Monday , April 12 2021
Breaking News

Walking with Dinosaurs 3D (2013) | කවදාවත් පසුබහින්න එපා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 7.3/10. From 3 votes.
Please wait...

walking with dinosaurs 2013

සමාවෙන්න හැම කෙනෙක්ම මේක මේ තරම් පමා කළාට. වැඩ දෙක තුනක් අස්සේ තමා මේක ඉවර කරගන්න හම්බුනේ එහෙනම් පරක්කු වෙච්චි එකේ වැඩි කතා නැතුව මේ කතාව දිහාවට හැරෙමු.

මේකේ කතාව තමා පාචි කියලා ඩයිනසෝර් පැටියෙක් ඉන්නවා එයාගේ සහෝදරයන්ට වඩා එයා ප්‍රමාණයෙන් කුඩයි ඒ වගේම පොඩි කාලේදී සිදුවෙන අනතුරක් නිසා එයාගේ ඔළුවේ සිදුරක් ඇතිවෙනවා ඉතින් මේ දේවල් නිසා එයාට අනිත් අය සමච්චල් කරනවා. හැබැයි ඉතින් ටිකක් ලොකු වේගෙන එද්දී මෙයාට හිත යන ඩයිනසෝර් කෙල්ල නම් මෙයාගේ ඒ සිදුරට ආශා වෙනවා වගේම මෙයාට එයත් ආදරේ කරන්න ගන්නවා. ඉතින් මෙයාලා සංක්‍රමණය වෙන සත්තු ජාතියක්නේ. එහෙම සංක්‍රමණය වෙන දවසක සිද්ධවෙන අවාසනාවන්ත සිදුවීමෙන් පස්සේ මෙයාගේ ජිවිතේ වෙනස් වෙන්න ගන්නවා. ඉතින් imbd ලකුණු 5.1ක් වගේ අගයක් අරගත්තු මේ නිර්මාණය වෙනදා වගේම ඔබට බාරයි.

අද ලිපියනම් අන්තිම සවුත්තු ඇති නේ. කමක් නෑ ආයේ දවසක හමුවෙමුකො. ජයෙන් ජය! 😉

Walking with Dinosaurs 3D (2013) on IMDb

 

 

698 MB කොපිය මෙතනින් බාගන්න

54A46DD37B57724CDE8D3EE3AA6B34346962A517
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Check Also

Algorithm: Bliss (2020) Sinhala Subtitles | වියරු විද්‍යාඥයා [සිංහල උපසිරසි]

කොහොමද යාළුවනේ, අද මම ඔයාලට අරගෙන ආවා 2020 වසරෙ නිමැවුණු Horror, Romance, Sci-Fi ගණයෙ චිත්‍රපටයක්. …

Leave a Reply

Your email address will not be published.

55 comments

  1. thankz you….

  2. thankz you….

  3. පින්තුරේ නම් මරු… මේක බලන්න ගොඩක් ආසාවෙන් හිටියේ.. තැන්ක්ස් මචන්ලා…….

  4. pddak indapan.. mcnla.. me balana film walata api balala iwara welath comment ekak damu. mokada mcnla.ethakota balanna inna unuth e gena denagannawane.. nethnam film eka hondada neththa kiyalawath baganna un dannene mcn.. ok 😀 මේ ගැනත් පොඩ්ඩක් හිතහල්ලා. මොකද ඒක අපි හැමෝටම හොඳයි මචන්ලා… 😀

  5. නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි 🙂
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. 😀
    ජයවේවා..! [thumbsup]

  6. sujith lasantha

    thanks 🙂

  7. Mata meka bagana beh..manme site ekata aluth kenek ..karunakara udaw karanna..

    • මොකක්ද ගැටලුව?
      ටොරන්ට් එක අරගන්න බැරිද?
      සබ් එක ගන්න බැරිද?

    • AJ mcn oka umba aluth unata awulak ne. oya torrent eka aragena eka. u torren hari bit torrent hari punchchi torrent softwear ekakin download karahan.. next subtitle ekath download karagena, eka extract karagena download karagaththu film eka km player eken hari., vlc player ekakin hari., play karahan.. next ara download karagaththu subtititle file aka ekata drag karahan (player ekata edala daapan) next ithin indagena balanna thamai thiyenne.. 😀

  8. nelum nethanjana

    thank u saho…onna saba ba gaththooo….

