 22 votes.
Please wait...


මතක ඇතිනේ පහුගිය කොටසෙදි අපේ කස්ටිය ගොඩ බැස්සා ආපහු එංගලන්තයට. එතනදි පොඩි හමුදා කල්ලියකට පහර දුන්න මතක ඇති. නමුත් එක්කෙනෙක් පැනල ගියානෙ. කොහොම නමුත් අද මේ ලබා දෙන්න 4 වැනි කොටස දැනට පැය 10 කට අඩු කාලයක් වෙනව මේ පිටපත් අන්තර්ජාලයට ඇවිත්. ඉංග්‍රීසි උපසිරැස නම් ඇවිත් පැය 4ක් වගේ වෙන්නෙ. මේ කතාවත් යන්න නියමිත එන මාර්තු 24 වැනිදා. නමුත් මොනව කරන්නද… අපි ඔයාලට පොරොන්දු වුනානෙ ආපු සැනින් දෙනව කියල.

එහෙනම් හැරෙමු අද කතාව දිහාවට: මතක ඇතිනේ රැග්නා, පැනල එක දුවන්න හදපු හේවයෙක් අල්ල ගත්ත. එයාගෙන් පාර අහගෙන යනව නගරයකට. නමුත් ගිය ගමන් පහර දෙන්නෙ නැහැ. ටික්ක ඉන්නවා, ඒ මොකද කියල ඔයාලම බලන්න. කොහොම හරි නගරේට පහර දීපු අතරෙ රැග්නාගේ බිරිඳට සිද්ධ වෙනවා කෙනෙක්ව මරන්න. අර දෙපිට කාට්ටුව කනූට්. නමුත් ඒක මහා ජංජාලෙකට මුලක් වෙනවා, මෙයාල ආපහු තමගේ ගෙදර ආපුවහම. මේ අතරෙ පූජකතුමා රැග්නාගෙ ළමයි එක්ක මොනව නම් කොරගෙන ඇතිද කියල ඔයාලම බලාගන්න. මම යනවා නැවත් උපසිරැසකින් හමුවෙන තුරු ඔක්කොමට ආයුබෝවන්…!

ආ අද පිටපතත් මට එව්වේ අපේ ටොරන්ට් චක්‍රවර්ති වාසල සහෝම තමා. එයාටත් ස්තුතියි වන්ත වෙනවා. කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා… 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013/02/12

Previous BT1

All BT1

Next BT1

 

Check Also

Lucifer [S06 : E10] Sinhala Subtitles | අවසානය දක්වාම [සිංහල උපසිරැසි]

පෙර කොටසින්.. නවවෙනි කොටස තමයි තීරණාත්මක කොටස කිව්වොත් නිවැරදියි. ලූසිෆර් අගෝස්තු 04’වැනිදා අතුරුදහන් වෙනවා කියලා …

Leave a Reply

Your email address will not be published.

69 comments

  1. Bimbisha Adithya

    ස්තූතියි❣️

  2. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️

  3. thnks bro.

  4. blue ray audake karannako

  5. thanks ……………….

  6. Thank you keep it up good work.. 🙂

  7. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

  8. Sub ekta Thanks

  9. tnzzzzzzzzz

  10. kavindu indramala

    පට්ට ජය වේවා සහෝ

  11. බොහොම ස්තූතියි

  12. thanks bro… jaya wewa.!!!

  13. Sub ekata thanx bro

  14. me vade digatama kran yaman machan.obata jaya

  15. නියමයි සහෝ…….
    ලස්සන නිර්මාණයක්……
    ජයවේවා……..
    උපසිරැසියට තුති……….

  16. thank sub akata idiriyatama karae\gena yanna

  17. machan meka extract karaddi error msg ekak enawane… plzzz help me….???? plzz iwant that. man wena browser ekakin baluwa eth hari giye ne… help meee

  18. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  19. Aww Aww me inne kolla 😛 ela ela

  20. මේ Viking TV Season එකනම් පට්ටම පට්ට මචො. බයිස්කෝප් සෙට් එකට මේවාගේ වැඩසටහන් උනු කැවුම් වගේ දෙනවට ගොඩාක් ස්තුතියි…

  21. බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  22. ටොරන්ට් චක්‍රවර්ති වාසල සහෝ 😛

  23. රාම් රාජ්

    ස්තූතියි.

