You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , February 19 2020
Breaking News
Home / All / Vikings [S02: E08]| නැගී සිටීම හෝ කඩා වැටීමක් ඇරඹේ.. [සිංහල උපසිරැසි සමඟ]

Vikings [S02: E08]| නැගී සිටීම හෝ කඩා වැටීමක් ඇරඹේ.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.0/10. From 9 votes.
Please wait...

Vikings Season 02අනේ-මන්දා ඔන්න ආයෙත් මේක මගේ කරපිට. වෙන්නේ මොනාද නොකියා සමීර සහෝ ඊලගට එන්නේ සුපිරි පහරක් එක්කම කියල විතරක් කියන්නම්කො. හරි එහෙනම් කියවෙන විදියට තව කොටස් දෙකයි ඉතුරුවෙලා තියෙන්නේ.. දැන් ඉතින් හරි හරි දේවල් සිද්ද වෙනවා ඔන්න ගියසුමානෙදි දැක්ක නොවැ. දැන් අලුත් අර්ල්වරයෙක් ඉන්නවා. වෙන කවුරුත් නෙමේ හොදටම හුරු පුරුදු රග්නගේ කලින් බිරිඳ ලගතා.

ඒ වගේම තමන්ට ද්‍රෝහී වෙච්ච අර්ල් යෝරල් බොර්ග් හට බ්ලඩ් ඊගල් වදය දීලා මරපු විදිය දැක්කනේ මටනම් හිතෙන්නේ දැන් රැග්නගේ අවසාන කාලය පැමිණිලා කියලා මම එහෙම කියන්නේ ඇයි කියල බාගත කරගෙනම බලන්නකෝ.. අහ් ඒ වගේම කියන්න ඕනා මගෙයි සමිරගෙයි මේකේ එන චරිත සදහා නම් භාවිතාකිරීම වෙනසක් තියනවා ඒකෙන් පොඩි හෝ අපහසු තාවයක් ඇතිවුනා-නම් සමාවෙන්න. ඒකට හේතු වෙන්නේ මම උපසිරසේ තියන විදියට නම දානවා සමීර එයාලා කියන විදියට නම දානවා. මාත් අද ඔන්න සමීරගේ ක්‍රමේ අනුගමනය කළා. එහෙනම් ගිහින් එන්නම්. ජයෙන් ජය 🙂

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Leave a Reply

24 comments

  1. බොහොම ස්තූතියි සහෝ

  2. coment ekak damme nathnam wadak na ithin.ela godak pin aaa

  3. sub ekata thanx saho

  4. නියමයි සහෝ… එල වැඩක්. ජයවේවා…….!!!

  5. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  6. “චූටී මල්ලි”

    පට්ටයි හොදේ
    සබට තුති
    ඔබට ජය……….

  7. බොහොම ස්තූතියී…

  8. bohoma stuti saho…… .

  9. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | 🙂 |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  10. නලින්

    ස්තුතියි විමෝ

    ජය වේවා!

  11. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි විමා 😛 😛 ජය

  12. dinidu madushanka

    ela ela saho jaya wewa

  13. Thanks Machan sub ekata…

  14. බාමින්. මටත් හිතුනා අර මිනිහාට වද දුන්නු විදියෙන් රැග්නගෙ කාලෙ හරි කියල..!

  15. thank you malli…

  16. niyamai machan elaaa enakan baga balagena hitiyeeeeeeeeeeeeeeeee
    thzzzzzzzz

  17. ඊයේ බාගෙන හිටියේ අද සබ එනකම්ම.
    උම්මා මෙයා!
    ජයවේවා!

  18. thankss sahoooo…denakn hitiyee..elzz

error: Alert: Content is protected !!