You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , February 23 2020
Breaking News
Home / All / Vikings [S06: E07] Sinhala Subtitles | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ! [සිංහල උපසිරැසි]

Vikings [S06: E07] Sinhala Subtitles | මගේ හීන වල, අපි එකටමයි ඉන්නෙ! [සිංහල උපසිරැසි]

Rating: 10.0/10. From 11 votes.
Please wait...

” සුබගමන් ලගතා, කැටගට්හි රැජිණිය,
නෝර්වේ රාජ්‍යයේ මව.
දෙවියන් ඔබට ආදරය ලබා දී,
ඔබ රඳවා ගනිත්වා..
ඒවගේම ඔබ රැග්නා සමඟ යළි එකතුවී,
ප්‍රීතිවෙත්වා, ජයඝෝෂා කරත්වා!
ඔහු සමඟ ආලයෙන් පිරේවා! “

” සුබගමන් ලගතා..
මගේ පළිහ, මගේ වීරවරිය!
යම් දවසක අපි නැවත ඇසියර් මහා
ශාලාවේදී මුණ ගැහේවි..
ඔබ මට නැවත වරක් උගන්නාවි,
ගැහැණියක් ලෙස ශක්තිමත් වෙන විදිය..
ඒ වගේම ජය ගන්නා හැටි.
ගැහැණුන් හැම විටම ජය ගන්නවා!
ඒක තමයි ඔබ මට ඉගැන්නුවෙ,
ඒක ඒ වගේම සත්‍යයි! “

” මම ඔබට ආදරෙයි!
වෙන කියන්න දෙයක්
ඇත්තටම නෑ ලගතා!
මට ඔබ නැති ලෝකෙක ජීවත් වෙන්න වෙනව.
ඒත් මම කොහේ ගියත්,
ඔබ මාත් සමඟ ඉඳීවි..
මට ශක්තිය දෙයි, බලාපොරොත්තු ඇති කරයි. “

” ආයෙත් කිසිදෙයක් ඉස්සර වගේ
තියෙන එකක් නෑ.
මම හිතුවෙ නෑ කවදාවත් මට ඔබට..
අවසන් ගෞරව දක්වන්න දවසක් ඒවි කියල.
ඔබ හැම වෙලාවෙම මගේ ශක්තිය වුණා..
මගේ මඟ පෙන්වන්නා වුණා.
ඔබ මට ඉගැන්නුව මොන දේ වුණත්,
ඉස්සරහට යන්න කියල.
ඔබ මට බය නොවී ඉන්න ඉගැන්නුව!
දැන් මට පේනව, මම වගේම..
මහපොළව පවා ඔබට
යන්න දෙන්න ඉඩ දෙන්නෙ නෑ.
ඒත් දෙවියන් ඔබව ගෙදරට කැඳවනව.
ඔවුන් මහත් ආශාවෙන් බලන් ඉන්නව
ඔබ වල්හල්ලාවට පැමිණෙන තෙක්..
මගේ තාත්ත එනකල් හිටිය වගේම.
මට ආසයි මටත් එතන ඉන්න තිබුණනම්..
ඔබේ නැවත එක්වීම..
රහසින් බලන් ඉන්න..
ඕඩින්ගේ බැබළෙන් රන් පළිහ පිරිණු ශාලාවේ..
දෙවියන්ගෙන් වටවෙලා!
ඔබ දැනටම පුරාවෘත්තයක්.
ලෝකයේ පහළ වුණු විශිෂ්ටතම
පළිහ දරන්නිය.
ගැහැණු දහස් ගණනකගේ වීරවරිය.
ඒත් මට, හැම වෙලාවකම ඔබ..
මාව බිහි කරපු..
මාව හදාවඩා ගත්ත..
මාව ආරක්ෂා කරපු..
මං වෙනුවෙන් සටන් වැදුණු..
මගේ අම්මා.. “

” Odin will ride like wind.. and take you to Valhalla, Where you belong, My own sweet Ragnar…
There we shall meet again.. and fight again, and drink.. and LOVE ONE ANOTHER “

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Leave a Reply

17 comments

  1. tnx saho, jaya wewa

  2. Thanks for sub!

  3. ඉතාම ලස්සන කවි ෙපලක් FB දාන්න

  4. ස්තූතියි සහෝ..

  5. උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා

    #Hail_Hydra

  6. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  7. Sub Ekata Tnx broo……………

  8. නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  9. සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. Sandarunimsara

    Sub ekata tnx bro

  11. බොහොම ස්තූතියි සහෝ

  12. patta thnkz machoo

  13. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ ඉක්මනට සබ් එක ගෙනවට.. ලගතගේ අවසානය නම් හිතට මාර විදිහට දැනුනා.. වයිකින් වරුන්ගේ අවසානය මෙසේ ඇරඹුණ වගයි… ☹️:'(

error: Alert: Content is protected !!