Saturday , February 27 2021
Breaking News

Vikings [S03: E08] | ඇත්තටම පැරදුනාද… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 7.8/10. From 14 votes.
Please wait...

Vikingse3E1

හරි එහෙමනම් ඔන්න ඉතුරු කොටස් තුන අරන් එන්න වෙන්නේ මට,  පහුගිය සුමානේ මතක් කරගෙන ඉමු එහෙනම්. රැග්න පැරිසියට පහර දීමේ මෙහෙයුම ෆ්ලොකිට පවරනව. ෆ්ලොකිටත් දැන් නියම සැලැස්මක් තියනව, ඒ මොකක්ද කියල ඔයාල දකින්න ඇතිනේ. ඒ වගේම වෙසෙක්ස් වලදී බල පෙරලියක් කරන්න අර අඳිනවා, ඒ කවුද කියල දන්නවා ඇතිනේ ගිය සුමානේ බලපු කට්ට්ටිය, අද කොටසේදී වෙන්නේ පැරිසියට පහරදීම, අද දවස වකින්ලට සුභදායක බවක් නම් පෙන්න නැහැ.. ඊලග කොටසින් හමුවෙමු.

 

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next episode >>

Check Also

Tom and Jerry (2021) Sinhala Subtitles | රෝයල් ගේට් හෝටලයේ ආරක්ෂකයෝ [සිංහල උපසිරසි]

ඔන්න කට්ටිය ඇඟිලි ගැන ගැන බලන් ඉඳපු ෆිල්ම් එකකට සබ් එකත් අරගෙනයි අපි ආවේ. 1992 …

Leave a Reply

Your email address will not be published.

30 comments

  1. Thank you.. Keep it up good work.. 🙂

  2. උපසිරැසියට බොහොම ස්තුතියි …!

  3. Jaya wewaaa

  4. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

  5. සබ් එකනම් චෝර ගොඩක් අඩුපාඩු තියෙනවා

  6. බොහොම ස්තූතියි

  7. subවලට thnx. සුපිරි කතාව. ඒවුණාට මන් මෙච්චර කල් ආස කරපු ෆ්ලොකියා ඇත්ල්ස්ටන්ට බලු වැඩේ කරේ.

  8. සබට තැන්ක්ස්…

  9. epi 9 plzzzzzzzzzzzzzzzzzzzzz

  10. බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛


  11. 😛
    උපසිරැසියට තුති…… 🙂
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. 🙂

    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████

  12. hashan sampath

    thanx sister

  13. niayamai…thanks GAYESHA Sis..sub ekata..digatama sub demu.jaya wewa……

  14. sub ekata thanx aaaaa

  15. නියමයි.sub එකට thanx මචන්

  16. thanks saho

  17. බලමු එහෙනම් මේ සබ් එකත්

  18. thanks………

  19. එල ඈ..
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  20. සබට බොහොම ස්තුතිවන්තවෙනවා ..
    ඔබට ජය

  21. Episode eka download karana gaman nikamata balala yanda awe……menna sub eka dala.Niwaduwe balanda meka genath dunnata bohoma sthuthi sahodari……..

  22. Thankzzz.. . 🙂

  23. thnkss sis..jaya,,

  24. ගයේශා ස්තූතියි.

  25. thanxxx…..

  26. Thnxxx …. 😉

  27. niyamai saho sabata thankzzzzzzzzz

error: Alert: Content is protected !!