සුභ දවසක් වේවා! අද මුණගැහෙන්නේ තවත් අවසානයක් සමගින්. 2013 වසරේ මැයි මාසයේ 6 වැනිදා බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය තුලින්, මෑ මිත්‍ර සමීර කරුණාරත්න සහෝදරයා ඔබව අළුත් ලොවකට ගෙන ගියා. ඒ තමයි අතීත ලෝකයේ ජිවත් වෙච්ච ප්‍රෞඩ ජන වර්ගයක් වුණ වයිකින්වරුන්ගේ ලෝකයට. පොඩි කාලෙ මිහිර පත්තරෙන් හෝ විජය පත්තරයෙන් වයිකින්වරුන් ගැන ලිපි පෙළක් පළවුණා. අන්න ඒ ලිපි කියවපු කාලෙ ඉඳලම මම තදබල වයිකින් රසිකයෙක් වුණා.
එදා මෙදාතුර වයිකින් කතාව ඔබ වෙත අරගෙන එන්න මගෙ අනුබල සැපයුම වුණේ අවුරුදු ගණනාවකට කලින් කියවපු අන්න ඒ ලිපි පෙළ සහ වයිකින් සමග නිබඳව රැඳී දහසක පමණ ඉතාම සීමිත ඔන්ගොයින් රසික පිරිසත්, කමෙන්ට් මගින් දිරිමත් කිරීම් ලබාදුන් පනහකටත් අඩු නිරතුරුවම ප්‍රතිචාර දක්වපු කිහිප දෙනාත් බව බොහොම ගෞරවයෙන් මේ මොහොතෙ මතක් කරන්න ඕනා.
ඒ වගේම මා මිත්‍ර සමීර කරුණාරත්න සහෝදරයාගෙන් පස්සෙ මම මේ කතා මාලාව කරගෙන එනකොට විටින් විට මට කතාව කරගෙන යන්න නොහැකි වෙච්ච කාල වකවානු තිබ්බා, ඒ කාල වකවානු හිදී මං වෙනුවෙන් සහයට පැමිණි, සීසන් 3 එකේ එපිසෝඩ් කිහිපයකට උපසිරසි ලබා දුන්නු ගයේෂා සත්සරණී සොයුරියවත්, හයවෙනි සීසන් එකේ මුල් කොටස් 10ම ඔබ වෙත රැගෙන ආව උදයංග සම්පත් සොයුරාවත්, කතාවේ අවසාන කතාංග 10ම එකවර නිකුත් වූ බැවින් ඒ සියල්ලම ඔබ වෙත හැකි ඉක්මනින් ගෙන ඒමට රංග ප්‍රසන්න, හසන්ත වික්‍රමරත්න, නිලුපුල් මධුකප්‍රිය, දිල්ශාන් සචින්ත, යුරාන් ධනුෂ්ක ඇතුළු පිරිස සහ නවොදනී තිලිණි සොයුරියත් මා සමගින් එකතු වුණා. ඉතිං ඒ අයවත් මේ මොහොතෙ විශේෂයෙන්ම මතක් කරන්න ඕනා.
එහෙම නම් සාමාන්‍යය ගොවියෙක් ලෙසින් ජිවත් වුණ නමුත් සුවිසල් සිහිනයක් දැකපු රැග්නා ලොත්බ්‍රොක් සහ ඔහුටම සරිලන බිරිඳකව සිටි ලගතා නිසා ලෝක ඉතිහාසය සෑහෙන්න වෙනසකට ලක්වුණ කතාවේ ආරම්භය ඔබට මතක ඇතිනේ. යුධ ශක්තිය අතින් ඉතාම දුර්වල ත්තවයක සිටිය එංගලන්තයට අයිති භුමි ප්‍රදේශයේ රටවල් තමන්ගේ යුධ සහ නාවුක ශක්තිය ප්‍රභල කරගැනීමට උත්සුක වීම පිටුපස රැඳී තිබුනේ ස්කැන්ඩිනේවියානු රටවල් ආශ්‍රිතව ජිවත් වෙච්ච වයිකින්වරුන්ගෙන් ඔවුන් වෙත එල්ලවුණ තර්ජන. ඒ බලපෑම කෙතෙක්ද යත් අවසානයේදී ඔවුන් නැවතුනේ හිරු නොබසින අධිරාජ්‍යය බවට පත්වෙමින්. ඉතිං ඒ හා සබැඳි විස්තර රැගත් ලිපියක් වෙත ඔබට මෙතනින් යොමු වෙන්න පුළුවන්. ඒ සමගින්ම මම අවසාන වශයෙන් අද ඔබ වෙත වයිකින් කතාවේ සිංහල උපසිරසි රැගෙන එමින් ඔබ හට නිහඬ අවසානයක් හිමි කර දෙමින් ඔබෙන් සමුගන්නම්, වල්හාල්ලාවේදී මුණගැහෙමු!