  9. isuru neranjan

    tnx mcn

  10. thanks bro…..

  11. “චූටී මල්ලි”

    එලස් සහෝ
    පෙනුම නම් හොදා වගෙ
    බලමුකො
    සබට තුති
    ඔබට ජය……….

  12. Saman Prasad ( Black Panther )

    ade……ela a…….. bohoma thanks…. ubage anthima line ekata nm math ekaga wenawa…. 😀 😀

  13. බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ලිපියෙ අවුල මොකක්ද? මෙන්න බානවා. ජය෴෴ 😛 😛

  14. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරියි, ලිපිය ඔය හොඳට තියෙන්නේ කෙටි උනාට, ජයවේවා.

  15. Thanks, නියම යි නියමයි එලකිරි ජයවේවා!

  16. එළ සහෝ patta thanx.
    me film ekata sub hoya hoya thamai hitiye

  17. මැංගා

    ඔන්න බෑවා, සබට ස්තුතියි සහෝ

  18. නියමයි කොල්ලෝ, තැන්ක්ස්… 🙂 🙂 🙂

  19. thanx bro

  20. Supun Udayanga

    තෑන්ක්ස් සහෝ..

  21. ෆිල්ම් එක නන් පේන විදිහට පට්ට වගෙ..ඩවුන්ලොඩ් කරගෙනම බලමු..THAKS SAHO

  22. පෝස්ටරේ දැකලත් නොබලා හිටියොත් අපරාදේ… තැන්කු සහෝ…

  23. නලින්

    ස්තුතියි විමෝ..
    එච්චරටම අවුලක් නැහැ..

    ජය වේවා!

  24. Thanks !!!!!!!!!!!!!

  25. Kulanjana Maduranga

    supiri 1kne.subata thanks SHAN saho.lipiya awlak na saho.onna gatta.ohoma ymu.jayen jaya……

  26. lipiya gena dukwenna epa yalu, oya dena sub tikama athi apita jeewath wenna.thanks aa………… patta

  27. එළ එළ…නියමයි සහෝ..ජය වේවා..!!

  28. dinidu madushanka

    ela ela saho jaya wewa

  29. Amila Jayasena

    Meka enakam tama balan hitiye. Niyamai….. Godak thanks….

  30. ලොක්කලා කො තාම the wolf of wall street එකෙ සිංහල සබ් දාලා නෑනේ

  31. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | 🙂 |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. 🙂 🙂

  32. චතුර මදුසංක

    ela

  33. Thank’s මග බලාගෙන හිටියේ (y)

  34. ගොඩක් ස්තුතියි මේක බාගෙන හිටියේ දැන් බලන්න පුළුවන් !!
    ජයවේවා

  35. ලිපිය සවුත්තු නෑ.
    සුපිරි ෆිල්ම් එකක් දීලා තියෙන්නේ.
    සබ් එකට ගොඩ ගොඩාක් ස්තුතියි.

  36. නියමයි
    බොහොම ස්තුතියි !

  37. හර්ෂ ලහිරු

    ලිපිය සවුත්තු වුනාට ෆිල්ම් එක සුපිරිනේ 😀 😀
    එලකිරි එලකිරි ජයවේවා විමා 😛 😛

  38. Thanks machan.. sub ekata..
    ela…

  39. idala idala mara filumak aran avith thiyenne…..
    fatta fatta vima sahoooo….
    thanks sub ekatahhh…….

  40. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල මචං, මැක්සා කතාවක් නේ උදේ පාන්දර දීලා තියෙන්නේ…
    අනික ඔව්වටද බං සවුත්තු ලිපි කියන්නේ…
    අපිට ගහන්න බැහැ උම්බට ලිපි වලින් නම්…
    එහෙනම් ඔන්න ගත්තාජය වේවා..

  41. niyamai suba patum maga balagana hitiya film akka thazzz….

  42. Aditha Praween

    එළ සහෝ
    නියමයි
    බොහොම ස්තුතියි !

  43. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​…..සුපිරි මුවි එකක්නේ ගෙනල්ල තියෙන්නේ.දිගටම දෙමු.ජය​! 😛 😛 😛

  44. Thanx machan. digatama karagena yan.

  45. බොහෝම ස්තුතියි සහෝ උපසිරැසියට…

error: Alert: Content is protected !!