  24. mudiya / මුදියා

    මේ දීල තියෙන්නෙ පට්ටම කථාව.නියම වැඩක් සමීර සහෝ.ජයවේවා.බොහෝ………………………….ම ස්තූතියි…!

  25. මමත් මේක ආසාවෙන් බලනවා. එළ ඔක්කො කොටස්ටික දාපන් මචන්.
    ජය වේවා….!!!

  26. ela ela….,bohoma stuti saho.. .

  27. maxxxxaa

  28. Patta machan.

  29. ඉක්මනටම දෙන එකනම් ගොඩක් වටිනවා. මොකද දැන් කට්ටිය වහ වැටිලා ඉන්නේ සමීරත් එක්ක මුහුදු ගිහින් රටවල් කොල්ල කන්න.

  30. Patta Macho……….ela ela anit ewat me widiyata ikmanatama demu

  31. NIYAMA TV seriyas eka..
    Thanks..

  32. පහරක්නෙ බන් කොල්ලෝ…
    මල් හතයි අහ් 😉

  33. ela ela machoo.ohoma yan…

  34. thama 3 balana gaman, meka download karanna damma, thnks sub walata, ikmantama next ekath denna,, jayen jaya

  35. Thanks. Api bala hitiye meka rnakan.

  36. නලියා

    ස්තුති වේවා
    සහෝ..

    මේ සිරියස් එක නම් පට්ටයි වගේ
    ජය වේවා

  37. ඇත්තටම සමීර සහෝ වයිකින්වරැ ගැන අහලා තිබුනට සැබෑ චිත්‍රයක් මවාගන්න මේක ගොඩන් උදව් උනා.පට්ටම කතාවක් තමයි මේක.ගොඩක් දේවල් තියනවා ඉගනලන්න මේක ඇතුලේ.පට්ටයි……………………

  38. ඓල මෙන්න 150MB ලින්ක් http://www.embedupload.com/?d=1WUWFWKTIP

  39. Mahesh Krishanatha

    පට්ට මචං…බොහෝම ස්තුතියි.දිගටම කරගෙන යන්න

  40. සමීර සහෝ ඔයත් ලේසිපාසු කෙනෙක් නෙමෙයි.දැනටම විශිෂ්ට ක්‍රීඩකයෙක් බව පෙන්නුම් කරලා තියෙන්නේ.අනෙත් කරණය තමයි අදාල නාලිකාවේ පෙන්නන්ත් සතියක කාලයක් තියෙද්දී ලංකාවේ කොල්ලෝ සිංහල සබ් එක්ක බලලත් ඉවරයි.මම දන්නැ වෙන රටක මේ තරම් ඉක්මනින් මෙහෙම දෙයක් වෙනවද කියල.මේ හැම දෙකටම බයිකොප් සෙට් එකේ කට්ටියටත් සුබ පතන්න වෙලාවක් කරගන්නවා.එහෙනම් හැමෝටම ජයවේවා…………………..!

  41. maru 😀 pattama story akak

  42. thanx saho……..=D

  43. marrrrrrrru

  44. “චූටී මල්ලි”

    එල එල
    ආපු ගමන්ම දෙනවනෙ
    ඔයා නම් මරු

  45. niyamai 😀

  46. patta machan

  47. Ikmanata dena eka nam kiyala wedak na 🙂

  48. mihin ලංකා

    පට්ට වැඩක්

  49. ඔන්න එහෙනම් මාත් බානව.ආව ගමන් ඉක්මනින් දෙන එක අගය කරනවා,,,ජය

  50. maxxaaa machan

  51. සුපිරි මචං දිගටම දෙමු

  52. elazzzz thnxzzz

  53. එලස්……….පට්ට

  54. නියමයි සහෝ ඔන්න මාත් බාන්න දැම්ම

  55. wow… maru 😀

  56. එළකිරි මචං මේක නම් පට්ටම මචං

  57. thnxxxxxxxxxxx

  58. lasanatha!!!!!!

    loweth na machan

  59. ලොවෙත් මචං මේක නම් නියමයි

  60. patta meyka denakm unneee

  61. පට්ට පට්ට මචං

error: Alert: Content is protected !!