ඇත්තටම දෙවියන් ඉන්නව කියල මම විස්වාස කරන්නෙ නැහැ.
මිනිසා තමයි තමන්ගේ ඉරණමේ ස්වාමියා වෙන්නෙ.
දෙවියො නෙමෙයි.
~ රැග්නා ලොත්බ්‍රොක් ~ Due to copyright issues, we do not provide any torrent links. මෙම ලබා දී ඇති උපසිරසි Web පිටපත් සඳහා පමණක් අදාළ වේ. 2450 downloads මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
සිසන් 6ක් එකදිගට සබ් දුන්නට ස්තුතියි,,,උපසිරස දුන්නු නිසා තමා දිගටම බලන්න පුලුවන් උනේ…..
බොහොමත්ම ස්තූතියි මේ වෙනුවෙන් මහන්සි වූ සැමටම….!!!!!
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
jaya wewaaaaaaaaaaaaaaaaaaa..
මුල ඉදලා අවසානය දක්වාම මේ කතාව අප හට රසවත්ව නැරඹීමට , ඔබ සියලු දෙනා සැකසු උපසිරැසි ඉතා පිටුවහලක් උනා,
ඔබගේ වටිනා කාලය වැයකරමින් කල උපසිරැසි ගැන්වීමට මාගේ ප්‍රණාමය !
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම
වලහාලාවේදි හමුවෙමු
bohoma sthuthi saho..
ඔක්කොම ඉවර වෙනකන් බලන්න පුලුවන් උනේ බයිස්කෝප් නිසා.ගොඩාක් ම ගොඩාක් ස්තූතියි ආදරෙයි සබ් දුන්න සියලු දෙනාට ජය වේවා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
tnx sub walata. ediriyatath me wagema sub karanna. jaya wewa.
Thz brother
ගොඩාක් ආසවෙන් බලපු කතාවක් . ඉවර උනාට පොඩි දුකකුත් තියෙනවා. මේකට සබ් දුන්න විමා අයියටත් අනිත් හැමෝටමත් ගොඩාක් ස්තූතියි
Thank you so much for your great effort. I have watched all of seasons and enjoyed viking’s history.
මුල ඉදලා අවසානය දක්වාම මේ කතාව අප හට රසවත්ව නැරඹීමට , ඔබ සියලු දෙනා සැකසු උපසිරැසි ඉතා පිටුවහලක් උනා,
ඔබගේ වටිනා කාලය වැයකරමින් කල උපසිරැසි ගැන්වීමට මාගේ ප්‍රණාමය !
බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම
වලහාල්ලාවේදු හමුවෙමු
බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!
thanks for the job Warrior Season 2 eka denne nadda bn….
මුල් සීසන් වල විමා අයියා සබ් දුන්නා පොඩි බලාපොරොත්තුවක් තිබ්බා අන්තිම එපියටත් අයියගෙම සබක් හම්බෙයි කියල.සබ් කරපු හැමෝටම තෑන්ක්ස්❤
thanks, sub akata…
thda yaluwe.tnx
ගොඩක් ස්තූතියි.
නියමයි… සබ් එකට තැන්ක්ස්….
Tnx methek sub dun semata…jaya wewa.
තෑන්ක්ස් මේ සීරීස් එකට සබ් කරපු හැම කෙනාටම
ස්තුති සහෝදරයා ජයවේවා
Thanx brother,s & sisters good job
Walhallawedi hamuwemu
thnku baiscope team. for ur dedication.
thanks bro…..
ඔක්කම. දිලා නිසා අද පටන් බලන්න පටන් ගන්නවා අලුත් කොටස් 10. තෑන්ක්ස්. අපරාදේ ඉවර වෙනකොට නම් දුකයි
Thanks for sub!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් කතාමාලාවක අවසානය….
නැවත උපසිරැසියකින් හමු වෙමු…
ජය
මාවත් මේ සුපිරි කතාමාලාවේ කොටස්කරුවෙක් කරගත්තට
ගොඩක් ස්තූතියි සහෝ !
ජය වේවා !
THANKS BRO….