Tuesday , September 29 2020
Breaking News

W: Two Worlds [S01 : E01] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 43 votes.
Please wait...

ආයුබෝවන් හැමෝටම. මේක තමයි මුලින්ම හදන සබ් එක. මුලින්ම කියන්න ඕනේ ඉතින් වැරද්දක් අඩුපාඩුවක් උනොත් තරහා ගන්න එපා කියලා. මම ගැන නම් ඉතින් කියන්න විස්තරයක් නෑ. නමුත් මේ උපසිරැසිය බාර අරන් දැන් ටිකක් කාලයක් වෙනවා. ඉවර කරන්න කල් ගත් වුණාට ඉතින් මේක එනකන් බලාගෙන හිටපු අය මට සමාවෙන්න ඕනේ. ගොඩක් අය මේක උපසිරැසි නැතුව බලන්නත් ඇති සමහරවිට. මොකද මේක ගිය අවුරුද්දේ විකාශය වුණ කතා මාලාවක්. ඒ කියන්නේ 2016 ජූලි 20 ආරම්භ වෙලා සැප්තැම්බර් 14 තමයි ඉවර වුණේ. 8.4/10·IMDb අගයක් තමයි මේ කතාවට ලැබිලා තියෙන්නේ. Lee Jong-suk තමයි මේකේ ප්‍රධාන චරිතේ වන කන්ග් චුල් විදිහට ඉන්නේ. එයා හිටියා Pinocchio,I Can Hear Your Voice,Doctor Stranger වගේ කතා වල. Han Hyo-joo තමයි ඕහ් යියොන් ජූ විදිහට රඟපාන්නේ. එයා ලංකාවේ නම් ගොඩක් ප්‍රසිද්ධ වුනේ Dong yi කතා මාලවේ දොන්ග් යී විදියට තමයි.

දැන් බලමුකෝ කතාව ගැන.කතාව පටන් ගන්නේ ඔලිම්පික් තරග වල ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වකින්. කන්ග් චුල් කියන ඉතා තරුණ ක්‍රීඩකයා තමා මේ ඉසව්වට කොරියාවෙන් ඉදිරිපත් වෙන්නේ. තරඟයේ අන්තිම තත්පරේදි එයා ඔලිම්පික් රන් පදක්කම දිනා ගන්නවා. ටික කාලෙකට පස්සේ එයාගෙම ගෙදරදි කන්ග් චුල්ගේ අම්මවයි තාත්තාවයි නංගිවයි මල්ලිවයි නන්නාඳුනන වෙඩික්කාරයෙක් ඝාතනය කරනවා. ඒකත් හරියටම එල්ලයටම වෙඩි තියලා. හරියට කන්ග් චුල් තරඟෙදි වෙඩි තිබ්බා වගේ.. කන්ග් චුල්ගෙම තුවක්කුවෙන්. කන්ග් චුල්ව තමා කෙලින්ම අපරාදෙට සැක කරන්නේ. සැක කරනවා විතරක් නෙවෙයි හිරෙත් යවනවා. ඊට පස්සේ කතාවට එන්ටර් වෙනවා තරුණ පුහුණු වෙන වෛද්‍යවරියක්. එයා තමයි ඕහ් යියොන් ජූ. එයාගේ ලොක්කා දවසක් කියනවා යියොන් ජූ ගේ තාත්තා අඳින වෙබ්ටූන් එකේ ඊලඟට වෙන කෑල්ල ගැන කිව්වොත් හදවත් සැත්කමක් කරල බලන්න දෙනවා කියලා. ඉතින් යියොන් ජූ යනවා තාත්තා ඉන්න තැනට. බලනකොට තාත්තා නෑ. අතුරුදහන්. වැඩ කරන අයත් බය වෙලා. යියොන් ජූ තාත්තාගේ චිත්‍ර කාමරේ ඇවිද ඇවිද ඉන්නකොට ලේ ගෑවුන අතකින් එයාව පස්සට අදිනවා. ඊට පස්සේ බලනකොට යියොන් ජූ ඉන්නේ බිල්ඩිමක උඩම තට්ටුවේ. එතන ඉන්නවා කන්ග් චුල් ලේ පෙරාගෙන වැටිලා. අපේ ඩොක්ට ඉතින් බය වෙලා කොහොම හරි වැඩ කිඩ ටිකක් දාල ලෙඩාගේ ජීවිතේ බේර ගන්නවා. සිහිය ආවට පස්සේ කන්ග් චුල් මේ ලස්සන ඩොක්ට කවුද කියලා හොයනවා. බලනකොට මොකද වෙලා තියෙන්නේ… වෙලා තියෙන්නේ මොකක්ද කියලා ඔයාලම බලන්නකෝ.. Fighting..! 😃😃😃


