Wednesday , September 23 2020
Breaking News

Viy (2014) with sinhala subtitles | ශාපලත් දේශයේ වීර චාරිකාව [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.8/10. From 13 votes.
Please wait...

Viy (2014)

කලින් සබ් එක දෙද්දි සබ් හම්බුන් නැති පට්ට ෆිල්ම් තියනවා නම් සබ් ඉල්ලන්න කිව්වානේ. හුග දෙනෙක් ගොඩක් ෆිල්ම් වලට සබ් ඉල්ලලා තිබ්බා. ඒ ෆිල්ම් අතරින්  මට හුගක්ම හොදයි කියලා හිතෙන ෆිල්ම් එකට තමා මේ සබ් එක හැදුවේ. ඇත්තටම මේ ෆිල්ම් එක නම් සුපිරිම ෆිල්ම් එකක්.

2014 January 30 වෙනිදා එලියට දාලා තියන මේ ෆිල්ම් එක පැය 2යි මිනිත්තු 10ක කාලයක් තිරගත වෙනවා. මෙය නිර්මානය කිරීම සදහ ඩොලර් 26,000,000 පමන වැය වෙලා තියනවා. ඒ වගේම Adventure | Fantasy | Mystery | Thriller කියන වර්ග 4ටම මෙම ෆිල්ම් එක අයත් වෙනවා. Nikolai Gogol ගේ පොතක් ඇසුරින් නිර්මානය කරලා තියන මේ ෆිල්ම් එක අධ්‍යක්ශනය කරලා තියන්නේ Oleg Stepchenko විසින් වන අතර මෙය Russian සහ English කියන භාශා දෙකෙන්ම තිරගත කරලා තියනවා. මෙහි ප්‍රධාන චරිතය වෙන ජොනතන් ග්‍රීන් කියන චරිතයට පණ පොවලා තියන්නේ Jason Flemyng කියන විශිෂ්ඨ රංගධරයා විසිනි.

දේශගවේශනයේ යෙදෙන වීර තරුන විද්‍යාඥයෙක්, සාපලත් දේශයක්, සෑම ගැහැනියක්ම මායාකාරියක් යැයි පිලිගැනෙන මෙම දේශයේ තම ආත්මයට සැනසීම ලගා කරගත නොහැකි වු ස්වාමි දුවක්, තම දියනියට සැනසීම ලගාකර දීමට උත්සහ කරන පියෙක්, සල්ලි වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මිනිසුන්, බලයට කෑදරකමින් සිටින පූජකයෙක්, නොසිතූ අවස්තාවල රාක්ශයන් බවට පත්වන මිනිසුන්, යක්ශයෙක්ද මිනිසෙක්ද දෙවියෙක්ද යැයි කිසිවෙක් නොදත් Viy යන නම් ලද අභිරහසක් මේ කී නොකී අය අතරේ මේ කතාව ගලා යන්නේ කොහොමද කියලා මේ කතාව බලලාම තේරුම් ගන්න කියලා ඉල්ලනවා.

ගමට සාපය උදාවෙන්නේ කොහොමද? මේම සාපයෙන් ගම මුදා ගන්න පුලුවන් වෙයිද? ස්වාමි දුවට කුමක් නිසාද ආත්මයට සැනසීම නෙලැබෙන්නේ? අවසානයේ සැනසීම උදා වෙයිද? සාපලත් දේශයේ සිදුවීම් මාලාවට මෙම විද්‍යාඥයා සම්බන්ද වන්නේ කෙසේද? ඇත්තටම ගමේ සිටින සියලු ගැහැනුන් මායාකාරියන්ද? නැත්තම් මායාකාරියන් කිහිපදෙනක් ඉන්නවාද? එක මායාකාරියක්ද ඉන්නේ? කෙසේද මොවුන් අදුරගන්නේ? Viy යනු ඇත්තටම මනුශයෙක්ද දෙවියෙක්ද නැත්තම් යක්ශයෙක්ද? සහ තවත් ප්‍රශ්න රැසකට මුහුන දෙන්න වෙනවා මේ ෆිල්ම් එක නරබද්දි. මේ ප්‍රශ්න විසදගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

අපි කිසිම කෙනෙක් හිතන් නැති විදියට තමා අවසානයේ කතාව ඉවර වෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එක ගැන කිව්වට සහොදරයාට ස්තූති වෙනවා වගේම පැය 2ක් තිස්සේ කට ඇරගෙන බලන්න පුලුවන් ෆීල්ම් එකක් මේක. ඒ වගේම අලුත් උපසිරුසි ගැන දන්වන්න, උපසිරුසි ඉල්ලීම් වලට ඉඩදෙන්න, සබ් ගැන අදහස් දක්වන්න, ෆිල්ම්, Tv සීරීස් ගැන විස්තර දැනුමට දේවල්, ලින්ක් දෙන්න  වගේ වැඩ වලට පේජ් එකක් හැදුවා ඒකෙ ලින්ක් එක තමා මේ තියන්නේ. ඕන අය ලයික් එකක් දාගෙන යන්න.

