You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , July 20 2019
Breaking News
Home / 18+ / Vikings [S05: E12] Sinhala Subtitles | වංක පුජනීයත්වය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Vikings [S05: E12] Sinhala Subtitles | වංක පුජනීයත්වය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.5/10. From 28 votes.
Please wait...

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ අලුත් කතාංගය. එහෙමත් නැත්නම් පස්වෙනි කතා මාලාවේ 12 වැනි කොටස. අද කතාංගයට IMDB 9.1ක අගයක් ලැබෙනවා. එහෙනම් ඉතිං වැඩි කතා නැතුව ගිය සුමානේ වෙච්ච දේවල් ටිකක් මතක් කරගමු.

මේ වෙනකොට කැටගට්වල බලය අයිවර් විසින් තහවුරු කරගෙන තියෙන්නේ. ඒ රෝලෝගේ හමුදා වලින් ලද සහයෝගයෙන්.දැන් අයිවර් ඒකෙ පසු ප්‍රථිපල විඳිනවා දකින්න ඇතිනේ. අති විශාල කප්පමක් අවුරුදු පතා ගෙවන්න වෙනව දැන් තමන්ගේ මාමට. ඒක සෑහෙන අවුලක් වෙයි කියල හිතෙනවා. ෆ්ලොකි දෙවියන්ගේ දුපතකට අරගෙන යනව කියල වෙනම පිරිසක් අරගෙන ගියා මතකනේ? දැන් ඒ පිරිසෙන් බාගෙට බාගයක්ම ෆ්ලොකිට විරුද්ධව තමා ඉන්නේ. ෆ්ලොකි දැන් තමන්ගේ අනුගාමිකයින්ගෙම කුමන්ත්‍රණ තාඩන පීඩනයන්ට ලක්වෙලා. ඒ අතරේ බිෂොප්ගේ අදහසට කැමති වෙලා ලගතා, බියෝන්, උබේ කට්ටිය පණ බේරගන්න එංගලන්තය බලා පිටත් වෙනවා. එංගලන්තයට යනකොට දේශපාලනික පරිසරය සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා. ලාබාල ඇල්ෆ්‍රඩ් රජතුමා තමන්ගේ පළමු හමුවෙන්ම ආගමික සංස්ථාවට අභියෝගයක් වෙන යෝජනාවක් කරනවා. ඇත්තටම ඒ කාල වකවානුවේ ක්‍රිස්තියානු ආගම ලතින් බසින් ලියවිලා තිබුනා.ඒ වගේම හැම දෙයක්ම සිද්දකෙරුනේ ලතින් බසින්. කතෝලික පුජකවරුන් තමන්ට වාසි සහගත ලෙස සාමාන්‍ය වැසියන් තලා පෙලා දමමින් ධර්මය තමන්ට අවශ්‍ය විදියට අර්ථ කථනය සිදුකරපු කාල වකවානුවක් ඒ. ඉතිං ඇල්ෆ්‍රඩ් රජතුමා ඉංග්‍රීසි බසට සියලුම ආගමික ඉගැන්වීම් පරිවර්තනය කරන්න කියල කියපු වෙලාවේ පැහැදිලිවම ආගමික සංස්ථාව ඒකට විරුද්ධ වුණ ආකාරය පෙන්නුවා දකින්න ඇතිනේ.. ඔයිට වඩා සෑහෙන දේවල් වලට මුහුණ දෙන්න සිද්දවෙනවා. අපි බලමුකෝ..

අද කොටසින් අපිට බලාගන්න ලැබෙනවා. අයිවර් කැටගට්වලට අලුත් රැජිනක් ගේන හැටිත් රැජිනගේ කපටිකම් ටිකත්. ඒ වගේම ඇල්ෆ්‍රඩ් රජතුමාගේ අලුත් බිරිඳ ගැනත් එයාගේ සෙල්ලම් ගැනත්. ඔව් ඔව් සෙල්ලම් තමා 😛 ඒ වගේම අද දැනගන්න පුළුවන් බිෂොප් හෙහ්මන්ඩ්ගේ අඳුරු පැත්තේ හොඳම ටිකක්. ඒ වෛටහ්රක් නෙමේ අයිවර් තමන්ගේ වියරුව මාග්‍රත් වෙත යොමු කරනවා දකින්නත් ලැබෙයි. හැබැයි හරියටම කියන්න බැහැ අයිවර්මද කියල ඒ. අහ ඔන්න අද එපිසෝඩ් එක නම් 18+ 😀 එහෙනම් ඔන්න ඔබට බාරයි… ලබන සුමානේ නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

34 comments

  1. Thanks Bro !!!!

  2. Thanks for Sub!

  3. KUSAL LIYANAGE

    godak sthuthi sub ekat

  4. jiiwantha lakmal

    ela bro

  5. Milinda Sadaruwan

    thanks bro

  6. amilaprabhath123

    thankz bro

  7. සබ් එකට බොහොම ස්තූති සහො.. තවත් මේ වගේම කතාවක් එක්ක සෙට් වෙමු.. ජය..

  8. VIkings නම් දැන් නම් එන්න එන්නම එපා වෙනවා බන්.

    සබ් එකත thankq

  9. thank you……..

  10. LahiruImanshana

    Thnkz Saho

  11. macho 13 deyanko

  12. priyanthapremarathna

    ස්තුතියි සබ් එකට දිගටම යමු සහෝ

  13. උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ……
    ජය වේවා !!!!!

  14. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  15. sub walata tnx bro. jaya wewa

  16. Anuradha Rathnasiri

    Thanks a lot

  17. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා…!!!

  18. thanks Vima Sub ekata

  19. bohoma sthuthi saho…

  20. thanks sub ekata

  21. නියමයි විමා..බලන කට්ටිය අඩු වෙලා වගේ දැන් වයිකින්.

  22. බොහොම ස්තූතියි සහෝ

  23. Thushara_Gilchrist

    අම්මෝ තෑන්ක්ස් සහෝදරයා

  24. එලම බ්‍රෝ තෑන්ක්ස්

  25. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු…
    ජය

  26. tharuka didulanga

    sub ekata sthuthi jaya wewa

error: Alert: Content is protected !!