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සච් කවින්ද්‍යා” සහෝදරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලමඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-01-24
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Check Also

Enola Holmes (2020) Sinhala Subtitles | අතුරුදන් වූ මව සොයා [සිංහල උපසිරැසි සමඟ]

ෂර්ලොක් හෝම්ස් ගැන චිත්‍රපට වගේම කතාමාලා ඇති තරම් නරඹලා රස විදලා ඇතිනෙ. ඒත් ෂර්ලොක්ගෙ සහෝදරිය …

Leave a Reply

Your email address will not be published.

36 comments

  1. akke sub walata galapena drama (video) eke link eka dannako

  2. Amilani darshika

    What’s wrong with secretary kim එකේ subtitle දෙන්නකෝ

  3. අනේ 10 වෙනි කොටසෙ sub 1 වෙනුවට තියෙන්නෙ පලවෙනි කොටසෙ sub නෙ..!! W drama එකේ..!!!

  4. Mekata galapena video eka ganna web site ekak kiyannko

  5. nishani jayarathna

    Godak try kara meka download karaganna.utorrent ekt install kara.et mata download karagnna amarui.link ekak pennane nahane download k.pls help me.how to download k dramas using biscope.lk

  6. SUB eka godak hodai akke ,
    School 2013 ,
    Doctor stanger,
    Romance is a bonus book,
    me drama tikatath sub hadannako.

  7. Machn sub ekth ekkma film ekth dapnko torennt hri kmk ne loku udwwk bn film ek hoyddi blna ekth epa wenwa bn

  8. thank you sub walata… thawa lassana kathawaka sub genna….

  9. thanks sub walata

  10. Man laga danata tiyana episode eka ta me sub eka damma ma , sub eka kalin play wenawa… man mokadda karanna one?
    Please help

  11. Sayuni Nishara

    download karanna link ekak dennako…….

  12. mata me episode aka download karanna site akak link akak plz

  13. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

  14. thank you verry much…nice story

  15. Thx sub ekata
    HDTV torrent eka Hoya ganna banee link ekak thiyana kenk denna

  16. බොහෝම ස්තුතියි සහෝදරී මේ ගත්තු උත්සාහයට…..
    කොරියන් නම් අනිවා බලනවා.
    “සච්“ කියලා නමක් ඇහුවමයි.
    ජය වේවා!!!

  17. බොහොම ස්තූතියි
    පළමු උපසිරැසියට සුබපැතුම්

  18. mewage story ekak tiyena English ekak tiyenawa needa ? kawuda eeke nama danne ?

  19. Udara Damith Dissanayaka

    kඔරියන් ඒවා කොහොම අතහරි න් ඩ da
    ……………..බොහොම ස්තූතියි

    ……………………………

  20. ඇත්තටම මම කොරියන් කතා වලට තමා ගොඩක් කැමති අලුත් හොද එකක් එනකල් බලන් හිටියෙ……තැන්කූ වේවා …..ජයවේවා

  21. G’luck for the 1st attempt Sis.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

  22. shalinihansaka

    Thank you very much

  23. අපිට බලන්න මේ වගේ ලස්සන කොරියන් කථා අරගෙන එනවට බොහෝම ස්තුතියි .

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  24. links nane..direct link 1 awannako

  25. kaveesha dilshan

    torrent nene.kohomada download karanne

  26. උපසිරැසියට බොහොම ස්තූතියි SiS දිගටම දෙන්න

  27. මමත් ඇතුලුව ගොඩක් අය ආස කතාවක් තමයි මේක, ඒ වගේම ගොඩක් අය උපසිරැසි ඉල්ලුව සීරීස් එකක්. ගොඩක් වටිනවා මේක නම්. ස්තූතියි සහෝදරී.
    අලුත් අවුරුද්දෙ පලවෙනි කොරියන් සීරිස් එකනේ.
    ඔහොම යන්!
    fighting!!!

error: Alert: Content is protected !!