www.facebook.com/Villain.Movies.SQUAD

Viy (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Viy.2014.720p.BluRay.x265.HEVC

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “භානුක සෙනවිරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

The 100 [S07 : E14] Sinhala Subtitles | යළි පෘථිවිය වෙත! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය? ඔන්න එහෙනම් THE 100 හත්වැනි කතාමාලාවේ 14වැනි කොටසට උපසිරැසිය අරගෙන ආවා. ඉතින් මේ …

Leave a Reply

Your email address will not be published.

40 comments

  1. Thanks for sub!

  2. Thilankadissanayake

    thanks,,,,,,,,,,,,,,,,,

  3. mea film eka baiscopedownloads wala upload karala nedda?

  4. උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා…!!!

  5. Meke film eka download karanna link eka dennako

  6. Baiscope eke dn sub download krgnna ba slow page eka gdk meka pddk balala hadanna

  7. meke sub eka download karanna baha, help karanawada,

  8. Retreat 2011 horror thriller makatat sb danna puluwam nm supiri

  9. machan ganool site eke badu thiyanawa 720p brrip eka baganilla

    subata many thanks macho suppa film eka

  10. බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  11. Sub ekata thanx sahoo.. Fatta….

  12. ලැජ්ජ නැද්ද යකෝ සබ් උස්සලා දාන්නේ

  13. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  14. Thanks…

  15. සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. ඩව්න්ලෝඩ් කරන්න විදියක් නෑ කියන අය yts.ag එකේ හරි torrentking එකේ හරි බලන්න..

  17. janithanarasinghe

    thanks bro. good work

  18. Krampus 2 The Devil Returns 2016 Film එකට සබ් දෙන්නකො ඉක්මණට…

  19. බොහෝම ස්තුතියි සබ් එකට.මේ movies ටිකටත් සබ් දෙන්න සහෝ
    The Golden compass (2007),Death Note (2006)
    Death Note 2: The Last Name (2006)
    L: Change the World (2008)
    ජය වේවා!

  20. tikak lokui eth hodai

  21. Br rip aka tiyanawa pddk heuwama hambuna Nice

  22. අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි…….

  23. Meka download krnna ba brrip na

  24. පුෂ්ප සමීර

    machan Viy.2014.720p.BluRay.x265.HEVC link ekata film aka ganna bane.ane machan film aka ganna puluwan link akak dennako….

  25. කවිදු පෙරේර.

    ගොඩක් ස්තූතියි..

  26. ajith lasantha

    okkoma hodai wedakarana link ekak internet eke search karala hoyaganna bari eka thama upset eka

  27. Thanks Bro Sub eka Dunnata. Jaya Wewa. Digatama Sub Karanna.

  28. චරිත්

    නියමයි.. තෑන්ක්ස් කොල්ල සබ් එකට…Storks, magnificent seven සබ් ලඟදි එන්නෙ නැද්ද.. බ්ලූ රේ ඇවිල්ල දැන් ටිකක් දවස්…

  29. elama saho thanks

  30. Yakadoooo…ada man mee sub ekak karanna nathuwa iddi oka dakke sub eka karanna ahanna..adama dunna..maru maru ban..math baluwe eka tma okata sub naththe ai kiyala.ada kohomath film eka baala tibbe..thanks machan..Demonic 2015..meka james wan ge story ekak..horror ekak..miss wechcha twt hoda film ekak..puluwannm sub eka denna.. jaya wewa..!!!

  31. niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa

  32. වව් මෙක බලපු නැති අය ඉන්නව නම් රෙටින් එක ගැනො නොබලා අරගන්න කියල තම කියන්න ඔනෙ . . එ දවස් වල dvdතැටියක බලපු සුපිරි ෆිල්ම් එකක් .. සැක නම් trailer එක බලල ගන්න සහෝල..

    මෙ තාක්කල් ඔය මෙක කියනකල් සහෝ සබ් තිබුන් නෑ කියල ඇත්තටම දැනම් උන්නෙ නෑ.. එච්චරම සුපිරි කම්මලි නම් නෑ ටිකක් වත්.. අනික මෙක universal සමාගමෙ prsant එකක්

    සිංහල උපසිරැසි ගැන්නුවට බොහොම ස්තුතියි අයෙ අරම් බලන්න ඔනෙ

error: Alert: Content is protected !!